සමගි ජනබලවේගයේ ක‍්‍රියාකාරීන් පිරිසක් සංවිධානය කර තිබු විරෝධතාවක් අතරතුර අද නොසන්සුන් තාවයක් ඇතිවී තිබේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණේ නිදහස් දක්වා ශ්‍රී සිට කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය දක්වා විරෝධතා පාගමනක් පැවැත්වීමටයි.
කාන්තා හිංසනය පිටුදැකීම සඳහා මෙම විරෝධතාවය සංවිධානය කර තිබින.
කෙසේ වෙතත් මෙම විරෝධතාවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පුද්ගලික නිවස අසලින් විරෝධතාව ගමන් කරද්දී විරෝධතා කරුවන් කිහිප දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ගැනීමත් සමග නොසන්සුන්තාවයක් ඇතිව තිබේ.
පසුව කුරුදුවත්ත පොලිසිය ඉදිරිපිට මෙම පිරිස විරෝධතාවයේ යෙදෙද්දී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු 15 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.