හිරි වාතයට කැකිල්ල තමයි හොඳ...

nuwan9999

Well-known member
  • Sep 25, 2024
    921
    706
    93
    මචංල, මේ දවස් වල trend වෙන, සිංහල භාශාවේ මේ වගෙ තව හරවත් යෙදුම් තියෙනව නම් කොටාගෙන යමුද? Research එකකට... 😜

    • නරිය කැලේ දිගේ එනව
    • වත්තෙ හුලං
    • නැකතත් හූනාට මයි
    • ඇල්ලෙ වටේ
    • ඇල්ල පොද ගහනව
    • දෙයියා පල් වෙල
    • හුලස් වත්ත
    • දත්ත හුඟයි
    • හූනා නොකන තරමට තමයි හොඳ
    • හිරි වාතයට කැකිල්ල තමයි හොඳ
     
    • Haha
    Reactions: wissnshaftler

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    921
    706
    93
    මරු රිසර්ච්නේ බන් උබලා කරන්නේ. 🙃
    අපි එහෙම තමයි මල්ලි... අප්පට උඩු තව පොඩ්ඩෙන් ඔකපතන අමතක වෙනව! :lol:

    මූ ඔය ටික දාලා AI videos generate කරnna හදන්නෙ.



    @nuwan9999 හොර ගෙඩිය
    නෑ බං, පොඩි ගතියක් තියනව මේවගේ :rofl:
    ------ Post added on Jul 19, 2025 at 1:59 PM
     
    • Like
    Reactions: Fiona Dabare

    Frenth

    Junior member
  • May 2, 2025
    97
    97
    18
    ඇල්ලට වට දෙකයි.
    බල්ලයි වඩුවයි.
    කත්ත තිරුවලේ සෙකවල් පුලවේ.
    පස් කෑ කොකා.
    පන නැති කොකා.
     
    • Haha
    Reactions: nuwan9999

    suranga_87

    Active member
  • May 30, 2017
    885
    147
    43
    48
    Pannipitiya
    පාලි හකක්/පල්ලියට සක නයි පටවනවා/වඩේ බද්දනවා/ ලැජ්ජ බිමින් තියනවා/ලැජ්ජෙ බිකර්/ලැජ්ජ බිට් එකේ/පළා රික/පදුරැ වඩේ / කුඩේට පාරක්/නැකතත් හූනට/
    තව තියනවා මතකෙට එන්නෙ නෑ
     
    • Haha
    Reactions: nuwan9999

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,344
    1,180
    113
    මචංල, මේ දවස් වල trend වෙන, සිංහල භාශාවේ මේ වගෙ තව හරවත් යෙදුම් තියෙනව නම් කොටාගෙන යමුද? Research එකකට... 😜

    • නරිය කැලේ දිගේ එනව
    • වත්තෙ හුලං
    • නැකතත් හූනාට මයි
    • ඇල්ලෙ වටේ
    • ඇල්ල පොද ගහනව
    • දෙයියා පල් වෙල
    • හුලස් වත්ත
    • දත්ත හුඟයි
    • හූනා නොකන තරමට තමයි හොඳ
    • හිරි වාතයට කැකිල්ල තමයි හොඳ
    කැලේ ඉදන් හිරි...
     
    • Haha
    Reactions: nuwan9999