හිරුනිකාට අසුචි ප්‍රහාරයක්
හිරුණිකාගේ නිවසට අසූචි ප්‍රහාරයක්
December 4, 2012 at 6:27 pm | Lanka C News.
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවියගේ නිවසට කිසියම් පිරිසක් විසින් ඊයේ රාති‍්‍රයේ ප්‍රහාරයක් එල්ලකර ඇතැයි වාර්තා වේ.
ගල්මුල්වලින් මෙන්ම අසූචිවලින්ද එම පිරිස් විසින් පහරදී ඇතැයි පැවසේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට සෙත් පතා ගොතටුව කන්දේ විහාරයේදී බෝධි පූජාවක් පැවැත්වෙද්දී හිරුණිකා කොලොන්නාව හංදියේ උද්ඝෝෂණයක් ද පැවැත්වූවාය