හිරු පායාලා..(Wedding pre shoot Theme song)

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,440
    4,159
    113
    කඩවත
    හිරු පායාලා..(Wedding pre shoot Theme song)

    හිරු පායාලා...මල් පීදීලා...
    සුලගක් වාගේ....හිත පාවීලා.....
    අප හමුවීලා.... නෙතු යාවීලා...
    සොදුරුයි ලෝකෙ.. පෙම් රස වීලා....
    දැනුනා............

    තරු රටා පරදනා....
    සදවතී ඔබ තමා....
    හිත පුරා පැතුම් රන්දා.....
    රත්තරං ආදරේ ඔබට දුන්නා.......
    සත්තමයි... ආදරේ......
    සත්තමයි... ආදරෙයි .....සෑමදා.........

    හිරු පායාලා...

    නිල් නෙතින් වෑහෙනා...
    ආදරේ නෑ නිමා.....
    ඔබ මගේ ලොවම හින්දා.....
    ආත්මයෙන්.. ආත්මයේ... සෙනෙහෙ බැන්දා...
    ආදරේ.... ආදරේ.............
    ආදරේ.... ආදරෙයි මා සෑමදා......


    හිරු පායාලා...මල් පීදීලා...
    සුලගක් වාගේ....හිත පාවීලා.....
    අප හමුවීලා.... නෙතු යාවීලා...
    සොදුරුයි ලෝකෙ.. පෙම් රස වීලා....
    දැනුනා............:love::love::love:

    article-201412711493942579000.jpg










    ​