හිරු , දෙරණ ගහන ගේම දැක්ක ද?

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    Dialog Peo ගත්තත් බලන්නේ ලංකාවේ ගොන් චැනල්ම තමයි. හොඳම වැඩේ ළමයින්ට Phone අතට දෙන්නෙ නැතිව TV එකෙන් හොඳ Youtube වීඩියෝ දාලා දෙන එක.
    ඒ ක්‍රමයත් හොදයි.
    උබට ඕනි නම් චැනල් ටික බ්ලොක් කරලා දාන්නත් පුළුවන්. එතකොට ළමයෙක්ට විතරක් නෙමෙයි, ගෙදර වෙන එකෙක්ටවත් බලන්න බැ.
     

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    මේ පජාත චැනල් ළමයෙක්ටවත් බලන්න දෙන්න එපා. Peo Tv, Dialog tv connection එකක් අරගෙන ළමයින්ව පිටරට චැනල් බලන්න පුරුදු කරපන්. එතකොට අඩුම තරමේ ළමයගේ ඉංග්‍රීසි ටිකවත් හරියට හැදෙයි.

    :yes: :yes: :yes:
     
    • Like
    Reactions: War Fighter

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,154
    4,910
    113
    ඉතිං අැත්ත නේ..මෙච්චරකල් හිටියද ඕක ඵළියට දාන්න?සුද්දගෙ චැනල් 4 කියන්නේ තනිකරම කොටියන්ට කඩේ යන චැනල් ඵකක්.
    un dannawa ape unge hati, hari welawa balala damma :lol:
     

    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    675
    910
    93
    Dialog Peo ගත්තත් බලන්නේ ලංකාවේ ගොන් චැනල්ම තමයි. හොඳම වැඩේ ළමයින්ට Phone අතට දෙන්නෙ නැතිව TV එකෙන් හොඳ Youtube වීඩියෝ දාලා දෙන එක.
    Dialog, PeoTV වල ලංකාවේ ගොබ්බ channel restrict කරන ක්‍රමයක් නැද්ද?
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    මේ පජාත චැනල් ළමයෙක්ටවත් බලන්න දෙන්න එපා. Peo Tv, Dialog tv connection එකක් අරගෙන ළමයින්ව පිටරට චැනල් බලන්න පුරුදු කරපන්. එතකොට අඩුම තරමේ ළමයගේ ඉංග්‍රීසි ටිකවත් හරියට හැදෙයි.
    Pitarata tiya kohewat jara tv channel pennanna epa.
     
    • Like
    Reactions: War Fighter

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මේ ඉන්නේ රට අවුලවන්න ඉපදුණු සක්කිලි JVP බල්ලෝ ටිකක් මේකෙත්.
    පල් හොරු ඉන්නෙත් පල් හොරු එක්ක, පල් හොරු රකින්නෙත් පල් හොරු. පල් හොරුන්ට පුක දෙන්නෙත් පල් හොරු. මෝඩ චීන පොන්නයා
     

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    ඔය චැනල් දෙකත් මේ රට මේ තත්වෙට වැටෙන්න ගොඩත් බලපෑවා ඔන්න බලන්න ඡන්ද කාලෙට මිනිස්සුන්ගේ ඔලු ටික හෝදන හේදිල්ල මේ චැනල් දෙක
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    අපේ ගෙදට්ට උඩ ඉන්නවා අන්කල් කෙනෙක් තඩි පොහොට්ටුවා
    පොරගේ ටීවී එක කැඩිලා උස්සන් ආවා ෂොප් එකට හදල දෙන්න කියලා
    නිව්ස් බලන්න නැ කියලා හෙන අවුලෙන්
    ඩිස්ප්ලේ එක ගිහින්. මන් ගාව පරණ එකක් තිබ්බා දාලා දෙන්නත් හදලා ආයේ නැ කිව්වා
    අලුත් එකක් දාන්න 25ක් යනවා කිව්වා. තාම හැදුවේ නැ
    දැන් පොර ටීවී එක බයික් එකේ බැදගෙන හතර වටේ දුවනවා. තාම හදාගෙන නැ
     
    • Like
    Reactions: HYBRIDPC