හිරු, නෙත්, ගොසිප් ලංකා(තව තියන අරවා මේවා site ඔ&#34

cristianoragz

Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    හිරු, නෙත්, ගොසිප් ලංකා(තව තියන අරවා මේවා site ඔ&#34

    copyright.jpg


    මචන්ලා අපිට බැරිද මචං ගේමක් අදින්න මේ site වලට, බලපන්කො බන් උන් කෙලින්ම එක එකාගේ ෆොටෝ වීඩියෝ උස්සලා උන්ගේ site වල දාලා එකෙන් ගානක් හොයනවනේ බන්

    Movie-Warning.JPG


    original content අයිතිකාරයට මොනවත්ම නැනේ බන්. :oo::oo::oo:

    බැරි වෙයිද බන් shape එකේ copyright note එකක් දාලා තියලා, උස්සන්න දීලා නඩුවක් දාන්න ?
    content හොරකම් කළා කියලා ?
    :rolleyes::rolleyes::rolleyes:


    FYI

    Copyright infringement is the use of works protected by copyright law without permission, infringing certain exclusive rights granted to the copyright holder, such as the right to reproduce, distribute, display or perform the protected work, or to make derivative works.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ooka karanna puluwannam (I mean video eke e note eka daala tiyala reproduce kaloth action gattekinam) gossip karayonta badu banis... eekath hondai :)
     

    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    මම හිතන්නෙ නෑ ලංකාවෙ ඔය වගේ දෙයකින් ලොකු ගානක් ගන්න පුලුවන් වෙයි කියලා...