හිරුනිකාදුමින්ද
ලකීගේ දුව නිවසේ හැදූ බැල්ලියකටත් වඩා අන්ත වෙයි: හිරුණිකා පියාගේ මිනීමරුවන්ගේ පිලට පනී-----
මහ මග දෙනෝ දහක් ඉදිරියේ අමු අමුවේ රාජපක්ෂලා විසින් ඝාතනය කළ රාජපක්ෂලාගේම උපදේශක භාරත ලක්ෂ්මන් ගේ දියණිය හිරුනිකා තම පියා දෙවන වරටත් ඝාතනය කරමින් මිනීමරුවන්ගේ ජය වෙනුවෙන් ක්‍රියා කිරීමට තීරණය කළාය.
මෙවර බස්නාහිර පළාත් සභාව ඡන්දයේදී ශ්‍රීලනිපයෙන් ඡන්දය ඉල්ලීමට තීරණය කළ ඇය අද උදේ තම පියාගේ ඝාතනයට වග කිව යුතු ප්‍රධානියා වූ මැදමූළන මරා හමුවිය. එහිදී මරා විසින් ශ්‍රීලනිපයේ මැද කොළඹ ආසන සම සංවිධායක ධූරයද ඇයට පිරිනැමූ අතර ඇය වැඳ වැටී එය බාර ගත්තාය.
ඇය කෙතරම් පාහර කාන්තාවක් ද යත් ඊයේ සති අන්ත පුවත්පතකට කියා තිබුනේ "අපි වමේ පවුලක්. මං වාසියට පක්ෂ මාරු කරන්නේ නෑ. වාසි පිලට පනින්නේ නෑ. මම මහජන පක්ෂයේ ඉන්නේ මගේ ස්වාධීනත්වය රැක ගන්නයි" කියා ය. එසේ කියා පැය 24 ක් යන්නට මත්තෙන් මැද කොළඹ ශ්‍රීලනිප ආසන සංවිධායක ධූරය බාරගෙන එයින් ඡන්දය ඉල්ලීමටද තීරණය කළාය.
ගෝඨා - දුමින්ද කුඩු සම්බන්ධය පළමු වරට හෙලිකරමින් "මට දුක රාජපක්ෂ පවුලේ අය කුඩු කාරයොත් එක්ක ඉන්න එකයි" යනුවෙන් ප්‍රසිද්ධ රැස්වීමකදී කීමෙන් දින දෙකකට පසු භාරත ලක්ෂ්මන් ඝාතනය කෙළේ අමු අමුවේ ප්රසිද්ධියේය. ඝාතනය කළ දුමින්ද සිල්වා රාජපක්ෂලා විසින් සඟවන ලද අතර බොරු කන්දක් මවා පාමින් මූලික නඩුව තවමත් විභාග කෙරේ.
භාරත ඝාතනය කළ වුන්ට ද~ුවම් දීමට පෙරම භාරතගේ බිරිඳ තම සැමියා පාවා දෙමින් ආණ්ඩුවේ තනතුරක් බාර ගත්තාය. අද භාරතගේ දියණිය තම පියා පාවා දෙමින් ඍජුවම මිනීමරුවන්ගේ පිලට එකතු වූවාය.
භාරත ලක්ෂ්මන් ගැන දන්නා අය පවසන්නේ ඔහු විසින් හදන ලද බැල්ලියක් වත් මෙවැනි ද්‍රෝහී ක්‍රියාවක් නොකරන බවයි. හිරුනිකා එංගලන්තයේ උගෙන ගනිමින් සිටි සරසවියෙන් එළවා දමන ලද්දේද එම සරසවියේදී කරන ලද ඉතාමත් පහත් ක්‍රියාවක් නිසා බවද තතු දත්තෝ පවසති. පහත් නීච වැඩ කිරීම ඇයට සාමාන්‍ය දෙයකි.

හිරුනිකාට හොදනම් තොපිට පාන්ද 

උඹේ තාත්ත මැරුව නං උඹ මොනවා කරයිද කියල උඹ තීරණය කරපන්. 

ඒක තමා සීන් එක. දුකයි ඒත් ආතල්