හිරුත් එක්ක නත්තල්

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    හිරුත් එක්ක නත්තල්🤸‍♂️🤸‍♀️👯‍♀️

    මචන් නත්තල කියන්නෙ මේ හිරු එකේ පෙන්නනව වගේ ආතල් ගන්න දවසක් විතරද
    අනික් රටවලත් මේ වගෙද මීඩියා
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ඕ.. යේ.. හ්.. ආහ්.. ඔජායේ හොයාගත්තෙත් රෙනෝ ද? 😁
    නෑ නෑ ඒක හොයාගත්තෙ සුනිල් පෙරේර, රෙනෝ ලැට් එකේ ඉන්න වෙලාවෙ ඕ.. යේ.. හ්.. ආහ්.. කියල රෙනව ඇහිල තමා ඕක ලියල තියෙන්නෙ.