හිරුණිකා නිකන් ඉන්න.. මේ කතාවේ ඇත්තක් තියෙනවා නේද? :baffled::baffled:
gora Well-known member Jul 25, 2007 3,179 328 83 අනේ මන්දා ! Feb 22, 2012 #1 හිරුණිකා නිකන් ඉන්න.. මේ කතාවේ ඇත්තක් තියෙනවා නේද? Reactions: crazycasper
Vampire Well-known member Aug 8, 2009 2,860 379 83 හාමු ළග Feb 22, 2012 #3 ඇත්තක් තියෙනවා දෙවනි මරණයට නම් මුන්ට සහ ගහනවා
K kkr Well-known member Jun 1, 2008 5,274 796 113 Seeduwa Feb 22, 2012 #6 Vampire said: ඇත්තක් තියෙනවා දෙවනි මරණයට නම් මුන්ට සහ ගහනවා Click to expand...
Mr.Mafia Member Oct 25, 2011 852 304 0 GodFather's Spot Feb 22, 2012 #8 හොඳ මාතෘකාවක්.......... හිරුණිකාට 1 දාගන්න ඕන නම් ඔන්න කරන්න හොඳ වැඩක්.........
LKS007 Well-known member Jun 14, 2008 39,777 3,772 113 මාතර - මාලෙබ් - melbourne Feb 22, 2012 #11 ow ban,,okkoma kalakanni hatikareta minizzu gana umanawak na,,ekige appa mala,,dan ekita deshapalana pizzuwa gahala tyenne mona loken hari politcl walata bahagannna ona wela tyenne
ow ban,,okkoma kalakanni hatikareta minizzu gana umanawak na,,ekige appa mala,,dan ekita deshapalana pizzuwa gahala tyenne mona loken hari politcl walata bahagannna ona wela tyenne
gora Well-known member Jul 25, 2007 3,179 328 83 අනේ මන්දා ! Feb 22, 2012 #12 හිරුණිකා නාමල් ගැන කතා කරයි පසුගියදා රන්දිව පුවත්පතට මුල්ලේරියාවේ වෙදි තැබිමෙන් මියගිය භාරත ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ඇයත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාත් සම්බන්ධ කරමින් පැතිරී ගිය කට කතාව පිලිබඳ දීර්ඝ විස්තරයක් සිදුකොට තිබුනා. පහතින් දැක්වෙන්නේ එහි එක් කොටසක් "ඒක සම්පූර්ණ බොරු කතාවක්. අපි පොඩි කාලේ ඉඳන් එකට හැදුනේ වැඩුනේ. ඒවා ලියන්න. ඒවා මිනිස්සු දැනගන්න ඕනේ. ගමන් බිමන් ගියේ ඒ පවුලේ අයත් එක්ක එකට. ඒ පවුලට ගැහැනු ළමයෙක් හිටියේ නැහැනේ. පිරිමි ළමයි තුන් දෙනෙක්නේ ඉන්නේ. පොඩි කාලේ ඉඳන් අපි එකට හැදුනේ. අපි ලොකු වෙන්න ලොකු වෙන්න මම ඒ ගෙදරට නිතර යනවා එනවා. ඒක ගොඩාක් පේන ගෙයක්. හැම කෙනාම එන යන ගෙයක්. අපේ පවුලෑ අයත් එතැනට යනවා. ජනාධිපතිතුමත් එතකොට විපක්ෂ නායක. අගමැති, ජනාධිපති ඒ ගොල්ලෝ මෙහේ එනවා. අපි ට්‍රිප් යනවා එකට. එතකොට දකින ඕනේ කෙනෙක් හිතන්නේ එහෙම. එතකොට මමත් වයස 15,16 කාලේ. නාමල් අයියත් ලොකුයිනේ එතකොට හිතන්නේ අපි දෙන්නා බඳින්න කතා කරගන කියලා. එහෙමයි මුලින් ගියේ කතාව. ගෙවල් වලින් කතා කරගන තියනවා කියලා. නැතුව අපි දෙන්නා ජීවිතේට කිසිම විදිහකින් එහෙම දෙයක් හිතෙන විදිහටවත් හිටියේ නෑ. ටිකක් කල් යද්දී ඔය කතාව හැම තැනම පැතිරුණා. තාත්තිගේ අවාසනාවට තාත්තිගේ අන්තිම ජන්දේ පැරදිලා හිටියේ. ඒත් තාත්ති ජනාධිපතිතුමා ජනාධිපති වෙනකම්ම පිටිපස්සෙන් හිටියනේ. ඒකත් හැමෝම හිතුවා ඒ හින්දා තමයි මේ යාලුකම කියලා. එහෙම කිසිම දෙයක් තිබුනේ නැහැ. ඔය අතරේ පියසේන ඇමතිතුමාගේ පුතා හිටියේ මේ එහා පැත්තේ ගෙදරක. එයා මගෙන් යාලු වෙන්න ඇහුවේ ඒ කාලේ. මට අවුරුදු 15,16 කාලේ ඒත් මම යාලු වුනේ නැහැ. මම අවුරුදු 18න් එයත් එක්ක යාලුවුනේ. රන්දිමත් එක්ක යාලු වෙලා ඉන්න කාලේ ඒත් නාමල් අයියා මගේ යාලුවෙක්. මට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් හම්බ වුනහම අනිත් පිරිමි ලමයි එක්ක තියන යාලුකම් ඈත් වෙනවනේ. ඒකයි වුනේ. ඊට පස්සේ අපි දෙන්නා ඉස්සර තරම් ෆිට් එකක් තිබුනේ නැහැ. එතකොට මිනිස්සු හිතුවා ගෙවල්වලින් කැමතිනැතුව ඈත්වෙලා කියලා ඒවා මේවා කියනන් ගත්තා. ජීවිතේටවත් අහපු නැති ඒවා. ඒ ගොල්ලන්ගේ ගෙවල් වල අපි හිටපු විදිහට, දැන් හිතන්න ඔයාගේ ගෙදර ඔයාගේ නංගි කෙනෙක් හදද්දී ඔයාට එයා ගැන වැරදි විදිහට හිතන්න බැහැනේ. එහෙම ජීවිතේට හිතන්නේ නැහැ ගෙවල් වල හිටපු විදිහට. ඒක තමයි වුණේ. ඊට පස්සේ ඒක හැමතැනම කතාව ගියා ඔය ප්‍රශ්නේ නිසා තමයි අරව මේව වුනේ කියලා. එහෙම කිසි දෙයක් වෙලා නැහැ. ඔය ප්‍රශ්නේ හින්දම මම අවුරුදු 4ක් UK හිටියා. නාමල් අයියත් එහේ ඉගනගත්තේ. නමුත් එක දවසක්වත් නාමල් අයියා මාව බලන්න ආවේ නැහැ. මගේ නම කැතවෙයි කියලා. එයා කතා කරලා කිව්වා "නංගි මට ඔයා ඉන්න විදිහ බලන්න ආසයි, කොහෙද ඉන්නේ කියලා. ඒත් මට එන්න බැහැ ඊට පස්සේ කතාවක් යයි මම UK වල ඔයාව බලන්න ආවා, එහෙදි යාලු වුණා හරි මොකක් හරි කියලා" ඒ විදිහට එයා මට කිව්වා..."
හිරුණිකා නාමල් ගැන කතා කරයි පසුගියදා රන්දිව පුවත්පතට මුල්ලේරියාවේ වෙදි තැබිමෙන් මියගිය භාරත ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ඇයත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාත් සම්බන්ධ කරමින් පැතිරී ගිය කට කතාව පිලිබඳ දීර්ඝ විස්තරයක් සිදුකොට තිබුනා. පහතින් දැක්වෙන්නේ එහි එක් කොටසක් "ඒක සම්පූර්ණ බොරු කතාවක්. අපි පොඩි කාලේ ඉඳන් එකට හැදුනේ වැඩුනේ. ඒවා ලියන්න. ඒවා මිනිස්සු දැනගන්න ඕනේ. ගමන් බිමන් ගියේ ඒ පවුලේ අයත් එක්ක එකට. ඒ පවුලට ගැහැනු ළමයෙක් හිටියේ නැහැනේ. පිරිමි ළමයි තුන් දෙනෙක්නේ ඉන්නේ. පොඩි කාලේ ඉඳන් අපි එකට හැදුනේ. අපි ලොකු වෙන්න ලොකු වෙන්න මම ඒ ගෙදරට නිතර යනවා එනවා. ඒක ගොඩාක් පේන ගෙයක්. හැම කෙනාම එන යන ගෙයක්. අපේ පවුලෑ අයත් එතැනට යනවා. ජනාධිපතිතුමත් එතකොට විපක්ෂ නායක. අගමැති, ජනාධිපති ඒ ගොල්ලෝ මෙහේ එනවා. අපි ට්‍රිප් යනවා එකට. එතකොට දකින ඕනේ කෙනෙක් හිතන්නේ එහෙම. එතකොට මමත් වයස 15,16 කාලේ. නාමල් අයියත් ලොකුයිනේ එතකොට හිතන්නේ අපි දෙන්නා බඳින්න කතා කරගන කියලා. එහෙමයි මුලින් ගියේ කතාව. ගෙවල් වලින් කතා කරගන තියනවා කියලා. නැතුව අපි දෙන්නා ජීවිතේට කිසිම විදිහකින් එහෙම දෙයක් හිතෙන විදිහටවත් හිටියේ නෑ. ටිකක් කල් යද්දී ඔය කතාව හැම තැනම පැතිරුණා. තාත්තිගේ අවාසනාවට තාත්තිගේ අන්තිම ජන්දේ පැරදිලා හිටියේ. ඒත් තාත්ති ජනාධිපතිතුමා ජනාධිපති වෙනකම්ම පිටිපස්සෙන් හිටියනේ. ඒකත් හැමෝම හිතුවා ඒ හින්දා තමයි මේ යාලුකම කියලා. එහෙම කිසිම දෙයක් තිබුනේ නැහැ. ඔය අතරේ පියසේන ඇමතිතුමාගේ පුතා හිටියේ මේ එහා පැත්තේ ගෙදරක. එයා මගෙන් යාලු වෙන්න ඇහුවේ ඒ කාලේ. මට අවුරුදු 15,16 කාලේ ඒත් මම යාලු වුනේ නැහැ. මම අවුරුදු 18න් එයත් එක්ක යාලුවුනේ. රන්දිමත් එක්ක යාලු වෙලා ඉන්න කාලේ ඒත් නාමල් අයියා මගේ යාලුවෙක්. මට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් හම්බ වුනහම අනිත් පිරිමි ලමයි එක්ක තියන යාලුකම් ඈත් වෙනවනේ. ඒකයි වුනේ. ඊට පස්සේ අපි දෙන්නා ඉස්සර තරම් ෆිට් එකක් තිබුනේ නැහැ. එතකොට මිනිස්සු හිතුවා ගෙවල්වලින් කැමතිනැතුව ඈත්වෙලා කියලා ඒවා මේවා කියනන් ගත්තා. ජීවිතේටවත් අහපු නැති ඒවා. ඒ ගොල්ලන්ගේ ගෙවල් වල අපි හිටපු විදිහට, දැන් හිතන්න ඔයාගේ ගෙදර ඔයාගේ නංගි කෙනෙක් හදද්දී ඔයාට එයා ගැන වැරදි විදිහට හිතන්න බැහැනේ. එහෙම ජීවිතේට හිතන්නේ නැහැ ගෙවල් වල හිටපු විදිහට. ඒක තමයි වුණේ. ඊට පස්සේ ඒක හැමතැනම කතාව ගියා ඔය ප්‍රශ්නේ නිසා තමයි අරව මේව වුනේ කියලා. එහෙම කිසි දෙයක් වෙලා නැහැ. ඔය ප්‍රශ්නේ හින්දම මම අවුරුදු 4ක් UK හිටියා. නාමල් අයියත් එහේ ඉගනගත්තේ. නමුත් එක දවසක්වත් නාමල් අයියා මාව බලන්න ආවේ නැහැ. මගේ නම කැතවෙයි කියලා. එයා කතා කරලා කිව්වා "නංගි මට ඔයා ඉන්න විදිහ බලන්න ආසයි, කොහෙද ඉන්නේ කියලා. ඒත් මට එන්න බැහැ ඊට පස්සේ කතාවක් යයි මම UK වල ඔයාව බලන්න ආවා, එහෙදි යාලු වුණා හරි මොකක් හරි කියලා" ඒ විදිහට එයා මට කිව්වා..."
gora Well-known member Jul 25, 2007 3,179 328 83 අනේ මන්දා ! Feb 22, 2012 #15 rabuton said: හිරුණිකා නංගිව මම සෙට් කරගන්න ඉන්නේ. Click to expand...
ruwanwellarocker Well-known member May 19, 2010 10,707 2,500 113 Bevery Hills-90210 Feb 22, 2012 #18 sira post eka...
K KMLWL Member Jan 8, 2012 154 16 0 Outside SL Feb 22, 2012 #19 Mr.Mafia said: හිරුණිකාට 1 දාගන්න ඕන නම් ඔන්න කරන්න හොඳ වැඩක්......... Click to expand... වෙලා තියෙන්නේ මේ මිනිස්සු 1 දාගන්න කරනවා මිසක් අනිත් මිනිහට තියෙන ආදරේට කරන්නේ නෑ නේ? කාලකන්නි Click to expand...
Mr.Mafia said: හිරුණිකාට 1 දාගන්න ඕන නම් ඔන්න කරන්න හොඳ වැඩක්......... Click to expand... වෙලා තියෙන්නේ මේ මිනිස්සු 1 දාගන්න කරනවා මිසක් අනිත් මිනිහට තියෙන ආදරේට කරන්නේ නෑ නේ? කාලකන්නි Click to expand...
Supunlk Well-known member May 10, 2007 4,593 594 113 Hunter Feb 22, 2012 #20 Vampire said: ඇත්තක් තියෙනවා දෙවනි මරණයට නම් මුන්ට සහ ගහනවා Click to expand... yes: