හිරුනිකා එල කෙල්ලෙක් නේ :love:

Tyrion Lannister

Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මම හිරුණිකාගේ දේශපාලනට එච්චර කැමති මනුස්සයෙක් නෙවෙයි. හැබැයි ඒ කෙල්ලගේ තියෙන ගටට නම් පට්ටම රෙස්පෙක්ට්. 8-)

    මුලින්ම නන්දේගේ ගේ ලග කෑ ගහලා ඌව චාටර් කරන්න පටන් ගත්ත. රිටර්න් එකකුත් ලැබුනා මේකට. ඒත් ගේමෙන් හිටියා. :yes::yes:

    ඊයේ යාපනේ ගිහිල්ලා දෙමළ මිනිස්සු එක්කේ සෙට් වෙලාම අර අරුල් කියන එකාට ගහලම එලෙව්වා. ඕකා පොහොට්ටුව එක්ක ඩීල් දාල නිදහස් පක්ශේන් නොමිනේෂන් ගත්ත එකා.

    අද පට්ට. ඤාණා අක්කගේන් සාත්තරයක් අහන්න ගියා. ඇප නෑ නන්දේ ට. පොරත් ඇතුලේ හිටියද දන්නේ නෑ. :ROFLMAO: :ROFLMAO:

    පාට පක්ෂ මොනව උනත්, කෙලම වෙලා තියෙන වෙලාවේ, එලියට අවිත් අනිත් මිනිස්සුන්ගේ බය නැති කරන, සහ මේ පජාත ආණ්ඩුව චාටර් කරනව මේ කෙල්ලට එකෙන්ම රෙස්පෙක්ට් :love:
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    අරමුණ මොකක් වුණත් වැඩේ හොඳයි.

    අනිවා. අරමුණ නම් හරි යන්නේ නෑ. බූරු පුතා ඉන්න කල් මිනිස්සු උන්ට ඔය ටෙලිපෝන් එකට චන්දේ දෙන්නෙ නෑ නේ.

    ඒත් හිරුණිකා පාර්ලිමන්ට් එයි. කොන්ද පන නැති ලොන්තයෙක් එනවට මේකි ආවට කමක් නෑ.
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    අනිවා.ඊළග අවුරුද්දේ මේකිව ගේන්න කියන එක නෙමේ..හැබැයි පිට කොන්දක් තියෙනවා..

    අපේ පැතුම් පුතානන් හැංගිලා හැබැයි අරගල කරන්නේ කොල්ලෙක් වෙලත්
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,300
    21,293
    113
    ඤාණා අක්කගේ ගෙවල් පැත්තෙ ගියපු එක නම් ගොන් වැඩක්. හරීන් දැනගත්තම හිරූට විසුමක් වෙන්නෙ නෑ. හිරූ කෙල්ලෙක් නෙම්ව්‍යි හොදේ. 😁😁😁😁😁
    සජබේ අනිත් උන්ට වඩා හොද ගැම්මක් නම් තියෙනවා. ඔක අවංකව පාවිච්චි කරානම් වටිනවා. දුමින්ද ඇතුලෙ ඉන්නකන් ඔය සද්දෙ තිබුනෙ නෑනෙ. 😁😁😁😁
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    sirawata male or female i never seen a politician getting their hands dirty like hirunika, dinuwama kidnap seen karana eka wenama katawak her fight is good to watch
     

    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    අනිවා. අරමුණ නම් හරි යන්නේ නෑ. බූරු පුතා ඉන්න කල් මිනිස්සු උන්ට ඔය ටෙලිපෝන් එකට චන්දේ දෙන්නෙ නෑ නේ.

    ඒත් හිරුණිකා පාර්ලිමන්ට් එයි. කොන්ද පන නැති ලොන්තයෙක් එනවට මේකි ආවට කමක් නෑ.
    hebeyi ekama awula wirodaya dakwanna patta wunat amathi kamak karanna tharam molayak nam ne
     
    • Like
    Reactions: sakuntha1996

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    Aprasanna ganiyek naki weddi Pavithrata eha yai...
    Heta aniddata okun ekaa denna unge henchayyo ekka hemita awith piket hijack karata passeth respect karapan, wena kiyanna deyak na..

    Wimale Gammanpila unge next election eka goda dagatta , Roshan karayath goda, ubala wage un Hirunikalata respect karaama unuth goda, anthimata aayeth ubalatama thama huppe..
     
    • Like
    Reactions: sakuntha1996

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    අනිවා මෙහෙම fresher කරන එක හොදයි. ජන්දයක් ආවම මුන්ව පුකට පයින් ගහල එලවන එක මිනිසුන්ගේ වැඩක්. මෙච්චර කල් මිනිසුන්ව පාවිච්චි කරා මුන් දැන් මුන්ව පාවිච්චි කරල ඉන්න හැත්තවයි මුන්වයි දෙගොල්ලොම එලවලා දාන්න ඔනා
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    අද ගියා ගෙදර වහලෙට ලී ටිකක් ගේන්න මොරටුව පැත්තෙ ඔන්න දවසෙම මහන්සි වෙලා වෙලා රට වහනව කියල දැනගෙන ඉක්මනින් ගෙදර එන ගමන් වාහනේ ඉස්සරහින් එක පාරටම කැස්බෑව හන්දියෙ කිරි පාට ගෑනු ලමයි දෙන්නෙකුයි තව අය්යලා කීප දෙනෙකියි බැස්ස කාඩ්බෝඩ් කීපයක් අරගෙන . අම්මේ !! මේ ඉන්නෙ අපේ ටීවි එකේ දකල පුරුදු අය නේද ? මේ පැත්තෙ කවදාවත්ම මම දැකල නෑනෙ මෙයාල. මොකද මේ කරන්නෙ. ඔන්න එයාල කාඩ්බෝඩ් එක දිග ඇරියහම තමයි දැක්කෙ ගෝටව ගෙදර යවන්න නේද මේ පාරට බැහැල තියෙන්නෙ . 😂 ඒ ලස්සන අය දිහා මිනිස්සු මාරම අමාරුවෙන් traffic එකේ බලාගෙන ඉන්නව මලානික මූනකින් අද රට වහන්න කලින් එලවලු ටිකක් අරගෙන ගෙදර යන්නෙ කොහොමද කියල. තවත් අය කඩවල් වහන්න වෙන නිසා මාරම අප්සට් එකේ ඉටිපන්දම් දල්වගෙන කඩවලට වෙලා බලන් ඉන්නව. ඒ අතරෙ මේ පැත්තෙ කවදාවත් මේවගේ දකින්න හම්බුනේ නැති සමනලී , ඉන්ද්‍රචාප සහ අර කූබියෝ එකේ ප්‍රියන්තයි තවත් ඒවගේම කීපදෙනෙකුයි කාඩි බෝඩ් උස්සන් එකපාර මතු උනා. මම හිතුව ඊයෙ කිව්ව වගේ ඇත්තටම කූබියෝ shoot එකක්ද කියලත්. ඊට පස්සෙ මම ආපහු යනව මගේ ලමයට ලමා පැනඩෝල් සිරප් එක හොය හොය පාමසි එකකින් එකකට කැස්බෑවෙ. ඒ එන ටිකට මෙන්න මේ අය අතුරුදහන් . මම හිතන්නෙ ගන්න ඕනෙ පොටෝ ටිකයි ලයිව් එකයි අරගත්ත මගෙ හිතේ දැන් යන්න ඇති. ඔන්න ඔය නිසා තමයි මම කිව්වෙ මේ වෙලාවෙ බොක්කෙන්ම මේකට සපෝට් කරන කීප දෙනෙක් අතරෙ සමහරු මේක වවාගෙන කනව කියල. ඉතින් ඒක නිසාම කියන කියන දේ කරන්න එහෙම යන්න එපා හොදේ ජන්ප්‍රිය උන පමනින් දෙන ලනුව කන්නත් එපා.

    මොකද ඔය නෝනල මහත්තුරු එක එක පැත්තට එක එක දේවල් කිය කිය කාලෙකදි මතුවෙලා නැතිවෙලා යනව. ඒත් අපි එකම තැන. ලනුව කන්නනම් එපා. හෙටත් එලියට බහින්න රට වෙනුවෙන් නැතුව එක එක ප්‍රසිද්ද වෙන්න දගලන චරිතවෙනුවෙන් නෙමේ හොදේ.

    ස්තුතියි
    FITGEEK
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Friend Office GIF by Leroy Patterson
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,765
    113
    පොලිස් ලොක්කා බදාගත්ත එක වැරදියී..
    ඒකා එක දිගට වැඩලු නෝනට වැඩේ අමතක වෙනකන්