හිරුණිකා එළකිරි එකේ ඉන්නවා වගේ🤦

2osama

Well-known member
  • Oct 25, 2010
    81,610
    72,811
    113
    මාලඹේ
    බලපන් කෝ මේ ගෑනි මම එළකිරි එකේ කියපු මගේ Prediction ඔක්කොම කෝපි කරලා නේ🤣🤣 මාස 6ක් කියලා මුලින්ම කිව්වේ මම

    අනුර ජනාධිපති වුනොත් උපරිම මාස හයයි…
    colombo-sri-lanka-22nd-june-2022-the-members-of-samagi-jana-balawegaya-sjb-today-staged-a-protest-against-sri-lanka-prime-minister-ranil-wickremesingheled-by-former-mp-hirunika-premachandra-several-representatives-of-womens-organizations-have-also-joined-the-protest-credit-image-amitha-thennakoonpacific-press-via-zuma-press-wire-2JDWHFR.jpg

    ඉදිරිත් ජනාධිපතිවරණයෙන් යම් ආකාරයකින් අනුර දිසානායක මහතා මෙරට ජනාධිපතිවරයා බවට පත්වුවහොත් ඔහුට ජනාධිපති දුරය දැරිය හැකි වන්නේ උපරිම මාස හයක් පමණක් වනු ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී හිරුණිකා පේ‍්‍රමචන්ද‍්‍ර මහත්මිය පවසයි.

    ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දරන්නේ උපරිම අවුරුදු දෙකක කාලයක් බව තමන් එකල ප්‍රකාශ කළ බවත් එය එසේම සිදු වූ බවත් ඇය පැවසුවාය.

    මීරිගම ප්‍රදේශයේදී පැවති ජන හමුවක් අමතමින් ඇය තවදුරටත් කියා සිටියේ සජිත් ප්‍රේමදාස මහතා යනු කිසිදු වරදක් නොකල ඉතා පිරිසුදු දේශපාලඥයෙක් වන බවය.
     
    oshang

    Junior member
  • Aug 18, 2024
    38
    16
    8
    උබ විතරක් නමේ ඕනේ මොලේ තියෙන එකෙක් ට තේරෙන දෙයක් බන්
    පුන්නක්කු කන 69 ලක්ශේ ගොන්නුන්ට නොතේරුනාට
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    o7GQeP9.png

    කුක්කුවකට වැල මිටෙනුත් අනිනවා පොලෝසියෙන්... එකක් පොඩි කරගත්තු ගමන්මයි...
    අනේ මන්දා.. ‍
    රැලි දෙකකට ගියොත් අවයව ඔක්කොම පංචිකාවත්තෙන් ගන්න වෙනවා...

    තවම සජියාගෙ දෑත ශක්තිමත් කරනව නේද...?
    මෙයාවත් ආදර්ශෙට ගන්න අය ඉන්නවා.. හික්... හික්...
     
    • Haha
    Reactions: Bumbzy and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,811
    113
    මාලඹේ
    o7GQeP9.png

    කුක්කුවකට වැල මිටෙනුත් අනිනවා පොලෝසියෙන්... එකක් පොඩි කරගත්තු ගමන්මයි...
    අනේ මන්දා.. ‍
    රැලි දෙකකට ගියොත් අවයව ඔක්කොම පංචිකාවත්තෙන් ගන්න වෙනවා...

    තවම සජියාගෙ දෑත ශක්තිමත් කරනව නේද...?
    මෙයාවත් ආදර්ශෙට ගන්න අය ඉන්නවා.. හික්... හික්...
    බලපං ඉස්සර කොච්චර Sexy එකට හිටපු කෑල්ලක් ද🤦
    hirunika-madem.jpg
     
    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,954
    2,144
    113
    colombo
    බලපන් කෝ මේ ගෑනි මම එළකිරි එකේ කියපු මගේ Prediction ඔක්කොම කෝපි කරලා නේ🤣🤣 මාස 6ක් කියලා මුලින්ම කිව්වේ මම

    අනුර ජනාධිපති වුනොත් උපරිම මාස හයයි…
    colombo-sri-lanka-22nd-june-2022-the-members-of-samagi-jana-balawegaya-sjb-today-staged-a-protest-against-sri-lanka-prime-minister-ranil-wickremesingheled-by-former-mp-hirunika-premachandra-several-representatives-of-womens-organizations-have-also-joined-the-protest-credit-image-amitha-thennakoonpacific-press-via-zuma-press-wire-2JDWHFR.jpg

    ඉදිරිත් ජනාධිපතිවරණයෙන් යම් ආකාරයකින් අනුර දිසානායක මහතා මෙරට ජනාධිපතිවරයා බවට පත්වුවහොත් ඔහුට ජනාධිපති දුරය දැරිය හැකි වන්නේ උපරිම මාස හයක් පමණක් වනු ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී හිරුණිකා පේ‍්‍රමචන්ද‍්‍ර මහත්මිය පවසයි.

    ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දරන්නේ උපරිම අවුරුදු දෙකක කාලයක් බව තමන් එකල ප්‍රකාශ කළ බවත් එය එසේම සිදු වූ බවත් ඇය පැවසුවාය.

    මීරිගම ප්‍රදේශයේදී පැවති ජන හමුවක් අමතමින් ඇය තවදුරටත් කියා සිටියේ සජිත් ප්‍රේමදාස මහතා යනු කිසිදු වරදක් නොකල ඉතා පිරිසුදු දේශපාලඥයෙක් වන බවය.
    😮😮😮
     
    • Like
    Reactions: 2osama