හිරු චැනල් එකේ බල්ලෝ කරපු පාහර වැඩේ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මේවා කරන අයටත්,මේවා අනුමත කරන අයටත් කව්රුවත් අමුතුවෙන් සාපකල යුතු නෑ. සාපකර තමනුත් කර්ම පථයක් සදාගතයුතු නෑ.ඉතා ඉක්මනින් ස්වභාව ධර්මය විසින් ඔවුන්ට සාධාරණය ඉෂ්ට කරාවී.:cool::cool::cool:

    :yes::yes: ඔය මේ තෙර්ඩ් වල දගලන උන්ට නම් දැනටම ස්වභාව ධර්මය දඩුවම් දීල තියෙන්නෙ...ඇදගන්ඩ හරිහමන් වස්ත්‍රයක් නැති ඉරුනු හම්පඩ ඇදුම් අදින හිපාටුවො තමයි මේ බුදු දහමට ගරහන්නෙ...
     
    • Like
    Reactions: maduruwanari

    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,962
    833
    113
    29
    Gampaha
    අපි හරි වෙනස්

    වෙසක් දවසේ ⁣මහා සෑය ආලෝකමත් කරලා තිබුණා නේද digital light එළි වලින්.ගොඩාක් අදහස් දැක්කා දාලා තියෙනවා.

    ඊයේ ලස්සන කතාවක් කිව්වා අපෙ ලොකු ස්වාමීන්වහන්සේ කුණ්ඩසාලේ අසපුවේ ඉඳන්

    "අවුරුදු 40මහා සෑ රජාණන්වහන්සේ ලග සිල් සමාදන් වෙලා තියෙනවා අම්මා කෙනෙක්.මේ අම්මා මැරුණම දරුවො හිතලා තියෙන්නෙ සුගතියක ඉපදුනා කියලා.ඒත් මාස තුනකට පස්සෙ ඒ අම්මා ආවේශ වෙනවා දරුවෙකුට කියනවා, මම උඹලගෙ අම්මා.මම දැන් මළ පෙරේතියක් කියලා,
    දරුවො විශ්වාස කරන්නෙ නෑ.එයාලා කියනවා අම්මගෙ සිල්වත්කම ගැන.එතකොට මේ පෙරේති කියනවා,මම සිල්ගත්තා තමයි,ඒත් මම රෑට නිදා ගත්තෙ මහා සෑය දෙසට පිටුපස හරවලා, ඒ නිසයි මම පෙරේතියක් උනේ කියනවා"

    ඉතිං, මහා සෑය උදෙසා කල පින්කම් ගැන විවේචනය කිරීමනම් සුදුසුම නැති බවයි මගේ අදහස.කල කෙනාගෙ චේතනාව අනුව එයා අරගෙන යයි කරපු හොඳ නරක,භාග්‍යවතුන් වහන්සේගේ මහා සෑයනේ.ඉතිං අපි කොහොමද දන්නේ ඊයේ කල දේ හොඳද නරකද කියලා.ඒක ගැන අපෙ පුංචි මනසට පෙනෙන අදහස් දක්වන්න යන එක සුදුසු මදි මම හිතන්නේ.මේක භාග්‍යවතුන් වහන්සේ උදෙසා කල ආලෝක පූජාවක්නේ.
    මේ පූජාව ගැන පිරිසක් කැමැත්තෙන් කතා කරනවා.අපැහැදීමෙන් ඉන්න අය අර අයත් එක්ක ගැටෙනවා.පිරිසක් අපැහැදීමක් ඇති කරගෙන කතා කරනවා.පැහැදීමෙන් ඉන්න අය ගැටෙනවා අර අයත් එක්ක.
    මේ ගැන මටත් පුද්ගලික අදහස් තියෙනවා.ඒත් ඒ අදහසින් තවත් කෙනෙකුගෙ රාග ද්වේශ මෝහ ඇවිස්සෙනවනම් ඒ අදහස නොකියා ඉන්න එක හොඳයි කියලා මම හිතනවා.
    කෙසේ කලත් භාග්‍යවතුන් වහන්සේගේ ලැබීමට උන් වහන්සේ උදෙසා කළ පූජාවවන් වලට සම්බන්ධව අදහස් ප්‍රකාශ කිරීමේදි පරිස්සමෙන් සැලකිලිමත්ව කටයුතු කිරීමනම් අගනේය.

    මෙත් සිතින්

    පසුව ලියමි.
    දැන් දැනගන්නට ලැබුනේ,

    මේ ඉහත ලේසර් ආලෝකය සංවිධානය කල පිරිස තවත් වටිනා කාර්යයක් ඉටුකර තිබෙනවා. . එ් තමයි දහවල් කාලයට සලපතල මළුවෙහි පවතින අධික රස්නය නිසා බැතිමතුන් ඉතාම අපහසුතාවයට පත්වෙනවා.ඒ අපහසුතාව මගහැරවීම පිණිස එ් මත ලණු පළසක් එළන්නට මේ අය කටයුතු කර තිබෙනවා. එය ඉතා වටිනා අගය කළ යුතු කාර්යයකි. දහවල කාලයේ මහා සෑය වඳින්නට ගොස් ඇති එම අත්දැකීම ලබා ඇති අයත් මෙහි වටිනාකම ගැන දන්නවා ඇති.. එහෙත් එ් වටිනා කාර්යය මෙම පින්කම ගැන වැරදි කෝණයකින් බලා විවේචනය කල අය අගය කළ බවක් නම් මට දැකගන්නට ලැබුණේ නැත...

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    :yes::yes: ඔය මේ තෙර්ඩ් වල දගලන උන්ට නම් දැනටම ස්වභාව ධර්මය දඩුවම් දීල තියෙන්නෙ...ඇදගන්ඩ හරිහමන් වස්ත්‍රයක් නැති ඉරුනු හම්පඩ ඇදුම් අදින හිපාටුවො තමයි මේ බුදු දහමට ගරහන්නෙ...

    ඔව් උඹ හරි මහින්ද දළදාමාලිගාව අසල නයිට් රේස් තිබ්බෙ අන්න එකෙ විපාකෙ හම්බ උනා 2015 ජනවාරි .
    :yes::yes:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka

    මචන් හාමුදුරුවෝ උනත් කියන හැමදේම විශ්වාස කරන්න එපා. බුද්ධ දර්ශනයේ තියන මුලික ඉගැන්වීම් ටික කල්පනා කරලා බලන්න

    චේතනා හං භික්ඛවේ කම්මං වදාමි
    මහණෙනි, මම චේතනාවට කර්මය කියමි. චේතනාව පහළ කොට කයින් වචනයෙන් මනසින් කර්ම කරයි

    දැන් එතකොට ඔය කියන කෙනා පෙරේතියක් වෙලා තියනවා කියන්නේ මහා සැයට පිටුපස හරවල නම් එක්ක ඔය බුදුහාමුදුරුවෝ කියල තියන එක වැරදියි, එහෙම නැත්නම් හාමුදුරුවෝ වැරදියි.

    බුද්ධ දර්ශනය විවේචනයට විවෘතයි. කෙනෙක් කියූ පමණින් කිසිම දෙයක් විශ්වාස කරන්න එපා කියල බුද්ධ දර්ශන්යේම සඳහන් වෙනවා.

    මෙතන ප්‍රශ්නය තියෙන්නේ අනිත්‍ය, දුක්ඛ, සහ අනාත්ම කියන ත්‍රිලක්ෂණ සිහි කරන්න ඕන තැනකට පාට පාට lights ගහල තොරණක් වගේ කරපු එක. එකයි මිනිස්සුන්ට තරහ ගිහිල්ල තියෙන්නේ

    DSC_0104-900x600.jpg

    31433333_988830147942961_5031704403745177600_n.jpg
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    අපි හරි වෙනස්

    වෙසක් දවසේ ⁣මහා සෑය ආලෝකමත් කරලා තිබුණා නේද digital light එළි වලින්.ගොඩාක් අදහස් දැක්කා දාලා තියෙනවා.

    ඊයේ ලස්සන කතාවක් කිව්වා අපෙ ලොකු ස්වාමීන්වහන්සේ කුණ්ඩසාලේ අසපුවේ ඉඳන්

    "අවුරුදු 40මහා සෑ රජාණන්වහන්සේ ලග සිල් සමාදන් වෙලා තියෙනවා අම්මා කෙනෙක්.මේ අම්මා මැරුණම දරුවො හිතලා තියෙන්නෙ සුගතියක ඉපදුනා කියලා.ඒත් මාස තුනකට පස්සෙ ඒ අම්මා ආවේශ වෙනවා දරුවෙකුට කියනවා, මම උඹලගෙ අම්මා.මම දැන් මළ පෙරේතියක් කියලා,
    දරුවො විශ්වාස කරන්නෙ නෑ.එයාලා කියනවා අම්මගෙ සිල්වත්කම ගැන.එතකොට මේ පෙරේති කියනවා,මම සිල්ගත්තා තමයි,ඒත් මම රෑට නිදා ගත්තෙ මහා සෑය දෙසට පිටුපස හරවලා, ඒ නිසයි මම පෙරේතියක් උනේ කියනවා"

    ඉතිං, මහා සෑය උදෙසා කල පින්කම් ගැන විවේචනය කිරීමනම් සුදුසුම නැති බවයි මගේ අදහස.කල කෙනාගෙ චේතනාව අනුව එයා අරගෙන යයි කරපු හොඳ නරක,භාග්‍යවතුන් වහන්සේගේ මහා සෑයනේ.ඉතිං අපි කොහොමද දන්නේ ඊයේ කල දේ හොඳද නරකද කියලා.ඒක ගැන අපෙ පුංචි මනසට පෙනෙන අදහස් දක්වන්න යන එක සුදුසු මදි මම හිතන්නේ.මේක භාග්‍යවතුන් වහන්සේ උදෙසා කල ආලෝක පූජාවක්නේ.
    මේ පූජාව ගැන පිරිසක් කැමැත්තෙන් කතා කරනවා.අපැහැදීමෙන් ඉන්න අය අර අයත් එක්ක ගැටෙනවා.පිරිසක් අපැහැදීමක් ඇති කරගෙන කතා කරනවා.පැහැදීමෙන් ඉන්න අය ගැටෙනවා අර අයත් එක්ක.
    මේ ගැන මටත් පුද්ගලික අදහස් තියෙනවා.ඒත් ඒ අදහසින් තවත් කෙනෙකුගෙ රාග ද්වේශ මෝහ ඇවිස්සෙනවනම් ඒ අදහස නොකියා ඉන්න එක හොඳයි කියලා මම හිතනවා.
    කෙසේ කලත් භාග්‍යවතුන් වහන්සේගේ ලැබීමට උන් වහන්සේ උදෙසා කළ පූජාවවන් වලට සම්බන්ධව අදහස් ප්‍රකාශ කිරීමේදි පරිස්සමෙන් සැලකිලිමත්ව කටයුතු කිරීමනම් අගනේය.

    මෙත් සිතින්

    පසුව ලියමි.
    දැන් දැනගන්නට ලැබුනේ,

    මේ ඉහත ලේසර් ආලෝකය සංවිධානය කල පිරිස තවත් වටිනා කාර්යයක් ඉටුකර තිබෙනවා. . එ් තමයි දහවල් කාලයට සලපතල මළුවෙහි පවතින අධික රස්නය නිසා බැතිමතුන් ඉතාම අපහසුතාවයට පත්වෙනවා.ඒ අපහසුතාව මගහැරවීම පිණිස එ් මත ලණු පළසක් එළන්නට මේ අය කටයුතු කර තිබෙනවා. එය ඉතා වටිනා අගය කළ යුතු කාර්යයකි. දහවල කාලයේ මහා සෑය වඳින්නට ගොස් ඇති එම අත්දැකීම ලබා ඇති අයත් මෙහි වටිනාකම ගැන දන්නවා ඇති.. එහෙත් එ් වටිනා කාර්යය මෙම පින්කම ගැන වැරදි කෝණයකින් බලා විවේචනය කල අය අගය කළ බවක් නම් මට දැකගන්නට ලැබුණේ නැත...

    දැන් මචන් මේ ආලෝක පූජාව කලේ ගොඩක් සල්ලි තියෙන කෙනෙක්නේ කවුරු හරි එයාගේ මට්ටමින්. දැන් ඕකට යන කොල්ලෝ කුරුට්ටොත් තමන්ගේ මට්ටමින් අර රු.50 ට 100/=ට තියෙන එක එක පින්තූර පේන ලේසර් කෑලි අර සංගීතවල අල්ලනවා වගේ ඕකට අල්ලන්න ගියොත් කොහොමද? ඇයි අපි දන්නෑ නේ මචන් උන් ශද්ධ්‍රාවට ඒක ගහනවද? ආතල් එකට ඒක ගහනවද?කියල. සල පතල මලුව වටේ බුමුතුරුණු දාපු එක ගැනත් කියන්න තියෙන්නේ ඔය ටිකම තමයි.තව ටික දවසකින් සෙරෙප්පු කොම්පැනියකින් කකුල් පිච්චේනවට දාගෙන යන්න සෙරෙප්පු දුන්නොත් එකත් බැහැයි කියන්න බෑ.මොකද ඒ අයගේ චේතනාව මොකක්ද දන්නේ නැති නිසා.අවුරුදු 2500 ක් මිනිස්සු චෛත්‍යවල සලපතල මලුව වටේ ගියේ බුමුතුරුණු උඩ නෙමෙයි.මේ හැම කොම්පැනියක්ම ශද්ධ්‍රාවට රිංගන්න හදන්නේ බුද්ධාගමේ තැන් වලට විතරයි.මේ ආකාරයට ශද්ධ්‍රාව පතුරුවන්න අනෙක් තැන්වලට යනව අපි දැකල නෑ.(ඔවුන්ගේ තැන්වල මේ වගේ ශද්ධ්‍රාසම්පන්න වැඩ කරන්න ගියොත් හොඳට සලකලා එවයි කියල සැකයක් තියෙන නිසාද දන්නේ නෑ.)

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මම හිතන්නේ අපි එළකිරි එකේ පෝල් එකක් දාන්න ඕනේ මේ සිල් වත් ඇත්තිය පෙරේතියක් වීම් ගැන හාමුදුරුවන්ගේ ප්‍රකාශය ..

    එතකොට අපේ සද්ධා සම්පන්න එලකිරි බෞද්ඬ් උතුමන්ට පුලුවන් මේ ඔප්ශන් දෙකෙන් එකක් තෝර ගෙන තමන්ගේ චන්දය ප්‍රකාශ කරන්න.

    බුදුහාමුදුරුවෝ කියල තියන එක වැරදියි,
    එහෙම නැත්නම් හාමුදුරුවෝ වැරදියි.
    වැඩි චන්ද ගත්ත පැත්ත අනුව අපිට ටීරනය කරන්න පුලුවන් නේ isurutmv අදහලා තියෙන්නේ බුද්ධාගමද? නැත්නම් බුද්ධාගම කියල එක එක අය කියන දේවල් ද කියල.!!!!!

    ස්තූතී.
     
    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    හිරු චැනල් එකේ බල්ලෝ... 05-01-2018 08:46 PM Nikan puke aro ganna dagallan epaa.awa nan paduwe idapan.ubata wada loku un meke api dakala thiyanawa.unwa elawalath thiyanawa.uba ape unta arinna awith ubata maha pare dala arinawa danaganin wesige putha.yako meka ape.api meke raganne apita ona widi

    Amboooo baya unaaa ayiye :lol:
     
    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    :yes::yes: ඔය මේ තෙර්ඩ් වල දගලන උන්ට නම් දැනටම ස්වභාව ධර්මය දඩුවම් දීල තියෙන්නෙ...ඇදගන්ඩ හරිහමන් වස්ත්‍රයක් නැති ඉරුනු හම්පඩ ඇදුම් අදින හිපාටුවො තමයි මේ බුදු දහමට ගරහන්නෙ...

    A/L 3 paarak fail :rofl: Anthimata puka deela deela yantham Hambayinge pukawal hodanna gihin pake talks denawa ponnaya.

    Muge Thaththage shukra tharalaye e wele thibba shukranu tike ithiri sperms aparade ban. :rofl: Elowatath nathi melowatath nathi shukranuwak thamai fertile wela thiyenne. :rofl: ellenna wale wal nathiwa hampada denim ada ada hitapu higannunta elakiriya kiyanne ithin porak wenna thanak thaamai kiriya :rofl: