හිරුනිකාට අසුචි ප්‍රහාරයක්

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
හිරුනිකාට අසුචි ප්‍රහාරයක්

හිරුණිකාගේ නිවසට අසූචි ප‍්‍රහාරයක්

December 4, 2012 at 6:27 pm | Lanka C News.


hirunika-premachandra.jpg
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවියගේ නිවසට කිසියම් පිරිසක් විසින් ඊයේ රාති‍්‍රයේ ප‍්‍රහාරයක් එල්ලකර ඇතැයි වාර්තා වේ.
ගල්මුල්වලින් මෙන්ම අසූචිවලින්ද එම පිරිස් විසින් පහරදී ඇතැයි පැවසේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට සෙත් පතා ගොතටුව කන්දේ විහාරයේදී බෝධි පූජාවක් පැවැත්වෙද්දී හිරුණිකා කොලොන්නාව හංදියේ උද්ඝෝෂණයක් ද පැවැත්වූවාය

 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
කවුද බන් අපේ මේ ලස්සන සුදු නංගියාට මේ වගේ කැත වැඩ කරන්නේ.හිරුනිකාට මඩ ගහලා දැන් අසුචි ගහනවා.පව් අපේ සුදු කෙල්ල.