=== හිරුගෙන් සදුට පෙම් හසුනක්.. ===
=== හිරුගෙන් සදුට පෙම් හසුනක්.. ===
ආදරණීය මයෙ වස්තු සදු වෙතට,
හිරු - සදු මන් ඔයාට ආදරෙයි. හැබැයි සදු අපි ගැලපෙන් නෑ නේද? ඔයා අත අල්ලන්නවත් ඔයා මන් ලගට එන් නෑනෙ..
ඒකට ඔයා දුන්න උත්තරේ මතකද වස්තු......
"ඔයාගෙ අත අල්ලන්න එන්න පුළුවන් ලගට. හැබැයි ඔයාගෙ අත අල්ලගත්තොත් මට ගොඩක් අත් අතඅරින්න වෙනව. ඒකයි ඔයාගෙ අත මන් මග හරින්නෙ..."
විශ්වයේම පැතුම වන්නෙ
මගේ රස්නය විහිදවන්න
ඒ රස්නෙට සීත වන්න
ඔබවම හැමවිට සොයන්නෙ
ඔවුන්ගේ නොදැනුවත්කමට...
ඔයාගෙ හීතල නිසා මට ඔයාව ඕන කලා. මම අනිත් අයව මන් උෂ්ණ කරනකොට ඔයා ඒකට ප්‍රතිවිරුද්ධ දේම කලා. ඔයා මාව දාල ගියෙ මගෙ ආදරේ මදි උන නිසා නෙවේ. ඒක මන් හොදට දන්නව. මාව මතක් වෙද්දි කාටවත් ඔයාව මතක නෑ. එකට ඉරිසියාවෙයි ඔයා මගෙන් ඈත් උනේ. මන් හරි නේද? මන් මේ හිගන්නෙ ආදරේ නෙවෙයි. මන් හිගන්නෙ අදින් පසුව වෛරය. ඕව්. ඔයා මන් ලගටවත් ආයෙ එන්න එපා. වෙන අය හීතල කරවන ඔයාට කවදාවත් බෑ මාව හීතල කරවන්න. ඔයාගේ හීත දිය වගේ. මගෙ හිත ලාව වගේ. ඒකට එකතුවක් නැ. ආයෙල අනෙක් අය සීතල කරවන ඔයාව මට එපා. හැබැයි උබට බෑ කවදාවත් මට ලං වෙන්න. මට වඩා ඔයාට හැමදාම අනිත් අය ලොකු වුනේ. ඉතිං ආයෙල ගිය ඈයො ඔයා සීතල කරවද්දි මන් උන්ව ඊට වඩා උෂ්ණ කරවනව. ඒක අහසට පෑව්ව තරුවක් වගේ මතකතියාගනින්.
මීට,
ඔයාට,
පණමෙන් ප්‍රේම කල,
හිරු.