හිරුට පෙම්බැද !! ( My Solar Power Project)

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    charger controller eken ena output eka dawalata 12V valata wada wadi wena seen 1k thiyenawada?

    කොහෝමත් චාර්ජින් වෝල්ටේජ් එක 14වෝල්ට් විතර වෙනවා. ඒක අවුලක් නෑ. බැටරි සම්භන්ධ නොකර භාවිතා කරන්න එපා. එහෙම වුනොත් සෝලා පැනල් එකෙන් එන වොල්ටේජ් එකම (16 -26 පැනල් අනුව වෙනස් වේ.) කෙලින්ම එන්න පුලුවන්.
     
    • Like
    Reactions: chint

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    හිරුගෙන් ලද උණුසුමෙන්
    බල්බය දල්වමු තුටින්
    එල
     
    chint

    Well-known member
  • Oct 3, 2007
    16,262
    427
    83
    cgtech.lk
    කොහෝමත් චාර්ජින් වෝල්ටේජ් එක 14වෝල්ට් විතර වෙනවා. ඒක අවුලක් නෑ. බැටරි සම්භන්ධ නොකර භාවිතා කරන්න එපා. එහෙම වුනොත් සෝලා පැනල් එකෙන් එන වොල්ටේජ් එකම (16 -26 පැනල් අනුව වෙනස් වේ.) කෙලින්ම එන්න පුලුවන්.

    11.gif
    11.gif