මම හිරුණිකාගේ දේශපාලනට එච්චර කැමති මනුස්සයෙක් නෙවෙයි. හැබැයි ඒ කෙල්ලගේ තියෙන ගටට නම් පට්ටම රෙස්පෙක්ට්. 
මුලින්ම නන්දේගේ ගේ ලග කෑ ගහලා ඌව චාටර් කරන්න පටන් ගත්ත. රිටර්න් එකකුත් ලැබුනා මේකට. ඒත් ගේමෙන් හිටියා.

ඊයේ යාපනේ ගිහිල්ලා දෙමළ මිනිස්සු එක්කේ සෙට් වෙලාම අර අරුල් කියන එකාට ගහලම එලෙව්වා. ඕකා පොහොට්ටුව එක්ක ඩීල් දාල නිදහස් පක්ශේන් නොමිනේෂන් ගත්ත එකා.
අද පට්ට. ඤාණා අක්කගේන් සාත්තරයක් අහන්න ගියා. ඇප නෑ නන්දේ ට. පොරත් ඇතුලේ හිටියද දන්නේ නෑ.
පාට පක්ෂ මොනව උනත්, කෙලම වෙලා තියෙන වෙලාවේ, එලියට අවිත් අනිත් මිනිස්සුන්ගේ බය නැති කරන, සහ මේ පජාත ආණ්ඩුව චාටර් කරනව මේ කෙල්ලට එකෙන්ම රෙස්පෙක්ට්