ලොකේ පලමු වරටද මන්ද නත්තලට ෆැශන් ශෝ එකක් හිරු එකේ,,,
මම ක්‍රිස්තියානි නොවුනට ලොකු ගෞරවයක් තියෙනව ජේසුතුමාට,,,උන්වහන්සේ උපන්දවස මීට වඩා උන්වහන්සේගෙ ඉගැන්වීම පරිදි මේ උතුම් දිනය අවභාවිතයට ඉඩ නොදී යහපත් දෙයක් කරන්න පුලුවන් නේද? ජේසුස් වහන්සේට ගෞරව කරන්න මිට වඩා සමාජ සත්කාර,අසරනයන්ට පිහිට වීම කරන්න බැරිද..
අතිඋතුම් බිශෝප්තුමගෙ අවධානයට මේ ජරා මාධ්ය වල වසලකම පෙන්වන්න..
උතුම් ආගමික දිනයන් මෙහෙම දූශනය කරන්න කතෝලික ක්‍රිස්තියානි ඔයාල ඉඩ තියන්න එපා,,මේක මහ පිස්සුවක් උනානෙ මිඩියා වලට,,සිරස මීට අන්තයි