හිරු, දෙරණ රනිල්ගේ chapter closed කරයි! what's the catch? 🤔

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    හිරු එක්ක ජෙප්පෝ ඩීල් එකක් දාලද රනිල් නැති කලොත් මල්ලි දුමින්ද නිදහස් කොරන්න?? :ROFLMAO:

    කොහොම වුනත් මේව උඩට ඇවිත් ඔය සුදු පිරිවට ඇඳන් ඉන්න මහත්වරු එලිවෙලා, උනුත් මිනිමරුවෝ බව එස්ටැබ්ලිශ් වන එක හොඳයි. (y)
     
    • Like
    Reactions: Rick Sanchezz

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    මේකේ ගොඩක් දේවල් කොමිසම් වාර්තාවේ තියෙනවා, අනික ගොඩක් මිනිස්සු තම ජිවත් වෙනවා මේවට සක්ෂි දෙන්න..
    වැඩේ හරියට යනවා කියලා තේරෙනවනම් සමහරවිට හිතන්නේ නැති මිනිස්සු උනත් ඉස්සරහට එන්න පුළුවන්.
    කලින් ආණ්ඩුවලට මේක නික්නම් චන්ද පොරොන්දුවක් විතරයි, හැබැයි මේ ආණ්ඩුවට ලේ වගකීමක් තියෙනවා මේක ගැන හොයන්න, වැරදි කාරයෝනට දඩුවම් කරන්න.
    Asuu dutu Sakki tibbata dan mini tiyaa walalapu ewath pora wela. Sakki true da balanna physical substance na merunu Vindiyange😢..
    so true attempt nam OK.. but literally Drama