හිරුණිකා නිකන් ඉන්න..

DIGPRIYANKARA

Well-known member
  • Jul 20, 2011
    3,763
    866
    113
    ස්වර්ණවිමානේ
    එලකිරියට අපු ගමන්ම දැක්කේ මේක
    කතාවනම් සීයට සීයක් ඇත්ත....
    අර පොඩි කෙල්ල පව් බන්.. මගේ ඇස වලට කඳුලුත් අව බන්
     

    KMLWL

    Member
    Jan 8, 2012
    154
    16
    0
    Outside SL

    ලංකාවේ දේශපාලනයට එකතු වෙන්නේ මේ වගේ කාලකන්නි තමයි. ඉතින් රට යන
    අත ගැන කුමන කතාද?

    හොඳ thread එක. 100% එකඟයි
     

    KMLWL

    Member
    Jan 8, 2012
    154
    16
    0
    Outside SL
    මෙතන original පොස්ට් එකේ තියෙනව " හිරුනිකා වෙනුවෙන් මුළු රටේම ජනතාව එක් වූ අයුරින්"

    මොනවද මේ කතා? ඔය කගේ කාගේත් හැටි අපි දන්නවා. භාරත ලක්ෂ්මන් කියන්නේ ඔය කියන තරම් හොඳ චරිතයක් නෙවෙය්. කප්පම් කාර මැරයෙක්. ඔයාල හිතන් ඉන්නේ හිරුනිකා තමුන්ගේ තාතගේ හැටි දන්නේ නැහැ කියලද? ( මම කුඩු දුමින්දව සාධාරණීකරණය කරනවා නෙවෙයි). මම කියන්නේ ඔය ඔක්කොම එකයි. කනගාටුවට කාරණය "මුළු රටේම ජනතාව" ඕක තේරුම් ගන්නේ නැති එකයි
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    මට ඔය සිද්දිය වෙන වෙලවේ එතන හිටපු STF කොල්ලෙක් එක්ක කතා කරන්න ලෑබුනා. උන් කියන විදිහට සෙට් එක කඩු පොලු පෙට්‍රොල් බොම්බ අරන් ඈවිත් STF කොල්ලන් මරන්න හදපු හින්දා තමා උන් වෙඩි තියලා තියෙන්නේ. උන්ගේ ලග Photo තියෙනවාලු
     

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    මට ඔය සිද්දිය වෙන වෙලවේ එතන හිටපු STF කොල්ලෙක් එක්ක කතා කරන්න ලෑබුනා. උන් කියන විදිහට සෙට් එක කඩු පොලු පෙට්‍රොල් බොම්බ අරන් ඈවිත් STF කොල්ලන් මරන්න හදපු හින්දා තමා උන් වෙඩි තියලා තියෙන්නේ. උන්ගේ ලග Photo තියෙනවාලු

    අම්මපා????:confused::confused:
    මාරයිනේ බන්..:shocked::shocked::shocked:
    අපරාදෙනේ ධීවරයෝ ලග බෝම්බ තිබ්බානම් වෙඩි තියපු වෙලාවෙම ගහන්න තිබ්බනේ...:shocked::shocked:
    ඊටත් පොලිස්පති තුමා කිව්වේ අවම බලය පාවිච්චි කරද්දි මේක උනා කියලා..:confused::confused:
    නිකන් හිතපන් උපරිම බලය පාවිච්චි කලෝතින් මොනවා වෙයිද?:lol::lol::lol::lol::growl::growl::growl:
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    හිරුනිකා ගෑන කතානොකර අර පොඩි එකී ගෑන කතාකරමු බන් අපි...
     

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    423246_332734610102747_137561989620011_940369_313870904_n.jpg
     

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    භාරත මහත්තයාගේ තුන් මාසේ දානේ වෙනකල් දාගෙන කෑ ගැහුවා..
    දැන් එහෙම කෙනෙක් හිටියද කියලා මෙයාට මතකත් නෑ..