හිරුණිකා නා ගනියි- අනේ ඒක රෙකෝඩ් උනානම් දා&#35

double-banis

Member
Sep 6, 2012
2
1
0
හිරුණිකා නා ගනියි- අනේ ඒක රෙකෝඩ් උනානම් දා&#35

:D භාරත ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය භාරත ප්‍රේමචන්ද්‍ර මහතාට වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් විභාග වන නඩුවට පැමිණෙන ආකාරයත් ඉන් අනතුරුව පවත්වන වේගවත් කතාවත් අප බොහෝ විට මාධ්‍යයෙන් දැක ඇත්තෙමු.

නමුත් මාධ්‍යය තුලින් දැකීමට නොලැබෙන හිරුණිකා කැමරාවට මුහුණ දීමට ප්‍රථම වීඩියෝවක් ඔබ දැක තිබේද.

වීඩියෝව බලන්න පහතින්.

hirunikafake.jpg
 
  • Like
Reactions: hsgking

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    ane ban oway pennanne hadda pachane
    hehe
    mona huyanna kiwwat duminda kara wade wahannane oya 1000 talkz denne
    ewa wahanna ba mazzine
    eyay ithin gu nagena inne

    monawa unat met kellek machanzla
    ekiwa watakaran iddi eki dakwana prathichare machan a,,ekata ithin monawath kiynnepa

    ubalay Dumiya guuuu nagena suddo inne
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ජනතාව ගොනාට අන්දන්න දගලන බොරුකාරියකගේ හෙලුව පෙන්නන හොද උදාහරණයක්.

    මේ ගෑණි දැන් කරුයි ෆොනීයි එක්ක පොදු විපක්ෂයක් හදන්නයි ලෑස්තිය.

    ඔන්න හෙට අනිද්දා ෆොනී ඉස්සරහින් තියාගෙන හදන්න හදන පොදු විපක්ෂය දැන්මම හෙලුවෙන් යනවෝ...*$&$$%
    :P:P
     
    double-banis

    Member
    Sep 6, 2012
    2
    1
    0
    ජනතාව ගොනාට අන්දන්න දගලන බොරුකාරියකගේ හෙලුව පෙන්නන හොද උදාහරණයක්.

    මේ ගෑණි දැන් කරුයි ෆොනීයි එක්ක පොදු විපක්ෂයක් හදන්නයි ලෑස්තිය.

    ඔන්න හෙට අනිද්දා ෆොනී ඉස්සරහින් තියාගෙන හදන්න හදන පොදු විපක්ෂය දැන්මම හෙලුවෙන් යනවෝ...*$&$$%
    :P:P

    ඔවු කාලියෝ උඹ හරි.. ඔකට තමයි බං කියන්නේ බැරිවැඩ නොකරන් කියල..:D
    නා ගන්නවා කියල මෙහෙමත් නා ගන්නවද බං hafoii !#$*******
     
    coolsoul_k

    Member
    Jun 16, 2007
    576
    60
    0
    floating here and there
    me video eke paramartaya mata terenne na. mama danna widihata lankawe okkoma deshapalakayo oya wage tama. Camerawa issaraha maragena passe yaluwo wage innawa, owata rawatena lankawe minissui tamai modayo.
     
  • Jul 6, 2012
    10,696
    2,919
    113
    අනේ...කොහොම උනත් කෙල්ලෙක් නෙ බං Popularity එක පස්සෙන් එනකොට මොන කෙල්ලත් ඔච්චරයි.මුංගෙ ඇඬිල්ල තියෙන්නෙ ඌමනාව ඉෂ්ට වෙනකම් විතරයි.ලංකාවෙ දේශපාලනේ කරන ඔක්කොම වගේ ජරා යක්කු.මේකි නම් ජරා යකින්නි
     
    Last edited:

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ජනතාව ගොනාට අන්දන්න දගලන බොරුකාරියකගේ හෙලුව පෙන්නන හොද උදාහරණයක්.

    මේ ගෑණි දැන් කරුයි ෆොනීයි එක්ක පොදු විපක්ෂයක් හදන්නයි ලෑස්තිය.

    ඔන්න හෙට අනිද්දා ෆොනී ඉස්සරහින් තියාගෙන හදන්න හදන පොදු විපක්ෂය දැන්මම හෙලුවෙන් යනවෝ...*$&$$%
    :P:P

    මේකි මේ රඟපෑමක් කරලා තියෙන්නේ. කරපුව ඔක්කොම බොරු. පොදු විපක්ෂේකට යන්නේ නැහැ. ඔන්න දැන් සන්ධානේ වේදිකාවක නැගලා ජනාධිපති තුමාගේ දෑත් ශක්තිමත් කරමු කියන්නේ. ඒකිට හොඳනම් අපිට මොකද. :rofl:

    http://www.elakiri.com/forum/showthread.php?t=1481085&page=2
     
    emil

    Member
    Mar 22, 2007
    7,271
    555
    0
    Elakiri.Com

    I agree too