වාහන දඩ (Help)

Sansaare

Active member
  • Feb 12, 2015
    495
    245
    43
    යාළුවනේ මාස තුනකට විතර කලින් හදිසියේ හොස්පිටල් එකට යන කොට වාහනේ පොලිසියෙන් නතර කරා. කලබලේට ඩ්‍රයිවින් ලයිෂන් එක ගෙනල්ල තිබුනේ නෑ. පොලිසියෙන් විස්තර ලියන් යන්න දුන්න. දැන් ගෙදරට සිතාසියක් ඇවිල්ල තියනව මේ මාසේ 20 අධිකරණයට එන්න කියල. ඒ වෙලාවේ මගේ අතේ ඩ්‍රයිවින් ලයිෂන් තිබුනේ නැති උනාට ගෙදර ලයිෂන් එක තිබුනා. දැන් මේකට මොකද කරන්නේ ?? දඩය කීයද ??
     
    Last edited:
    • Haha
    Reactions: clumsyhulk

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,623
    3,175
    113
    උසාවි ගිහින් වරද පිළිගෙන දඩ ගෙවන්ට තියෙන්නේ නේද.... දඩ ගෙවන්ට එක්කෙනෙක් එක්ක යන්ට වෙනවා
     

    Sansaare

    Active member
  • Feb 12, 2015
    495
    245
    43
    25000/-

    police aya keedenek hitiyada
    2, Rs 25000 ගහන්නේ ලයිෂන් නැති කෙනෙක්ට නේද ?? 2000 නේද ලයිෂන් තිබිල ගෙනිච්චේ නැති කෙනෙක්ට ??
     

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,534
    3,286
    113
    18
    Bohitiya
    2, Rs 25000 ගහන්නේ ලයිෂන් නැති කෙනෙක්ට නේද ?? 2000 නේද ලයිෂන් තිබිල ගෙනිච්චේ නැති කෙනෙක්ට ??

    mokakda waradda dala thiyenne un.
    a sport fine ekak ne 2000