හිරුණිකාව පන්නා දැමූ කෑගල්ලේ ජනතාව

signshop

Well-known member
  • May 30, 2011
    12,282
    9,146
    113
    Dubai
    ගෑණුන්ව ඵළවන්න ලැජ්ජ නැද්ද..මේව නම් චාටර්.බයියො තමා මේවයින් වාසි ගන්නෙ
    එලවන්න නෙවෙයි බන් වටින්නේ ගහලා පන්න්න. මුන් තැටිය රත් උන වෙලාවේ රොටිය පුච්ච ගන්න හදන්නේ. පට්ට ඩබල් ගේම් ගහන්නේ. 225ම එපා කියන්නේ මොකෙක්වත් එපා කියන එකට

    ------ Post added on Apr 4, 2022 at 5:04 PM
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,009
    40,923
    113
    එලවන්න නෙවෙයි බන් වටින්නේ ගහලා පන්න්න. මුන් තැටිය රත් උන වෙලාවේ රොටිය පුච්ච ගන්න හදන්නේ. පට්ට ඩබල් ගේම් ගහන්නේ. 225ම එපා කියන්නේ මොකෙක්වත් එපා කියන එකට
    225ම එපා කියලා කිසිම දෙයක් දන්නෙ නැති පොන්නයෙක් ගෙනල්ලා රටට කෙලෙව්වා මදිද? 225 ඇතුලෙන් සුදුසුකම් තියෙන මිනිස්සුන්ව තෝරගනිල්ලා.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,610
    16,491
    113
    225ම එපා කියලා කිසිම දෙයක් දන්නෙ නැති පොන්නයෙක් ගෙනල්ලා රටට කෙලෙව්වා මදිද? 225 ඇතුලෙන් සුදුසුකම් තියෙන මිනිස්සුන්ව තෝරගනිල්ලා.
    :yes:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,007
    28,919
    113
    එලවන්න නෙවෙයි බන් වටින්නේ ගහලා පන්න්න. මුන් තැටිය රත් උන වෙලාවේ රොටිය පුච්ච ගන්න හදන්නේ. පට්ට ඩබල් ගේම් ගහන්නේ. 225ම එපා කියන්නේ මොකෙක්වත් එපා කියන එකට

    ------ Post added on Apr 4, 2022 at 5:04 PM

    Meke tawa videos nadde
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,265
    1
    16,130
    113
    ගෑණුන්ව ඵළවන්න ලැජ්ජ නැද්ද..මේව නම් චාටර්.බයියො තමා මේවයින් වාසි ගන්නෙ
    දඩයම කරේ තියාගන්න නේද ට්‍රයි එක...... :rofl:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ගෑණුන්ව ඵළවන්න ලැජ්ජ නැද්ද..මේව නම් චාටර්.බයියො තමා මේවයින් වාසි ගන්නෙ
    ඔව් බන් හිරුනිකා පව් නේ ….දුක වැඩි හින්ද චන්දෙ දීලා පාර්ලිමේන්තු යවමු ආයේ …හා ද

    225ම එපා කියලා කිසිම දෙයක් දන්නෙ නැති පොන්නයෙක් ගෙනල්ලා රටට කෙලෙව්වා මදිද? 225 ඇතුලෙන් සුදුසුකම් තියෙන මිනිස්සුන්ව තෝරගනිල්ලා.
    පිස්සු හැදෙනවා රුචිර දැන් දෙන ටෝක්ස්…. 😂🤭
     
    • Haha
    Reactions: erozan

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    Amo amo viharamadevita ai mema kale

    ටීවි එකේ කතාවක් යනව කොලබ ඉතාලිය කියල,මේකිගෙ මේ හැසිරීම ඒකෙ එක චරිතෙකට ටිකක් ලඟින් යනව, බලන උන් දන්නවා :rofl:
    ------ Post added on Apr 4, 2022 at 7:55 PM