හිරු ටීවි 33 කාමරය
මචන්ල කාලීන හොද වැඩසටහනක්.හැගුම් ගණුදෙනුවට පෙර නැවත සිතන්න.හොද ලින්ගික අද්යාපනයක් ලබා දෙන වැඩසටහනක්.ඔබේ ලින්ගික ජීවිතය එක් සහකාරියකට/සහකරුවෙකුට පමණක් සීමා කරන්න.අනාරක්ෂිත ලින්ගික සබදතා වලින් වලකින්න.එසේ නොවන සෑම අවස්ථාවකදීම කොන්ඩමයක් පළදින්න.අපේ රටෙන් ලින්ගික රෝග 100% දුරු කරමු.පහත ලින්ක් එක මත ක්ලික් කර සියලුම වීඩියෝ නරඹන්න.
http://www.hirutv.lk/33-kamaraya-room-number

.
මේකේ ගොඩක් ඉන්නේ අර සිංහල DVD වැල ෆිල්ම් වල ඉන්න කෙල්ලොයි ඇන්ටිලයිනේ.... 