හිරුණිකාගේ හැව ගැලවේ - Hirunikage Hawa Galawei

gunasiribulto

Banned
Oct 11, 2012
311
50
0
554972_10151360125143285_1049645688_n_zpsb5f25cf4.jpg
 
මුන් ඔක්කම ඒකයි බං........මටනම් ඔක්කම පෙන්නේ එක වාගේ.......එදත් කරපු දෙවල්..දැං අලුත් පරම්පාරාවත් පටන් අරන්.......මුන් රෙද්දට ඔනේ සල්ලි‍යි බලයයි විතරයි...........හැබයි හරියටම කොමෙන්ට් එකක් දෙන්න බැහැ මේ ඉන්‍ටර්නේට් එකේ යන් නිවුස් බලලා ඔය දෙපළ සම්බන්දව.මම ටිවි එකෙන් දැක්කා මෙ සිද්ධිය ගැන.....කොහම වුනත් හිරිනිකාට ඔබින ක්‍රියාවක් නෙවෙයි හිරිනිකා කරලා තියෙන්නේ....මේයාගේ ප්‍රිතිරුපය ගැනවත් හිතලා නැහැ..මේයා..!...ඔය වගේ දෙවලට කෙ‍ල්ලෙක් ඔහම‍ යොමුවුනේ ඇයි.....?අනික හිරුනිකා නිතිය හදාරන කෙනෙක්........මෙකෙන් වුනේ...ජනතාවට මේයා කවුද කියන ‍එක හෙළිවුන එකයි.......
 
Last edited:

Xxo0oxX

Member
Oct 2, 2012
1,585
114
0
මටනම් මේක පෙන්නේ ඉඩම් නඩුවක් වගේ මොකටද තර්ජනය කරේ කියල විස්තර නැති එකේ මුකුත් කියන්න බෑ කතාවේ දෙපැත්තක් තියෙනවනේ,
කෙනෙක් තමන්ගේ ඉඩමක අනවසරෙන් ඉන්නවනම් පොලිසියේ පැමිණිලි දාල නඩු දැම්මොත් යන කාලය හිතාගන්න පුළුවන්.
එහෙම නොකර සමහර අය තග දාල එලියට ඇදල දානවා එහෙම කරනව මන් දැකල තියෙනවා.
මේකට විශේෂයෙන් හිරු එක දෙන්නේ දුමින්දගේ සප තියෙන නිසා හැමෝම දන්නවා.
ඒ කෙසේ වෙතත් තාත්තගේ පාරේ දුව නොගියොත් තමා පුදුමේ
 

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මචන් හිරුණිකා ගොන් කදක්.....
    එකෙ කතා 2ක් නෑ..
    හැබයි එ නිසා කුඩු ටීවී වලට කඩේ යන්නෙ එපා.....
    ලංකාවෙ ඉන්නේ අරක්කු බෝතලෙට අම්ම තාත්ත උනත් පාවා දෙන මාධ්‍ය කාරයෝ ටිකක්...
    ආණ්ඩුවේ උනුත් එකයි,අනිත් පෞද්ගලික උනුත් එකයි.....
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    news%5C2013%5C3%5Cimages%5CnewsOutside-lead-1-Hirunika-advised-to-dress-properly.jpg


    Colombo Additional Magistrate Praharsha Ranasinghe today advised Hirunika Premachandra to be appropriately dressed when attending Court. Premachandra was clad in a long-sleeved light pink blouse and a pair of trousers.
    In this case, she and four others were charged with having intimidated and assaulted a businessman after trespassing into his business premises at Kinsey Road in Borella. The Magistrate referred the case to the Mediation Board.

    When the case was taken up for inquiry, Defence Counsel Nissanka Nanyakkara appearing with Sanjeewa Seneviratne, Nilan Amarakoon and Madura Welgama told the Magistrate that the suspects had been released on police bail and said the case could be settled amicably through mediation. The complainant had agreed to this suggestion.
    The Magistrate released the suspects on bail and directed the parties concerned to be present at the Mediation Board and a copy of the proceedings to be submitted to Court on 31 July.

    taken from:
    http://www.lankanewspapers.com/news\2013\3\82060_image_headline.html