හිරු, දෙරණ රනිල්ගේ chapter closed කරයි! what's the catch? 🤔

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    විහිළුවක් වෙනකන් ගහනවද දන්නේ නෑ නේ

    පැලෝපීය නාලය මතකද
    Sira hitapan. Ranilta kela unoth UNP eka nikanma Sajithta ganna puluwan, SJB ekath ekka join wenna beri set eka, Dilith gemak gehuwoth unge side ekata ganna puluwan. Othana loku vote base ekak tiyenawa.

    වැඩිය හානි වෙන්නේ කාටද ඔය වාර්තාවේ හැටියට
    Civic rights neti unoth Ranil + UNP
     
    • Like
    Reactions: Yin And Yang

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    විහිළුවක් වෙනකන් ගහනවද දන්නේ නෑ නේ

    පැලෝපීය නාලය මතකද
    ඒක තමයි ස්ට්‍රැටර්ජි එක... මැදින් මැදින් රිලයබල් නැති උන් දෙන්නෙක් තුන්දෙනෙක් වොයිස් කට් දානවා... පස්සේ උන්ව චොර කරනවා... කල් යද්දී මුළු ස්ටෝරි එකම ජෝක් එකක් වෙනවා...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,544
    167,027
    113
    එකමත් එක රටක
    ඒක තමයි ස්ට්‍රැටර්ජි එක... මැදින් මැදින් රිලයබල් නැති උන් දෙන්නෙක් තුන්දෙනෙක් වොයිස් කට් දානවා... පස්සේ උන්ව චොර කරනවා... කල් යද්දී මුළු ස්ටෝරි එකම ජෝක් එකක් වෙනවා...
    රාජපක්ෂලා රාජිත්ව දාල කිබුල් කතාවකින් ගෝටා ට තිබ්බ මිනීමැරුම් චෝදනා විහිළුවක් කරා වගේ කරන්න පුලුවන් ඕන නම්
     
    • Like
    Reactions: ttj

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    රාජපක්ෂලා රාජිත්ව දාල කිබුල් කතාවකින් ගෝටා ට තිබ්බ මිනීමැරුම් චෝදනා විහිළුවක් කරා වගේ කරන්න පුලුවන් ඕන නම්
    ඒක තමයි ස්ට්‍රැටර්ජි එක... මැදින් මැදින් රිලයබල් නැති උන් දෙන්නෙක් තුන්දෙනෙක් වොයිස් කට් දානවා... පස්සේ උන්ව චොර කරනවා... කල් යද්දී මුළු ස්ටෝරි එකම ජෝක් එකක් වෙනවා...
    itin ban aluthn voice cut dunna kiyala wedak nehane, me comission report eke based karagena ne case eka yanne. Court ekata danna witarai tiyenne.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    itin ban aluthn voice cut dunna kiyala wedak nehane, me comission report eke based karagena ne case eka yanne. Court ekata danna witarai tiyenne.
    ඕවා අවුරුදු 35 ක් පරණ කේස්... 2015 උන ඒවට රාජපක්ෂලාට විරුද්ධව මුකුත් ඔප්පු කරන්න බැරි එකේ ඕවා ඔප්පු කරනවා කියන්නේ කරන්න බැරි වැඩ...

    ඕකට තියන credibility එක නැති කරන එක තමයි අරමුණ...
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    Court ekata danna witarai tiyenne.
    ඕකේ කියල තියන ඒවා බලල තීන්දුදෙන්න පුලුවන්ද? එහෙම නම් අවුලක් නෑ. උසාවියේ ආයේ සාක්ෂි දීල නඩු අහන්න ඕනේ නම් ඉතින් මුකුත් කරන්න බැරිවෙයි. සාක්ෂි කාරයෝ ඔක්කොම වගේ දැන් මැරිලා ඇත්තේ. report එක හදලත් අවුරුදු 25ක් වෙනවනේ.
     
    • Like
    Reactions: Rick Sanchezz

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,544
    167,027
    113
    එකමත් එක රටක
    itin ban aluthn voice cut dunna kiyala wedak nehane, me comission report eke based karagena ne case eka yanne. Court ekata danna witarai tiyenne.
    ඉතින් ඔකේ තියෙන්නෙත් ඒ වගේ කතා සාක්ෂි නේ . ඔප්පු කරන්න පුලුවන් දේවල් ද ??
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,332
    113
    Sira hitapan. Ranilta kela unoth UNP eka nikanma Sajithta ganna puluwan, SJB ekath ekka join wenna beri set eka, Dilith gemak gehuwoth unge side ekata ganna puluwan. Othana loku vote base ekak tiyenawa.

    Civic rights neti unoth Ranil + UNP
    මඩ ටික දෙපැත්තටම වැදීමට නියමිතයි වගේ සීන් එකක් පේන්නේ. විවාදයට ගත්ත කියන්නේ සජිත්ගේ පියානෝ එක්කම නේ එන්නේ සිද්ධි ටික
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    Sirasen wat mehema gehuwe ne. Ranilta kela unoth kaatada waasi? Sajith/Dilith? 🤭🤭

    සජිත්ට අරින්න රනිල් හදන්නෙ unp එක හදලා ඒකට ඔය ශොට් එක දෙන්නෙ. දිලිත් ට්‍රයි කරන්නෙ ඉස්සර jvp විදියට පාර්ලිමේන්තුවේ කොටසක් හදාගන්න ඉස්සරට ඒකට unp ආපහු ගොඩ ආවොත් අමාරුයි.
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    UNP loku vote base ekak ne ban. 95% switch wela thiyenne SJB ekata. Ranil 17% chande gaththe pohottuwen aapu unge support eken. Ewun aye UNP ekata support karanne nethiwei
    General election/ Presidential election wage loku ekakadi nam loku balapemak ne, ea unata oya itiri wela tiyena podi chanda tika unath Provincial/ Pradeshiya saba wage then waladi loku balapemak wenna puluwan.

    ඕවා අවුරුදු 35 ක් පරණ කේස්... 2015 උන ඒවට රාජපක්ෂලාට විරුද්ධව මුකුත් ඔප්පු කරන්න බැරි එකේ ඕවා ඔප්පු කරනවා කියන්නේ කරන්න බැරි වැඩ...

    ඕකට තියන credibility එක නැති කරන එක තමයි අරමුණ...
    ඕකේ කියල තියන ඒවා බලල තීන්දුදෙන්න පුලුවන්ද? එහෙම නම් අවුලක් නෑ. උසාවියේ ආයේ සාක්ෂි දීල නඩු අහන්න ඕනේ නම් ඉතින් මුකුත් කරන්න බැරිවෙයි. සාක්ෂි කාරයෝ ඔක්කොම වගේ දැන් මැරිලා ඇත්තේ. report එක හදලත් අවුරුදු 25ක් වෙනවනේ.
    ඉතින් ඔකේ තියෙන්නෙත් ඒ වගේ කතා සාක්ෂි නේ . ඔප්පු කරන්න පුලුවන් දේවල් ද ??
    credibility eka nethi karanna gemak gahanna puluwan. ea unta meka Presidential commision report ekak nisa tamai wede seriouse mama hitanne. Legally gattoth ea wage report eke nirdesha tika ati supreme court ekata danna.

    hebei podi case ekak tiyenawa den inna Attorney General inne Ranil path karapu kenek, okkoma tiyenne uge athe. conflict of interest 🤔

    සජිත්ට අරින්න රනිල් හදන්නෙ unp එක හදලා ඒකට ඔය ශොට් එක දෙන්නෙ. දිලිත් ට්‍රයි කරන්නෙ ඉස්සර jvp විදියට පාර්ලිමේන්තුවේ කොටසක් හදාගන්න ඉස්සරට ඒකට unp ආපහු ගොඩ ආවොත් අමාරුයි.
    anna eka tamai, Ranilwa ain karoth ethana loku vaccum ekak enawa, ea wage tenaka Dilithta gemak gahanna puluwan media & salli walin. Giya parath loku salliyak yata karaa.

    මඩ ටික දෙපැත්තටම වැදීමට නියමිතයි වගේ සීන් එකක් පේන්නේ. විවාදයට ගත්ත කියන්නේ සජිත්ගේ පියානෝ එක්කම නේ එන්නේ සිද්ධි ටික
    ea unta Sajithge power ekata loku impact ekak weida? Premadasage weda walata Sajith pali ne kiwwama u sudda wenawa.
     
    Last edited:
    • Like
    Reactions: iworld

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,446
    113
    Gampaha

    Sirasen wat mehema gehuwe ne. Ranilta kela unoth kaatada waasi? Sajith/Dilith? 🤭🤭

    රනිල්ට කෙල වුනොත් සජිත්ට වාසියි.. දිලිත්ටත් වාසියි.. ඒකයි ඔය චැනල් දෙකෙන් රනිල්ට ගහන්නේ.. :yes:
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,019
    113
    ulan bator
    එ කාලෙම ඔය ප්‍රස්න වලට සම්බන්ද උන් ඔක්කොම රොස්ට් කරල දැම්මා නම් ඉවරයි නෙ!

    ආයෙ එකෙක් ඉතිරි නොකර වැඩෙ කෙලවරක්ම කරන්න තිබ්බෙ! බාගෙට වැඩ කිරීමෙ ප්‍රතිපල. එල්-ටී-ටී-ඊ එකෙඋන් ඉතිරි කිරීමෙ ප්‍රතිපලත් අනාගතෙ ලැබෙයි!

    අර පූටියා දෙන්නෙ ගෙම! ආන්න එ වගෙ! වැඩෙ ඉවරම කරන්න ඔන!