හිරුනිකාදුමින්ද

barack obama

Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    හිරුනිකාදුමින්ද

    ලකීගේ දුව නිවසේ හැදූ බැල්ලියකටත් වඩා අන්ත වෙයි: හිරුණිකා පියාගේ මිනීමරුවන්ගේ පිලට පනී-----

    මහ මග දෙනෝ දහක් ඉදිරියේ අමු අමුවේ රාජපක්ෂලා විසින් ඝාතනය කළ රාජපක්ෂලාගේම උපදේශක භාරත ලක්ෂ්මන් ගේ දියණිය හිරුනිකා තම පියා දෙවන වරටත් ඝාතනය කරමින් මිනීමරුවන්ගේ ජය වෙනුවෙන් ක්‍රියා කිරීමට තීරණය කළාය.

    මෙවර බස්නාහිර පළාත් සභාව ඡන්දයේදී ශ්‍රීලනිපයෙන් ඡන්දය ඉල්ලීමට තීරණය කළ ඇය අද උදේ තම පියාගේ ඝාතනයට වග කිව යුතු ප්‍රධානියා වූ මැදමූළන මරා හමුවිය. එහිදී මරා විසින් ශ්‍රීලනිපයේ මැද කොළඹ ආසන සම සංවිධායක ධූරයද ඇයට පිරිනැමූ අතර ඇය වැඳ වැටී එය බාර ගත්තාය.

    ඇය කෙතරම් පාහර කාන්තාවක් ද යත් ඊයේ සති අන්ත පුවත්පතකට කියා තිබුනේ "අපි වමේ පවුලක්. මං වාසියට පක්ෂ මාරු කරන්නේ නෑ. වාසි පිලට පනින්නේ නෑ. මම මහජන පක්ෂයේ ඉන්නේ මගේ ස්වාධීනත්වය රැක ගන්නයි" කියා ය. එසේ කියා පැය 24 ක් යන්නට මත්තෙන් මැද කොළඹ ශ්‍රීලනිප ආසන සංවිධායක ධූරය බාරගෙන එයින් ඡන්දය ඉල්ලීමටද තීරණය කළාය.

    ගෝඨා - දුමින්ද කුඩු සම්බන්ධය පළමු වරට හෙලිකරමින් "මට දුක රාජපක්ෂ පවුලේ අය කුඩු කාරයොත් එක්ක ඉන්න එකයි" යනුවෙන් ප්‍රසිද්ධ රැස්වීමකදී කීමෙන් දින දෙකකට පසු භාරත ලක්ෂ්මන් ඝාතනය කෙළේ අමු අමුවේ ප්‍රසිද්ධියේය. ඝාතනය කළ දුමින්ද සිල්වා රාජපක්ෂලා විසින් සඟවන ලද අතර බොරු කන්දක් මවා පාමින් මූලික නඩුව තවමත් විභාග කෙරේ.

    භාරත ඝාතනය කළ වුන්ට ද~ුවම් දීමට පෙරම භාරතගේ බිරිඳ තම සැමියා පාවා දෙමින් ආණ්ඩුවේ තනතුරක් බාර ගත්තාය. අද භාරතගේ දියණිය තම පියා පාවා දෙමින් ඍජුවම මිනීමරුවන්ගේ පිලට එකතු වූවාය.

    භාරත ලක්ෂ්මන් ගැන දන්නා අය පවසන්නේ ඔහු විසින් හදන ලද බැල්ලියක් වත් මෙවැනි ද්‍රෝහී ක්‍රියාවක් නොකරන බවයි. හිරුනිකා එංගලන්තයේ උගෙන ගනිමින් සිටි සරසවියෙන් එළවා දමන ලද්දේද එම සරසවියේදී කරන ලද ඉතාමත් පහත් ක්‍රියාවක් නිසා බවද තතු දත්තෝ පවසති. පහත් නීච වැඩ කිරීම ඇයට සාමාන්‍ය දෙයකි.

    1520733_651498054915363_149881951_n.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එකිට හොදනම්,බොලාට මොකක්ද මේ හැදිලෙ තියෙන රුදාව.පුදුම රිදිල්ලක්නෙ උබලට රිදිල තියෙන්නෙ,මට පේන්නෙ ලකිගෙ පුත්තු මේකෙ ඉන්නව වගේ.:P හිරුනිකාට හොදනම් තොපිට පාන්ද :confused::lol::lol::lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    එකිට හොදනම්,බොලාට මොකක්ද මේ හැදිලෙ තියෙන රුදාව.පුදුම රිදිල්ලක්නෙ උබලට රිදිල තියෙන්නෙ,මට පේන්නෙ ලකිගෙ පුත්තු මේකෙ ඉන්නව වගේ.:P හිරුනිකාට හොදනම් තොපිට පාන්ද :confused::lol::lol::lol:
    ඒකි ගැන නං අවුලක් නෑ. උඹ ගැනත් අවුලක් නෑ මචන් මට නං. හැබැයි මගෙ තාත්තව ඔහොම මැරුව නං මම මරාගෙන මැරෙන්න හරි උදව් කරපු උන් මරපු උන් සේරම මරාගෙන මැරෙනවා. :dull: උඹේ තාත්ත මැරුව නං උඹ මොනවා කරයිද කියල උඹ තීරණය කරපන්. :dull:
    අම්ම තාත්ත බල්ලන්ට දාපු සමාජයක අපි ඉන්නෙ. චාටර් :eek::eek::sorry::sorry: කොහොමත් භාරත කියන්නෙත් අපරාධ කාරයෙක් නිසාම හිරුණිකාට ගානක් නැතුවත් ඇති :dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යාළුවා;16154172 said:
    ඒකි ගැන නං අවුලක් නෑ. උඹ ගැනත් අවුලක් නෑ මචන් මට නං. හැබැයි මගෙ තාත්තව ඔහොම මැරුව නං මම මරාගෙන මැරෙන්න හරි උදව් කරපු උන් මරපු උන් සේරම මරාගෙන මැරෙනවා. :dull: උඹේ තාත්ත මැරුව නං උඹ මොනවා කරයිද කියල උඹ තීරණය කරපන්. :dull:
    අම්ම තාත්ත බල්ලන්ට දාපු සමාජයක අපි ඉන්නෙ. චාටර් :eek::eek::sorry::sorry: කොහොමත් භාරත කියන්නෙත් අපරාධ කාරයෙක් නිසාම හිරුණිකාට ගානක් නැතුවත් ඇති :dull:
    ඒක පුතා හිරුනිකාගෙ තීරනයක්නෙ කැමැත්තක් උබ මොනව කරන්ඩද මම මොනව කරන්ඩද.මම නම් කියන්නෙ ඒකට අපි රිදො ගන්ඩ ඔනෙ නැ කියල. හිරුනිකා කවුද කියල රටම දන්නවනෙ ,ඔවගෙ අමුතුවෙන් පුදුම වෙන්ඩ දෙයක් නැ මට නම්.
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඒක පුතා හිරුනිකාගෙ තීරනයක්නෙ කැමැත්තක් උබ මොනව කරන්ඩද මම මොනව කරන්ඩද.මම නම් කියන්නෙ ඒකට අපි රිදො ගන්ඩ ඔනෙ නැ කියල. හිරුනිකා කවුද කියල රටම දන්නවනෙ ,ඔවගෙ අමුතුවෙන් පුදුම වෙන්ඩ දෙයක් නැ මට නම්.
    :rofl::rofl:;)ඒක තමා සීන් එක. දුකයි ඒත් ආතල් :sorry:
     
    එකිට හොදනම්,බොලාට මොකක්ද මේ හැදිලෙ තියෙන රුදාව.පුදුම රිදිල්ලක්නෙ උබලට රිදිල තියෙන්නෙ,මට පේන්නෙ ලකිගෙ පුත්තු මේකෙ ඉන්නව වගේ.:P හිරුනිකාට හොදනම් තොපිට පාන්ද :confused::lol::lol::lol:
    මටනම් පේන්නේ උඹ වෙන කාගෙ හරි පුතෙක් වගේ, නැතිනම් උන්ගේ පතුරු අරිනකොට බොට රිදෙන්නේ මොකෝ :P:P:P
     
    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA
    මේකී ගූ බයේ ඉන්නේ එංගලන්තේ ඉන්න කාලේ අවුට් වුණ මොඩ්ලින් වීඩියෝ පටියක් හිරු මාධ්‍ය ජාලය අයිති රේනෝ සිල්වා ළග තියෙනවා කියලා.ඇත්තටම රේනෝ සිල්වා ළග මොන පුකක් වත් නෑ.
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    මෙය මීට පෙර කියද්දී හුගක් උන් හූ තිබ්බා, මැරිච්ච එකාගේ දුවට ඉන්න දෙන්න කියලා, වුයි දුමින්දට කඩෙයනවද කියලා.
    ඔවුන් දෙන්නා ප්‍රසිද්දියේ බැන්දෙ නැතත් එකට ජීවත් වෙයි.
     
    පිස්සු පුසා;16154233 said:
    මටනම් පේන්නේ උඹ වෙන කාගෙ හරි පුතෙක් වගේ, නැතිනම් උන්ගේ පතුරු අරිනකොට බොට රිදෙන්නේ මොකෝ :P:P:P
    reputation_neg.gif
    හිරුනිකාදුමින්ද 01-14-2014 12:00 AM ai uba ponilge ekekda? ane hu!
    :lol::lol::lol::lol::P:P:P
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ඒක පුතා හිරුනිකාගෙ තීරනයක්නෙ කැමැත්තක් උබ මොනව කරන්ඩද මම මොනව කරන්ඩද.මම නම් කියන්නෙ ඒකට අපි රිදො ගන්ඩ ඔනෙ නැ කියල. හිරුනිකා කවුද කියල රටම දන්නවනෙ ,ඔවගෙ අමුතුවෙන් පුදුම වෙන්ඩ දෙයක් නැ මට නම්.

    හිරුනිකාට බනිද්දී අයි උයාට රිදෙන්නේ? :shocked::shocked:
     
    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    මේකී ගූ බයේ ඉන්නේ එංගලන්තේ ඉන්න කාලේ අවුට් වුණ මොඩ්ලින් වීඩියෝ පටියක් හිරු මාධ්‍ය ජාලය අයිති රේනෝ සිල්වා ළග තියෙනවා කියලා.ඇත්තටම රේනෝ සිල්වා ළග මොන පුකක් වත් නෑ.

    :shocked::shocked::shocked::shocked::shocked::shocked:

    mokakda a video kathawa????