හිරුනිකාදුමින්ද

kkkasun

Member
Sep 17, 2008
96
2
0
යාළුවා;16154172 said:
ඒකි ගැන නං අවුලක් නෑ. උඹ ගැනත් අවුලක් නෑ මචන් මට නං. හැබැයි මගෙ තාත්තව ඔහොම මැරුව නං මම මරාගෙන මැරෙන්න හරි උදව් කරපු උන් මරපු උන් සේරම මරාගෙන මැරෙනවා. :dull: උඹේ තාත්ත මැරුව නං උඹ මොනවා කරයිද කියල උඹ තීරණය කරපන්. :dull:
අම්ම තාත්ත බල්ලන්ට දාපු සමාජයක අපි ඉන්නෙ. චාටර් :eek::eek::sorry::sorry: කොහොමත් භාරත කියන්නෙත් අපරාධ කාරයෙක් නිසාම හිරුණිකාට ගානක් නැතුවත් ඇති :dull:


uba dekkada ban maranawa? lol
 

udaragun

Well-known member
  • Jul 27, 2010
    1,546
    115
    63
    එකිට හොදනම්,බොලාට මොකක්ද මේ හැදිලෙ තියෙන රුදාව.පුදුම රිදිල්ලක්නෙ උබලට රිදිල තියෙන්නෙ,මට පේන්නෙ ලකිගෙ පුත්තු මේකෙ ඉන්නව වගේ.:P හිරුනිකාට හොදනම් තොපිට පාන්ද :confused::lol::lol::lol:

    ridila :lol:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මේක හිරුනිකා ගේ මෙගා ප්ලෑනක්. හෙමීට කිට්ටු වෙලා ආණ්ඩුවට පස්සේ කට්ටිය්වම මරල දාල, රන්ජන් රාමනායක වගේ අහිංසක කෙනෙක් බැඳගෙන සතුටෙන් රට පාලනය කරගෙන ඉන්නවා :)
     
    පිස්සු පුසා;16171296 said:
    reputation_neg.gif
    හිරුනිකාදුමින්ද 01-18-2014 11:09 AM ponnaya

    මුගේ අම්මගේන් ඇහුවනම් කියය්යි කවුද පොන්නයා කියලා:lol::lol::lol::lol: