හිරුනිකා-Breaking-news

Heavy Truck

Member
Dec 8, 2014
5
0
0
හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මයිත්‍රී ගේ සහයට පැමිණේ (බීබීසී සිංහල)

Government Western Provincial Councillor Hirunika Premachandra joins common opposition

10850019_418789998278754_1275849004764626368_n.jpg
 

Heavy Truck

Member
Dec 8, 2014
5
0
0
BREAKING – හිරුණිකා විපක්ෂ නායක කාර්යාලයට

බස්නාහිර පළාත් සභා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය විපක්ෂ නායක කාර්යාලයේ දැන් පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවකට සභාභිගිවීමට පැමිණියාය.


newsfirst
 

Heavy Truck

Member
Dec 8, 2014
5
0
0
බස්නාහිර පළාත් සභා මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය සම්බන්ධ කිසිදු වැඩසටහනක් හෝ දැන්වීමක් ජාතික රූපවාහිනියේ ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස ආණ්ඩුවේ ඉහළින් නියෝග ලැබී ඇත. මේ යටතේ පලාත් සභා මන්ත‍්‍රී හිරුණිකා පේ‍්‍රමචන්චදු මෙනවියගේ ඉදිරිපත් කිරීම හා මෙහෙයවීම යටතේ ජාතික රූපවාහිනියේ නුග සෙවන වැඩසටහනේ විකාශණය කළ ‘හිරුණිකා සමග නීතිය’ විශේෂාංගය වහාම ක‍්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇතැයි වාර්තා වේ. එමෙන්ම මෙම වැඩසටහන සම්බන්ධයෙන් දිනපතා විකාශණය කල හිරුණිකාගේ රුව සහිත වෙළඳ දැන්වීම වහාම අත්හිටුවන ලෙසක් මොනම හේතුවක් මත හෝ හිරණිකා පේ‍්‍රමචන්ද්‍රගේ රූපය ජාතික රූපවාහිනියේ විකාශණය නොකරන ලෙස නියෝග කරමිණි.‍
 

Heavy Truck

Member
Dec 8, 2014
5
0
0
හිරුණිකා මෛත්‍රී පිලට

පසුගිය පළාත් සභා ඡන්දයේදී බස්නාහිර පළාතෙන් වැඩිම මනාප ගත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය මින් මද වේලාවකට පෙර පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දීමට එක්වූවාය.

කොළඹ විපක්ෂ නායක කාර්යාලයට පැමිණි ඇය හමුවීමට එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම රනිල් වික්‍රමසිංහ මෙන්ම හිටපු ජනපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය හා මංගල සමරවීර මහතාද පැමිණ සිටියහ.

lankadeepa
 

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    10686829_1523707564564316_7745711161886392395_n.jpg

    චන්ද්රිකා කුමාරතුංග වෙත බටහිර බලවේග ලබාදුන්
    අතිවිශාල මුදල් ප්රමාණය සිංගප්පූරුවේ “ස්ටෑන්ඩඩ්
    චාර්ටඩ්” බැංකුවේ තැන්පත් කර ඇති බවත්, අදාල මුදල්
    කුමන්ත්රණකරුවන්ට බෙදාදීම සිංගප්පූරුවේදී සිදුවන බවත්
    වාර්තා වේ.
    පසුගිය කාලයේ බරපතල ලෙස මෙම කුමන්ත්රණවල යෙදී
    සිටියවූන් මේ සඳහා අවශ්ය කටයුතු ඉටුකිරීමට
    සිංගප්පූරුවේ සංචාරය කර ඇති බව අපට නිරීක්ෂණය විය.
    මංගල සමරවීර, චම්පික රණවක, රනිල් වික්රමසිංහ,
    හිරුණිකා ප්රේමචන්ද්ර, චන්ද්රිකා කුමාරතුංග, රාජිත
    සේනාරත්න, මෛත්රීපාල සිරිසේන, දිගම්බරම් ඇතුඵ
    කුමන්ත්රණකරුවන් රැසක් සිංගප්පූරු වන්දනාවේ ගොස් ඇති
    බවද, තවත් පිරිසක් ඒ සඳහා සූදානම් කිරීමට
    චන්ද්රිකා උත්සාහ කරන බවද වාර්තා වේ. එහෙත්
    චන්ද්රිකාගේ ආයාචනා, ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරු ගණන්
    නොගන්නා නිසා, වියරු වැටුනු ඇය සියලු දෙනාගේ මව්
    පාර්ශව සහ පිය පාර්ශව මතක් කරමින් දේශනා කරන බවද
    වාර්තා වේ.