හිරුණිකා මහින්දට පොල්ගහයි

BonziBUDDY

Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මන් දන්න තරමින් නම් මෙහෙමයි අපිට දෙයියන් ගැන විෂ්වාසයක් නැතුව භක්තියක් නැතුව පොල් ගැහුවට නම් වැඩක් නැහැ.අනික තමයි පොල් ගහන කෙනාටත් පෙර කුසල් තියෙන්න ඕනේ. හැබැයි ඉතින් භක්තියයි , කුසලුයි දෙකම තිබ්බත් වැඩක් නැහැ. අපි පොල් ගහලා දඬුවම් දෙව්වන්න හදන කෙනාගේ ග්‍රහ පිහිටීම ප්‍රභල නම් ආයේ පොල් ගෙඩි ලක්ෂයක් ගැහුවත් කිසිම හානියක් ඒ කෙනාට වෙන්නේ නැහැ.හැබැයි ඉතින් ග්‍රහා පිහිටීම දුර්වල නම් පොරට සොරි තමයි.:yes:

    හැබැයි කවදාවත් තුප්පැහි වැඩ කරලා ෂේප් වෙන්න බැහැ.හිතේ දුකින්, තරහින්, ආත්ම අනුකම්පාවෙන් ගහන මේ හැම පොල් ගෙඩියකම මහා විශ්ව ශක්තියක් ගැබ් වෙලා තියනවා. දඩුවම් දිය යුතු කෙනාගේ පින් පල දෙන කාල වගේම පව් පඩිසන් දෙන කාලත් ග්‍රහා පිහිටීම අනුව ඇති වෙනකොට ඒ ශක්තිය විශ්වයේ කොතැනක හරි තිබිලා ඒකරාෂි වෙනවා. ඊට පස්සේ බඩු හම්බ වෙනවා පුතේ සොරිම තමා. ඒකනේ මිනිස්සු , සතා සිවුපාව , ගහකොල විනාශ කරලා සල්ලි හොයපු මිනිස්සු එක පාරටම කෝටිපතියෝ වෙලා හිටියත් එක පාරටම මහ පාරේ හිගා කන තත්වෙට ඇද වැටෙන්නේ.බල්ලෝ වගේ වෙඩි කාලා පාරේ මැරිලා යන්නේ.:yes:


    තව දේයක් තියනවා පින් කැමති ද්වි දේවතාවුන් වහන්සේලා හරි අකමැතියිලු කෙනෙකුට හානියක් කරන්න. හැබැයි තමන්ට භක්තිවන්ත , පින්වන්ත කෙනෙකුට හුගක් කරදර කරන කෙනෙකුට හරි නැත්නම් අම්මා කෙනෙක්ගේ කඳුළු නවත්වන්න හරි කෙනෙක් නසන්න දෙවි දේවතාවුන් වහන්සේලා දෙපාරක් හිතන්නේ නැහැලු.:yes:


    පොල් ගැහුවත් නොගැහුවත් පවක් කරා නම් කරුමේ ගෙවිය යුතුමයි , මේ ආත්මේ විතරක් නෙවෙයි සමහර පවු ආත්ම ගානක් ගියත් ගෙවන්න බැහැලු..




    අනේ උඹලා මේ ගැන මොනවා කියයිද දන්නේ නැහැ. බනින්න නම් එපා බන් මන් දන්න දේ කිව්වේ .:sorry: තව දන්න දේවල් තියනවා .ඒ ගැන ආස අයට අවස්තාව අනුව කියන්නම්.
    :):):)

    අතව ඇත්ත සහෝ.... :yes:
     
    • Like
    Reactions: Ali patiya
    Sep 1, 2009
    2,359
    215
    0
    අපරාදේ එහෙනම් අවරුදු ගානක් තිස්සේ ප්‍රභාකරන්ව මරන්න යුද්ධ කලේ.. සිංහල කොල්ලෝ කොච්චර ජිවිත දුන්නද? කතරගම ගිහිං පොල් ගෙඩියක් ගහන්නනේ තිබ්බේ...! ඔච්චර ඉරාගෙන යුද්ධ නොකර :D :P

    :lol::lol::lol::yes::yes::yes:
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    මේකිට හිතුනාද දන්නේ නැහැ රනිල්ටත් මහින්දට වගේ ගැනු දුටුවිට කෙලින් වෙන වන්බොට්ටක ඇති කියලා, ගහගෙන නිදා ගන්න.
    එසේ වුනොත් මෙකිට මන්ගල මොනවා කරාවීද