හිරුනිකා ඥානඅක්කගේ ගෙදර වටලයි

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    දුමිය එලියෙනේ. හිරුනිකත් එළියේ ඉන්න එපැයි දැන්. එකී පාර්ලිමේන්තු යන්නෙම අරුව හිරේ දාන්න
    පිස්සු බන් ඕවට ඡන්දෙ දෙන උන්ට උන්ගෙ පර්සනල් ප්‍රශ්න විසදගන්න නෙගෝශිඒට් කරන්න නෙමෙයිනෙ කවුරු හරි පාර්ලිමේන්තුවට යවන්නෙ
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    හිරුනිකා 64 මායමක් දැම්මා දැක්කද උබලා :lol: :lol:


    මෙ වෙලාවේ පාවිච්චි කරාට පාර්ලිමේන්තු දක්කනවා එහෙම නෙමේ ඕන්... කොළොන්නාවේ උන්ට 2017 ගංවතුර මතකයි නම් එච්චරයි...
    මොලේ අඩු උනාමත් සමහර උන් පට්ට forward. ඇයි මොකුත් තේරෙන්නේ නෑනේ. කුලප්පු උන හරක් වගේ. දුවන් එනවා අනින්න
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    හිරුනිකා 64 මායමක් දැම්මා දැක්කද උබලා :lol: :lol:


    මෙ වෙලාවේ පාවිච්චි කරාට පාර්ලිමේන්තු දක්කනවා එහෙම නෙමේ ඕන්... කොළොන්නාවේ උන්ට 2017 ගංවතුර මතකයි නම් එච්චරයි...
    ඒකනේ බන් 225 ම එකයි කියලා මේකිට රචනා ලියනවනේ බන් දැන්. මේ game එකේම කොටසක් ඔය. මුන් නම් අනේ මන්ද.
    ඔය දඟලන්නේ අපට ආදරේටද? :lol:
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මොනාද හුත්තෝ හිරුනිකාගේ තියන වැරදි කියපන් බලන්න පකයා.පේනවනේ sjb එකේ එක ගෑනියෙක්ගේ හයිය.ඔක්කොම ටික බැස්සොත් ගෙරි රාජපක්ෂලාටයි ලප බල්ලටයි නැට්ට පුකේ ගහගන දුවන්න වෙන්නේ.


    #weneedsajith
    #nextpresidentsjp
    #weneedelectionnow
    #fkgotaakd
    #lapayabasilgegaani
    #ourhopesjb
    #Friendofthepoorpeoplesjp
    Uba putano neda 😂😂😂
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,676
    5,523
    113
    Beware, Yes there is Hadden Agenda that Government trying to dived public people and army/police forces and take advantage
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    මෙයාව එළවන්නෙ නැද්ද මිනිස්සු? කලින් කිව්වනෙ එක දේශපාලකයෙක් හරි ආවොත් ගහලා පන්නනවා කියලා...
    Eya enne na protest assata. Eya eyaagema magulak karanne. Aawothnan aniwa kunuharupa wakaarayak ahaganna puluwan
     
    • Like
    Reactions: Champ HB

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඕකනෙ එපා වෙන්නෙ රෙද්ද. අනේ අපේ මිනිස්සු එක්ක කරන අරගල. රෙද්දටද මේකි එක්ක යන්නෙ??
    ඔය ඒකි ඕගනිස් කරන මොකද්ද වනිතා ලබ්බක් බන්. ගෝටා ගෝ හෝම් එකක් නෙවෙයි.
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    277528588_499824645019794_436151975908750110_n.jpg
     
    • Love
    Reactions: Champ HB

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    උඹ හිතුවාද බන් අපිට හරි රටට හරි ආදරේට කියලා. ඒකි ගේම ගහන්නේ ඊළඟ පාර කොහොම හරි පාර්ලිමේන්තුවට රිංග ගන්න. දැන් අපේ රටේ ගෑනු ටික ශා හරි එඩිතර ගෑනි කියාගෙන ගිහින් කතිරේ ගහයි. අපේ උන් ඉක්මනට ඔය වගේ ගොන් පාට් වලට ඇන්දෙනවා
     
    Last edited:
    • Like
    Reactions: Champ HB