හිරුනිකාගේ ඩොලර්ස් ($)

ali wade

Member
Jan 4, 2014
406
17
0
හිරුනිකාගේ ඩොලර්ස් ($)

මචන්ලා පෙරේදා මම class ගිහිල්ලා ගෙදර එනකොට ,
අපේ ගේදර දොර ගාව චන්දේ ඉල්ලන කස්ටියකගේ පත්‍රිකා වගයකුය් කාඩ් වගයකුය් තිබ්බ, හැබැය් ඔක්කොම බුලත් කොලෙන් චන්දේ ඉල්ලන් එවුන්!
මම ඒ ටික අතට අරගෙන බැලුවා. එකක් එක පොරවල් හිටියා හැබැය්
චන්දෙ දෙන්න පුලුවන් එවුන් එකෙක්වත් හිටියේ නෑ!
ඒ අතරේ හිරුනිකා අක්කගේ කාඩ් එක්කකුය් හිරුනිකාගෙය් මැරිච්ච තත්තගෙය් මහින්දගෙය් රූපේ තියෙන 41$ කොලයකුත් තිබ්බා.
ඇත්තට මුන්ට පිස්සුද බන් තමන්ගෙ මැරිච්ච තත්තගෙය් මහින්දගෙය් රූපෙ කොටපු සල්ලි කොල දීලා යන්න? ඔන්න වියදම් කරන්න පුලුවන් කොලනම් කමක් නෑ!
බලපන් තමන්ගේ මැරිච්ච තාත්තගේ නම් විකුන විකුන චන්ද කඩාගන්න හැටි, ඒ මදිවට මහින්දයගේ පැත්තෙන්ම චන්දෙ ඉල්ලනවා!
මුන් වගේ එවුන්ට චන්දේ දෙන එවුන්ට ගහන්න ඕනේ බන්! :angry:
 

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK
    Vote hamba wenawa nam thamunge witharak neme ammageth kakul deka palal karana wesiyo tikak thama illanne. meki thanikara thaaththage murder case eken goda giye, ekale kohomada banna hati? dan ithin dumindage katatath gannawa athi :P mewa balanna puluwan Lankawe witharai :lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    සිම්පල් තියරියක් බං ඕක පිටුපස තියෙන්නේ

    බත් කන හරක් ඉන්න රටක චන්ද කැම්පේන් එක කරන්න ඕනි හරකුන්ට තේරෙන විදිහට.
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,522
    2,747
    113
    oke $ kole pinthurayak dapanko balanna :rolleyes:
    anyway me rate bahutharayak minissunwa andanna hari leesi ban