ඕවට ළමයි යවන උනුත් ඉන්නවනේ බංපව් බන් අහිංසක මල් වගේ ලමයි. කුණු කන්දල් ඔබල ඔබල ළමා කාලය දියාරු වෙවෙලා ..
මාධ්‍ය කාරයෝ අමු අමුවේ ලමුන් විකුනගෙන කාලා ..සල්ලි හොයනවා .. ආණ්ඩුවේ වගකීම ලෙෆ්ට්
ඕවට ළමයි යවන උනුත් ඉන්නවනේ බං
පව් බන් අහිංසක මල් වගේ ලමයි. කුණු කන්දල් ඔබල ඔබල ළමා කාලය දියාරු වෙවෙලා ..
මාධ්‍ය කාරයෝ අමු අමුවේ ලමුන් විකුනගෙන කාලා ..සල්ලි හොයනවා .. ආණ්ඩුවේ වගකීම ලෙෆ්ට්
Reno vertical child abuse karanawa Anduwa Meek naVertically child abuse
ළමයෙක් අරගෙන උද්ගෝෂණයකට ගියොත් විතරයි උන්ගේ ආසන රත් වෙන්නේ...ලමා අධිකාරියෙ පින්පඩිකාරයො LEFT... ලමා අධිකාරිය කියල තට්ටු ගනන් උස බිල්ඩින් හදන් ලොකු ස්ටාෆ් දාන් ලොකු පඩි දීමනා ෆොරින් ටුවර් ලොකු ලොකු බෙනිෆ්ට් ගන්නව ඇත්තටමුන් බදු සල්ලි වලින් සැපවිදිනව බුදියන් ඉන්නවා
සල්ලි දෙනවනම් ඕන ජරාවක්..බලපංකො ඉන්න හැටි වලස් බබා වගේ..හිරු කියන්නෙ කොහොමත් මුඩුක්කු ටයිප් චැනල් එකක්. උන් හදන්නෙ උන්ගෙ ටයිප් එකේ audience එකට හරියන වැඩසටහන්.
අවුල් ඒක නෙමෙයි. මේ ගිහාන් කියන නලුවා වෙන වැඩසටහන් වලට ඇවිල්ල හෙන ලොරි ටෝක් දෙන්නෙ, ටෙලි නාට්‍ය වල ගුනාත්මක බාවයක් නෑ ලු. මේවා බලල ඉදිරි පරම්පරාවෙ චින්තනය මොට වෙනවලු. හැබයි ඌ ඉන්නෙම දෙකයි පනහෙ නාට්ටි වල.
හිරු කියන්නෙ කොහොමත් මුඩුක්කු ටයිප් චැනල් එකක්. උන් හදන්නෙ උන්ගෙ ටයිප් එකේ audience එකට හරියන වැඩසටහන්.
අවුල් ඒක නෙමෙයි. මේ ගිහාන් කියන නලුවා වෙන වැඩසටහන් වලට ඇවිල්ල හෙන ලොරි ටෝක් දෙන්නෙ, ටෙලි නාට්‍ය වල ගුනාත්මක බාවයක් නෑ ලු. මේවා බලල ඉදිරි පරම්පරාවෙ චින්තනය මොට වෙනවලු. හැබයි ඌ ඉන්නෙම දෙකයි පනහෙ නාට්ටි වල.

මාධ්‍ය සාක්ෂරතාවක් නැති ලංකාවෙ වල්බූරු ප්‍රේක්ෂකයන් වෙනුවෙන්, වල්බූරු ජනමාධ්‍යකින් ඉදිරිපත් කරන වල්බූරු වැඩසටහන්.![]()
උබ හිතන්නේ ලංකාවේ ඔය ප්‍රෝග්‍රෑම් වලට එන උන් ඔය දෙන්නේ නිර්ව්‍යාජ උත්තර කියල ද ?පිටරටවලත් මේ වගේ ඒවා තියෙනවා නේද...
ලංකාවට සෙට් නෑ ඉතින්..වැරදි මනසක් නැතුව ලමයගේ නිර්ව්‍යාජ කමයි, අහිංසක හුරතල් කමයි ගැන හිතාගෙන බැලුවොත් ලොකු අවුලක් පේනනෙත් නෑ...
ගොඩක් පොඩි ලමයි ඔය වගේ තමයි![]()
පිටරටවල කොාහෙද බං මල් වගේ පොඩි උන්ව ගෙනල්ලා බඳින ඵක ගැන අහන්නේ..ඒ අහන්නේ දැනුම සම්බන්ධ ප්‍රශ්ණ නේ.පිටරටවලත් මේ වගේ ඒවා තියෙනවා නේද...
ලංකාවට සෙට් නෑ ඉතින්..වැරදි මනසක් නැතුව ලමයගේ නිර්ව්‍යාජ කමයි, අහිංසක හුරතල් කමයි ගැන හිතාගෙන බැලුවොත් ලොකු අවුලක් පේනනෙත් නෑ...
ගොඩක් පොඩි ලමයි ඔය වගේ තමයි![]()