හිරුනිකා පනින්න වගේ හදන්නේ.
කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න සෝලංගආරච්ච්ත් ඔන්න පොදු අපේක්ෂක මයිත්‍රීපාල මහත්තයට සහය දෙන්න අවානේ. ඔය සෝලංගආරච්චි කියන්නේ භාරත ලක්ෂ්මන්ගේ ගොලයනේ. ඔන්න හිරුනිකාත් දැන් පනින්න වගේ හදන්නේ. හිරුනිකාගේ ෆේස්බුක් එකෙත් නිකන් ඒ වගේ ස්ටේටස් වගයක් දාලා තියෙනවා.
හැබැයි දුමින්ද සිල්වාට බඩුම තමයි. පොර හිරු චැනල් එකෙන් මයිත්‍රීපාලට සැහෙන්න සපෝර්ට් එකක් දීගෙන ඉන්නේ මයිත්‍රීපාල මහත්තයාගේ පැත්තට එන්න ඕනි වෙලාලු. හිරු නිවුස් බලපන්කො, සමහර දවස් වලට මහින්දගේ නිවුස් වලටත් කලින් මයිත්‍රීපාලගේ නිවුස් දාන්නේ.
හැබැයි පව් වැඩේ කියන්නේ දුමින්දයට එන්න එපා කිව්වලු. ඌ එනවට කවුරුත් කැමති නෑලු. සෝලංගආරච්චි මයිත්‍රීපාල මහත්තෙයට සහය එන්න ආවේත් දුමින්ද ගන්නේ නෑ කිව්ව හින්දලු නේ.
දැන් හෙට අනිද්දා හිරුනිකාත් එයි. රජාට වෙන්නේ කුඩ්ඩෝයි, එතනෝල්කාරයොයි, ඩීල් කාරයෝයි, හොරුයි එක්ක පජාත වෙන්න.
පාඨලී චම්පික මහත්තෙයත් කිව්වනේ එක හොරෙක්ටවත් රට පනින්න එහෙම දෙන්නේ නෑ, සේරටම දඩුවම් දෙනවා කියලා. හැබැයි යුද්ධේ දිනන්න මෙහෙයක් කරපු නිසා, මහින්දවැ නං ආරක්ෂා කරානව්ලු. ඒක කමක් නෑ,ෆොන්සේකා මහත්තයට කරපු දේවල් මහින්ද මහත්තයට කරන්න ඕනි නෑ. මයිත්‍රීපාල මහත්තෙයා ඒ වගේ තත්වයටයට වැටෙන්න ඕනි නෑනේ. එතකොට කවදාහරි දවසක මැරෙන්න කිට්ටු උනාම මහින්ද මහත්තයටත් හිතෙයි මම ෆොන්සේකාට මෙච්චර හිරිහැර කරලත් මේ උදවිය මාව ආරක්ෂා කළා කියලා.
උබලා මොකෝ හිතෙන්නේ මේ ගැන?
https://www.facebook.com/hirunika.e.premachandra
වැඩි විස්තර.
සෝලංගආරච්චි මෛත්‍රීගේ පැත්තට. හිරුණිකා වැට උඩ. දුමින්ද කොට උඩ

Last edited: