මචංල, මේ දවස් වල trend වෙන, සිංහල භාශාවේ මේ වගෙ තව හරවත් යෙදුම් තියෙනව නම් කොටාගෙන යමුද? Research එකකට...
- නරිය කැලේ දිගේ එනව
- වත්තෙ හුලං
- නැකතත් හූනාට මයි
- ඇල්ලෙ වටේ
- ඇල්ල පොද ගහනව
- දෙයියා පල් වෙල
- හුලස් වත්ත
- දත්ත හුඟයි
- හූනා නොකන තරමට තමයි හොඳ
- හිරි වාතයට කැකිල්ල තමයි හොඳ



