හිරුණි ටීචර්

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    හිරුණි ටීචගේ ගිණුමෙන් 🙏😍

    හිරැණි ටීටර් ලියපු අන්තිම පොස්ට් එක😍

    මේ මම දාන අන්තිම post එක...
    අදින් පස්සෙ පුතේ ඔයාට යන්න ලොකු ගමනක් තියෙනවො...
    මේ ඉස්කොලේ ලංකාවේ තියෙන හොඳම ඉස්කෝලේ නොවෙන්න පුළුවන් ඒත් පුතේ මේ තමා ඔයාට ලැබුන හොඳම පාසල...⁣මේ තමා පුතාට ලැබුන හොඳම ගුරුවරු ටික....අද අපි පුතාව හම්බෙන්න ආවම තමා දැනගත්තේ විශේෂ අවශ්‍යතා යටතේ (මම එය සුවිශේෂී අවස්ථා යටතේ කියා හඳුන්වන්නෙමි)සමාන්‍ය දරුවෙකු ලියන ශිෂ්‍යත්ව විභාගය ලියලා පළමු ස්ථානය ලබා ගන්නට හැකි වූ බව..ගුරුවරයෙක්ට දෙන්න පුළුවන් ඉහළම වටිනාකම මගේ පුතා අද දීලා තියෙනවා..මගේ පුතාගෙන් ඇහුවම මෙොනාද තෑග්ගක් විදිහට ඕන කියලා පුතාගෙන් සංඥ්ඥා භාෂාවෙන් මගේ පුතා පෙන්නුවෙ හදවතක්....ඒ ඉල්ලුවෙ ආදරේ....ආදරෙයි මගේ පුතේ හැමදාටම.....
    පුතා විභාගයෙන් කී වෙනියද කියලා ඇහුවම මගේ පුතා හිනාවෙලා හයියෙන් සංඥ්ඥා භාෂාවෙන් 1 කිව්වම මට දරාගන්න බැරි සතුටක් ආවා...ඒ වගේම පොඩි දුකක් ආවා අනේ මගේ පුතාට කතා කරන්න පුළුවන් වුනානම්,මගේ පුතාට ලියන්න පුළුවන් වුනානම්....මගෙ පුතාට දැනෙන හැඟීම් එහෙනම් අද තොරතෝංචියක් නැතිව කියවයි නේද කියලා...කමක් නෑ පුතේ...
    මගෙ පුතා දිනුම්නේ....ඒක අපිට මහමෙරක් තරම් වටිනවා...
    කරගම්පිටිය විජය විද්‍යාලයට කුඩ අම්මගෙ සැලකිලි ලැබුනට....ගුරුවරු පුරප්පාඩු තිබ්බට...ඒ හැම බාධකයක්ම මැඩගෙන හැමෝගෙම කටවල් වහන්න අපිට පුළුවන් වුනා....මොංගල් ළමයෙක් කියලා නම් පටබැඳපු ගුරුවරුන්ගේ ඉඳන් ඉහළ පුටු රත්කරපු නෝනාවරුන්ගෙ මහත්වරුන්ගේ කටවල අද ලොක් වෙලා....ලොකු ලොක්කො වහන්න දඟලන විජය විද්‍යාලය ගැන හැමෝම අද කතා වෙනවා...
    ඔයා දිනුම් පුතේ.....ඉදින් අවසරයි සමුගන්නට අලුත් ලොවක් තනා වැජඹෙන්නට ඔබට අවසර.....

    මේ ඔයාගේ උස මිස්.....

    FB_IMG_1605781249771.jpg

    FB_IMG_1605781251780.jpg

    FB_IMG_1605781258320.jpg

    FB_IMG_1605781261305.jpg

    FB_IMG_1605785558165.jpg
     
    Last edited:

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Cute නේද බං... මං හිතන්නෙ මං ඔය EK එකේ කිව්වමද කොහෙද මෙහෙම දෙයක්...
     
    • Haha
    Reactions: dxx and undefined

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    Cute නේද බං... මං හිතන්නෙ මං ඔය EK එකේ කිව්වමද කොහෙද මෙහෙම දෙයක්...
    ඔව් බං නැචුරල් බියුටි ඵකක් තියෙන්නෙ..හිත හොඳ නිසා වෙන්න අැති.🙏
     
    Last edited:

    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    me wage ayata thamai ban haari yanna one. ada kale goak kello teaching karanne proposal walata hoda kollek hoyganna lesi hinda
     
    • Like
    Reactions: castellain

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    okkama hodai malli dapu thena verdi

    ekata api scholarship liyana kaleth hitiyana kalu bada loku mahata panthi bara guruthumiya kiyala ekak mathak venakotath mala panininava. Cutoff 135 mage 131 fail vune eki hinda. neththan mama udin pass