හිරු , දෙරණ ගහන ගේම දැක්ක ද?

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඉතිං අැත්ත නේ..මෙච්චරකල් හිටියද ඕක ඵළියට දාන්න?සුද්දගෙ චැනල් 4 කියන්නේ තනිකරම කොටියන්ට කඩේ යන චැනල් ඵකක්.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    වේ*ගෙ පුතාලා ඔක්කොම දුවන්නෙ රාජපස්ස පල් හොරු රැලේ සල්ලි පස්සෙ
    මේ ඉන්නේ රට අවුලවන්න ඉපදුණු සක්කිලි JVP බල්ලෝ ටිකක් මේකෙත්.
     
    • Dislike
    Reactions: hasithayad

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මේ පජාත චැනල් ළමයෙක්ටවත් බලන්න දෙන්න එපා. Peo Tv, Dialog tv connection එකක් අරගෙන ළමයින්ව පිටරට චැනල් බලන්න පුරුදු කරපන්. එතකොට අඩුම තරමේ ළමයගේ ඉංග්‍රීසි ටිකවත් හරියට හැදෙයි.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    බලන්නෙ නෑ ඔය චැනල් දෙකම...
    බලන්නෑ කියන්නෙ නිවුස්, ටෙලිනාට්ටි, ඕපදූප වැඩසටහන් කිසිම දෙයක් බලන්නෙ නෑ අපේ ගෙදරනං...
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,070
    34,612
    113
    මේ පජාත චැනල් ළමයෙක්ටවත් බලන්න දෙන්න එපා. Peo Tv, Dialog tv connection එකක් අරගෙන ළමයින්ව පිටරට චැනල් බලන්න පුරුදු කරපන්. එතකොට අඩුම තරමේ ළමයගේ ඉංග්‍රීසි ටිකවත් හරියට හැදෙයි.
    Dialog Peo ගත්තත් බලන්නේ ලංකාවේ ගොන් චැනල්ම තමයි. හොඳම වැඩේ ළමයින්ට Phone අතට දෙන්නෙ නැතිව TV එකෙන් හොඳ Youtube වීඩියෝ දාලා දෙන එක.
     

    MBKESCM

    Well-known member
  • Jun 5, 2023
    701
    1,878
    93
    හරිම ෂෝක් චැනල් දෙකක්. මං නම් මේ දෙක විතරමයි බලන්නේ..

    මුදලාලි මට පුන්නක්කු කිලෝ පහක් දෙන්න..


    Cow Chewing GIF by GifGari