හිරුණිකා මහින්දට පොල්ගහයි

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මන් දන්න තරමින් නම් මෙහෙමයි අපිට දෙයියන් ගැන විෂ්වාසයක් නැතුව භක්තියක් නැතුව පොල් ගැහුවට නම් වැඩක් නැහැ.අනික තමයි පොල් ගහන කෙනාටත් පෙර කුසල් තියෙන්න ඕනේ. හැබැයි ඉතින් භක්තියයි , කුසලුයි දෙකම තිබ්බත් වැඩක් නැහැ. අපි පොල් ගහලා දඬුවම් දෙව්වන්න හදන කෙනාගේ ග්‍රහ පිහිටීම ප්‍රභල නම් ආයේ පොල් ගෙඩි ලක්ෂයක් ගැහුවත් කිසිම හානියක් ඒ කෙනාට වෙන්නේ නැහැ.හැබැයි ඉතින් ග්‍රහා පිහිටීම දුර්වල නම් පොරට සොරි තමයි.:yes:

    හැබැයි කවදාවත් තුප්පැහි වැඩ කරලා ෂේප් වෙන්න බැහැ.හිතේ දුකින්, තරහින්, ආත්ම අනුකම්පාවෙන් ගහන මේ හැම පොල් ගෙඩියකම මහා විශ්ව ශක්තියක් ගැබ් වෙලා තියනවා. දඩුවම් දිය යුතු කෙනාගේ පින් පල දෙන කාල වගේම පව් පඩිසන් දෙන කාලත් ග්‍රහා පිහිටීම අනුව ඇති වෙනකොට ඒ ශක්තිය විශ්වයේ කොතැනක හරි තිබිලා ඒකරාෂි වෙනවා. ඊට පස්සේ බඩු හම්බ වෙනවා පුතේ සොරිම තමා. ඒකනේ මිනිස්සු , සතා සිවුපාව , ගහකොල විනාශ කරලා සල්ලි හොයපු මිනිස්සු එක පාරටම කෝටිපතියෝ වෙලා හිටියත් එක පාරටම මහ පාරේ හිගා කන තත්වෙට ඇද වැටෙන්නේ.බල්ලෝ වගේ වෙඩි කාලා පාරේ මැරිලා යන්නේ.:yes:

    තව දේයක් තියනවා පින් කැමති ද්වි දේවතාවුන් වහන්සේලා හරි අකමැතියිලු කෙනෙකුට හානියක් කරන්න. හැබැයි තමන්ට භක්තිවන්ත , පින්වන්ත කෙනෙකුට හුගක් කරදර කරන කෙනෙකුට හරි නැත්නම් අම්මා කෙනෙක්ගේ කඳුළු නවත්වන්න හරි කෙනෙක් නසන්න දෙවි දේවතාවුන් වහන්සේලා දෙපාරක් හිතන්නේ නැහැලු.:yes:

    පොල් ගැහුවත් නොගැහුවත් පවක් කරා නම් කරුමේ ගෙවිය යුතුමයි , මේ ආත්මේ විතරක් නෙවෙයි සමහර පවු ආත්ම ගානක් ගියත් ගෙවන්න බැහැලු..

    අනේ උඹලා මේ ගැන මොනවා කියයිද දන්නේ නැහැ. බනින්න නම් එපා බන් මන් දන්න දේ කිව්වේ .:sorry: තව දන්න දේවල් තියනවා .ඒ ගැන ආස අයට අවස්තාව අනුව කියන්නම්.
    :):):)

    උඹ අච්චර අමාරුවෙන් තොගයක් ලිව්වා... අන්තිමට එකතු කරපු මේ වාක්‍යයෙන් පොල් ගැහිල්ල සතයක් වත් වටිනාකමක් නැති කරා..

    පොල් ගැහුවත් නොගැහුවත් පවක් කරා නම් කරුමේ ගෙවිය යුතුමයි
    කතාව පරස් පර විරෝදියි..

    විශ්ව ශක්තිය ගැන කතා කරන්න නම් කොල්ලෝ, මුලින්ම හොයන්න ඕනේ කව්ද ඔය විශ්ව ශක්ති කතාව පටන් ගත්තේ කියල..සහ ඌ කොහෙන්ද විශ්ව ශක්තිය දැනගත්තේ කියල? භාවනාවෙන්ද? වෙන ක්‍රමේකින්ද කියල.. ඊලඟට බලන්න ඕනේ කොහොමද ඔය විශ්ව ශක්තිය පොල් ගෙඩියකට එකතු උනේ කියල..

    ශක්තිය කොහොමත් හානි වෙනවනේ.. නමුත් ශක්තිය convert වීමක් තමයි සිදුවෙන්නේ.. එතකොට පොල් ගෙඩිය බිඳම විශ්ව ශක්තිය කොයි ශක්තිය බවට පරිවර්තනය වෙනවද කියලත් හොයන්න ඕනේ.. ඊට පස්සේ ඒක ආයේ එක් හාසු වෙන්නේ අර ඔලුව හත් අටකට පැලියන් කියපු කෙනාගේ ඔලුවට නම්.. ඒක පොල් ගෙඩියත් එක්ක Link උනේ කොහොමද කියන එකත හොයන්න ඕනේ..

    මම හිතනවා ඔය ප්‍රශ්න වලට උත්තර ලැබෙයි විශ්ව ශක්තිය ගැන මුලින්ම බණ ගහපු එකාව අල්ලගත්තොත්.. හැබැයි ඌ බොරු කිව්වද නැද්ද කියන එකවත් දන්නේ නැතිව අපේ ඒකාල විශ්ව ශක්තිය ගගා පොල් ගහන ඒක නම් විකාරයි..

    මම කලින් කිව්වා වගේ ප්‍රභාකරන් ට පොල් ගැහුව එකද වැදුනේ? නැත්තන් ආමි එකේ කොල්ලෝ මැරීගෙන ගේම දුන්න නිසාද? පොල් එතකොට වැඩිය සෙට් ඒක ගහන්න නැතිව යන්න ඇති මං හිතන්නේ... මොකද උගේ ග්‍රහ බලපෑම වැඩි නිසා විශ්ව ශක්තිය ප්‍රභාගේ ඔලුවට වදින්න අවරුදු ගානක් යන්න ඇති.. :dull: එතකං දෙය්යෝ ටොයිලට් එකේද දන්නේ නෑ හිටියේ බොක දදා:nerd:
     
    Last edited:

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    ඇත්ත මචං.. අපි පවක් කලොත් ඒකෙ රිටන් එක මේ ආත්මෙ නෙමෙයි තව ආත්ම ගානක් ගියත් ලැබෙනවා.. ඒ ගැන නම් මම දන්නවා.. මම දන්න තරමින් පව් නොකරපු එකෙක්වත් මේ ලෝකෙ නැතුව ඇති.. අපි කවුරුත් ලොකුවට නැති උනත් පුංචි හරි පවක් කරලා ඇති නේ.. :(

    අනිවා :yes:

    මම අවුරුදු ගානක් තිස්සේ පස්සෙන් යන කෙල්ලට ගිය ආත්මේ ලොකුම ලොකු බූට් එකක් දිලා ඇති . ඒ කරුමේ තමයි වැඩිපුරම ගෙවන්නේ.:sorry: ඒකි බැහ් කිව්ව ගමන් මයි.:oo: එවුනට මට ඇහෙන්නෙම ආයෙත් පස්සෙන් එන්න කියනවා වගේ..:baffled:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    අනිවා :yes:

    මම අවුරුදු ගානක් තිස්සේ පස්සෙන් යන කෙල්ලට ගිය ආත්මේ ලොකුම ලොකු බූට් එකක් දිලා ඇති . ඒ කරුමේ තමයි වැඩිපුරම ගෙවන්නේ.:sorry: ඒකි බැහ් කිව්ව ගමන් මයි.:oo: එවුනට මට ඇහෙන්නෙම ආයෙත් පස්සෙන් එන්න කියනවා වගේ..:baffled:
    උඹත් ඉතින් අලි පැටිය වගේ පස්සෙන් යනවද? :growl: අඩෝ කෙල්ලෝ කියන්නේ.. ලඟට යනකොට දුවන ජාතියක්.. අහකට යද්දී පස්සෙන් එන ජාතියක්! :dull:
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.

    උඹ අච්චර අමාරුවෙන් තොගයක් ලිව්වා... අන්තිමට එකතු කරපු මේ වාක්‍යයෙන් පොල් ගැහිල්ල සතයක් වත් වටිනාකමක් නැති කරා..

    කතාව පරස් පර විරෝදියි..

    විශ්ව ශක්තිය ගැන කතා කරන්න නම් කොල්ලෝ, මුලින්ම හොයන්න ඕනේ කව්ද ඔය විශ්ව ශක්ති කතාව පටන් ගත්තේ කියල..සහ ඌ කොහෙන්ද විශ්ව ශක්තිය දැනගත්තේ කියල? භාවනාවෙන්ද? වෙන ක්‍රමේකින්ද කියල.. ඊලඟට බලන්න ඕනේ කොහොමද ඔය විශ්ව ශක්තිය පොල් ගෙඩියකට එකතු උනේ කියල..

    ශක්තිය කොහොමත් හානි වෙනවනේ.. නමුත් ශක්තිය convert වීමක් තමයි සිදුවෙන්නේ.. එතකොට පොල් ගෙඩිය බිඳම විශ්ව ශක්තිය කොයි ශක්තිය බවට පරිවර්තනය වෙනවද කියලත් හොයන්න ඕනේ.. ඊට පස්සේ ඒක ආයේ එක් හාසු වෙන්නේ අර ඔලුව හත් අටකට පැලියන් කියපු කෙනාගේ ඔලුවට නම්.. ඒක පොල් ගෙඩියත් එක්ක Link උනේ කොහොමද කියන එකත හොයන්න ඕනේ..

    මම හිතනවා ඔය ප්‍රශ්න වලට උත්තර ලැබෙයි විශ්ව ශක්තිය ගැන මුලින්ම බණ ගහපු එකාව අල්ලගත්තොත්.. හැබැයි ඌ බොරු කිව්වද නැද්ද කියන එකවත් දන්නේ නැතිව අපේ ඒකාල විශ්ව ශක්තිය ගගා පොල් ගහන ඒක නම් විකාරයි..

    මම කලින් කිව්වා වගේ ප්‍රභාකරන් ට පොල් ගැහුව එකද වැදුනේ? නැත්තන් ආමි එකේ කොල්ලෝ මැරීගෙන ගේම දුන්න නිසාද? පොල් එතකොට වැඩිය සෙට් ඒක ගහන්න නැතිව යන්න ඇති මං හිතන්නේ... මොකද උගේ ග්‍රහ බලපෑම වැඩි නිසා විශ්ව ශක්තිය ප්‍රභාගේ ඔලුවට වදින්න අවරුදු ගානක් යන්න ඇති.. :dull: එතකං දෙය්යෝ ටොයිලට් එකේද දන්නේ නෑ හිටියේ බොක දදා:nerd:

    පොල් ගැහුවත් නොගැහුවත් පවක් කරා නම් කරුමේ ගෙවිය යුතුමයි

    මෙහෙමයි මචෝ උඹ QUOTE කරපු ටික මගේ අදහස. අනික්වා අපිට දහම් පාසලේදි හාමුදුරුවෝ කෙනෙක් කියලා දීපුවා.ඒක ඉතින් හාමුදුරුවන්ගේ මිසක් සමස්ත බුදු දහමේ දෙවි දේවතා සන්කල්පය පිලිබඳ මතය නෙවි කියලා උඹට අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ මචෝ. විශ්ව ශක්තිය කියන එක නම් මොකක්ද කියලා මමත් හරියට දන්නේ නැහැ. මම කිව්වේ මම අහලා දැනගත්ත දේ. කොහොමත් ඔය විෂ්ව ශක්තියෙන් බෙහෙත් කරන කට්ටිය නිසා එහෙම එකක් තිබ්බත් නැතත් ඒක බල්ලට ගිහින් තියන එකනම් මාත් දන්නවා. පවුසි අයියවත් හිටියනම් අපිට මේ ගැන විස්තර ටිකක් අහගන්න තිබ්බා බන්.

    :):):)
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    උඹත් ඉතින් අලි පැටිය වගේ පස්සෙන් යනවද? :growl: අඩෝ කෙල්ලෝ කියන්නේ.. ලඟට යනකොට දුවන ජාතියක්.. අහකට යද්දී පස්සෙන් එන ජාතියක්! :dull:
    :yes::(

    මන් ලඟට ගියපු ගමන් මූන රතු වෙලා නහයෙන් අඬන්න පටන් ගන්නවා , " අනේ යන්න අනේ අපේ අයියා මේ ලඟ ඉන්නවා ඇත්තේ" කියලා. උඹ කිව්ව එකත් ටිකක් ටෙස් කරලා බලන්න ඕනේ.ඒකි නම් මම අහකට යද්දි තවත් ඈතට යයි බන්.. :sorry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනිවා :yes:

    මම අවුරුදු ගානක් තිස්සේ පස්සෙන් යන කෙල්ලට ගිය ආත්මේ ලොකුම ලොකු බූට් එකක් දිලා ඇති . ඒ කරුමේ තමයි වැඩිපුරම ගෙවන්නේ.:sorry: ඒකි බැහ් කිව්ව ගමන් මයි.:oo: එවුනට මට ඇහෙන්නෙම ආයෙත් පස්සෙන් එන්න කියනවා වගේ..:baffled:

    අපෝ ඔය කෙල්ලො ගැන නම් කතා කරලා වැඩක් නෑ බං..:no: උන්ව තේරුම් ගන්න බෑ බං.. මමත් පත බූට් එකක් කෑවා..
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    mechchara pol ganan kale aparade yako pol gedi :/
    Another drama,bharatha guy got what was coming for him.Think about how many innocent parents children were destroyed for life by his kudu business.He is no innocent man.Awi gaththo awiyenma nasethi kiyana ekata hondama example ekak meka.
     
    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    අපරාදේ එහෙනම් අවරුදු ගානක් තිස්සේ ප්‍රභාකරන්ව මරන්න යුද්ධ කලේ.. සිංහල කොල්ලෝ කොච්චර ජිවිත දුන්නද? කතරගම ගිහිං පොල් ගෙඩියක් ගහන්නනේ තිබ්බේ...! ඔච්චර ඉරාගෙන යුද්ධ නොකර :D :P

    :lol: :yes::yes::yes: :rolleyes::lol:
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    යකෝ එහෙනං ඉඩමක් දෙකක් ආණ්ඩුවෙන් සල්ලි වලට අරගෙන පොල් වතු වවලා ගස්සවනවනේ පොල්! ආමි එකේ සෙට් එකයි සාමාන්‍ය ජනතාව ඔක්කොම බැහැල පොල් ගහනවා පෝලිමට..! ප්‍රභාකරන් ගේ අවසානේ එතකොට.. කාටවත් ජිවිත පුජ කරන්න ඕනේ නෑනේ එතකොට.. කොහෙන් ගියත් ප්‍රභා නොකවුට් වෙලා යනවා එතකොට..
    මූ කියන එක ඇත්ත නම් අපේ කොල්ලෝ යුද්ද කරලා මැරිච්ච එක මහා අපරාධයක්..! රටේ ජනතාව එකතු වෙලා යුද්දේ නවත්තල පොල් ගහන්න තිබ්බේ.. අසරණ පවුල් කියක් ගියාද.. කොච්චර අපේ කොල්ලෝ බේරගන්න තිබ්බ චාන්ස් එකක්ද? ඇයි යකෝ මේක ගැන හිතුවේ නැත්තේ කලින්? යුද්ද කරපු එකාලගේ මොලේ නැති කම අම්මප!

    කලින් එක මම joke එකට කිව්වේ. මෙහෙමයි කතරගම දෙවියෝ කියන්නේ ඇත්ත කෙනෙක්.
    ඒ වගේම එයා බෞද්ධ කෙනෙක්. දෙවියන්ට මිනිස්සුන්ට බලපෑම් කරන්න බෑ විශාල වශයෙන්.
    ඒ වගේම දෙවියෝ මිනිස්සුන්ගේ කටයුතු වලට මැදිහත් වෙන්නේ නෑ. ඒක නිසා පොල් ගැහුවට වැඩක් නෑ නමුත් ගුණයහපත් මිනිස්සුන්ට දෙවියන් උදව් කරනවා හැකිවෙලාවට නමුත් වැඩි දෙයක් ඔවුන් කරන්නේ නෑ. පුරාවෘත්තවලට අනුව නන්ද මිත්‍ර යෝධයා සොළින් පාලනය කරපු ප්‍රදේශවල හිටපු සොළි සේනා බෞද්ධ නිර්මාණ කඩන කොට මේවාට කේන්ති ගිහින් මරලා තියෙනවා ඊට පස්සේ ඔහුව අහුවෙන නිසා
    දෙවිවරු මැරිච්ච සොළින්ගේ සිරුරු හංගලා තියෙනවා. මේකට නන්ද මිත්‍රගේ තියෙන අධික පින් බලය නිසා හේතුවෙලා තියෙනවා කියලා තමයි කියන්නේ.

    Last edited:

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth

    ඒකිට ඔයිට වඩා හොදයි *කේ වම්බොට්ටක් ගහන් නිදාගත්තනං..

    මේකිට හිතුනාද දන්නේ නැහැ රනිල්ටත් මහින්දට වගේ ගැනු දුටුවිට කෙලින් වෙන වන්බොට්ටක ඇති කියලා, ගහගෙන නිදා ගන්න.
    එසේ වුනොත් මෙකිට මන්ගල මොනවා කරාවීද
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    කලින් එක මම joke එකට කිව්වේ. මෙහෙමයි කතරගම දෙවියෝ කියන්නේ ඇත්ත කෙනෙක්.
    ඒ වගේම එයා බෞද්ධ කෙනෙක්. දෙවියන්ට මිනිස්සුන්ට බලපෑම් කරන්න බෑ විශාල වශයෙන්.
    ඒ වගේම දෙවියෝ මිනිස්සුන්ගේ කටයුතු වලට මැදිහත් වෙන්නේ නෑ. ඒක නිසා පොල් ගැහුවට වැඩක් නෑ නමුත් ගුණයහපත් මිනිස්සුන්ට දෙවියන් උදව් කරනවා හැකිවෙලාවට නමුත් වැඩි දෙයක් ඔවුන් කරන්නේ නෑ. පුරාවෘත්තවලට අනුව නන්ද මිත්‍ර යෝධයා සොළින් පාලනය කරපු ප්‍රදේශවල හිටපු සොළි සේනා බෞද්ධ නිර්මාණ කඩන කොට මේවාට කේන්ති ගිහින් මරලා තියෙනවා ඊට පස්සේ ඔහුව අහුවෙන නිසා දෙවිවරු මැරිච්ච සොළින්ගේ සිරුරු හංගලා තියෙනවා. මේකට නන්ද මිත්‍රගේ තියෙන අධික පින් බලය නිසා හේතුවෙලා තියෙනවා කියලා තමයි කියන්නේ.

    :lol: :lol:
    කොහෙද බන් ඔය බුවා ඉන්නෙ??:P:P
    තමිල්නාඩුවෙද?
     
    raji123

    Member
    Mar 6, 2008
    89
    33
    0
    Patta W*si hithan inne Lankawe inne gonnu kiyal......yako thopi me rate ahinsaka minihage thuttu 2kata kelawala ewain sura sape ganne London gihn...Dan Pu*a Bima Anunama thamai Pol gahanne Mathak Wenne.......Yako Oya Gahana Plo Gediyak ahinsaka Minihekuta Dunna nam eke Pina Hari thiyenawa..... Mun Puyara Babbu....... Mun wage W*sa Bal*iyanta Chande dena 1k PABA Gonata Chande Dunnata Wada Anthai...

    Ade Ume Kathawata Kate Masurn Daanna Watinawa Machnn.......:D:D:D:D:D:D:D
     
    • Like
    Reactions: netlife007