හිරු ඵකේ යන ප්‍රෝග්‍රෑමි බලපංකො🤣🤣

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,186
    12,126
    113
    පව් බන් අහිංසක මල් වගේ ලමයි. කුණු කන්දල් ඔබල ඔබල ළමා කාලය දියාරු වෙවෙලා ..
    මාධ්‍ය කාරයෝ අමු අමුවේ ලමුන් විකුනගෙන කාලා ..සල්ලි හොයනවා .. ආණ්ඩුවේ වගකීම ලෙෆ්ට්

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,204
    17,157

    ඕවට ළමයි යවන උනුත් ඉන්නවනේ බං
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    පව් බන් අහිංසක මල් වගේ ලමයි. කුණු කන්දල් ඔබල ඔබල ළමා කාලය දියාරු වෙවෙලා ..
    මාධ්‍ය කාරයෝ අමු අමුවේ ලමුන් විකුනගෙන කාලා ..සල්ලි හොයනවා .. ආණ්ඩුවේ වගකීම ලෙෆ්ට්

    ලමා අධිකාරියෙ පින්පඩිකාරයො LEFT... ලමා අධිකාරිය කියල තට්ටු ගනන් උස බිල්ඩින් හදන් ලොකු ස්ටාෆ් දාන් ලොකු පඩි දීමනා ෆොරින් ටුවර් ලොකු ලොකු බෙනිෆ්ට් ගන්නව ඇත්තටමුන් බදු සල්ලි වලින් සැපවිදිනව බුදියන් ඉන්නවා

    Vertically child abuse
    Reno vertical child abuse karanawa Anduwa Meek na
    ------ Post added on Nov 12, 2022 at 7:18 AM
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    ලමා අධිකාරියෙ පින්පඩිකාරයො LEFT... ලමා අධිකාරිය කියල තට්ටු ගනන් උස බිල්ඩින් හදන් ලොකු ස්ටාෆ් දාන් ලොකු පඩි දීමනා ෆොරින් ටුවර් ලොකු ලොකු බෙනිෆ්ට් ගන්නව ඇත්තටමුන් බදු සල්ලි වලින් සැපවිදිනව බුදියන් ඉන්නවා
    ළමයෙක් අරගෙන උද්ගෝෂණයකට ගියොත් විතරයි උන්ගේ ආසන රත් වෙන්නේ... 🤭 @IndrajithGamage
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,659
    1,955
    113
    Here and there
    හිරු කියන්නෙ කොහොමත් මුඩුක්කු ටයිප් චැනල් එකක්. උන් හදන්නෙ උන්ගෙ ටයිප් එකේ audience එකට හරියන වැඩසටහන්.
    අවුල් ඒක නෙමෙයි. මේ ගිහාන් කියන නලුවා වෙන වැඩසටහන් වලට ඇවිල්ල හෙන ලොරි ටෝක් දෙන්නෙ, ටෙලි නාට්‍ය වල ගුනාත්මක බාවයක් නෑ ලු. මේවා බලල ඉදිරි පරම්පරාවෙ චින්තනය මොට වෙනවලු. හැබයි ඌ ඉන්නෙම දෙකයි පනහෙ නාට්ටි වල.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,204
    17,157
    113
    හිරු කියන්නෙ කොහොමත් මුඩුක්කු ටයිප් චැනල් එකක්. උන් හදන්නෙ උන්ගෙ ටයිප් එකේ audience එකට හරියන වැඩසටහන්.
    අවුල් ඒක නෙමෙයි. මේ ගිහාන් කියන නලුවා වෙන වැඩසටහන් වලට ඇවිල්ල හෙන ලොරි ටෝක් දෙන්නෙ, ටෙලි නාට්‍ය වල ගුනාත්මක බාවයක් නෑ ලු. මේවා බලල ඉදිරි පරම්පරාවෙ චින්තනය මොට වෙනවලු. හැබයි ඌ ඉන්නෙම දෙකයි පනහෙ නාට්ටි වල.
    සල්ලි දෙනවනම් ඕන ජරාවක්..බලපංකො ඉන්න හැටි වලස් බබා වගේ..
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,666
    4,333
    113
    හිරු කියන්නෙ කොහොමත් මුඩුක්කු ටයිප් චැනල් එකක්. උන් හදන්නෙ උන්ගෙ ටයිප් එකේ audience එකට හරියන වැඩසටහන්.
    අවුල් ඒක නෙමෙයි. මේ ගිහාන් කියන නලුවා වෙන වැඩසටහන් වලට ඇවිල්ල හෙන ලොරි ටෝක් දෙන්නෙ, ටෙලි නාට්‍ය වල ගුනාත්මක බාවයක් නෑ ලු. මේවා බලල ඉදිරි පරම්පරාවෙ චින්තනය මොට වෙනවලු. හැබයි ඌ ඉන්නෙම දෙකයි පනහෙ නාට්ටි වල.

    Matath oka note una. Hena pandithayek kyla dan hithenawa.
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    1364.jpeg

    මෙන්න මේ වගේ ළමයෙක්ව මන්නයක් වගේ දීලා යැව්වා නම් උන්ට Child Abuse ඉහෙන් කනෙන් බේරෙන්නම කියලා දීලා ඒවි.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,990
    152,985
    113
    මාධ්‍ය සාක්ෂරතාවක් නැති ලංකාවෙ වල්බූරු ප්‍රේක්ෂකයන් වෙනුවෙන්, වල්බූරු ජනමාධ්‍යකින් ඉදිරිපත් කරන වල්බූරු වැඩසටහන්. 🤬😐😑
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    පිටරටවලත් මේ වගේ ඒවා තියෙනවා නේද...

    ලංකාවට සෙට් නෑ ඉතින්..වැරදි මනසක් නැතුව ලමයගේ නිර්ව්‍යාජ කමයි, අහිංසක හුරතල් කමයි ගැන හිතාගෙන බැලුවොත් ලොකු අවුලක් පේනනෙත් නෑ...

    ගොඩක් පොඩි ලමයි ඔය වගේ තමයි :lol:
     
    • Like
    Reactions: wawula and neyohk

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මාධ්‍ය සාක්ෂරතාවක් නැති ලංකාවෙ වල්බූරු ප්‍රේක්ෂකයන් වෙනුවෙන්, වල්බූරු ජනමාධ්‍යකින් ඉදිරිපත් කරන වල්බූරු වැඩසටහන්. 🤬😐😑

    Child Protection Bureau, Gohome
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,630
    167,238
    113
    එකමත් එක රටක
    පිටරටවලත් මේ වගේ ඒවා තියෙනවා නේද...

    ලංකාවට සෙට් නෑ ඉතින්..වැරදි මනසක් නැතුව ලමයගේ නිර්ව්‍යාජ කමයි, අහිංසක හුරතල් කමයි ගැන හිතාගෙන බැලුවොත් ලොකු අවුලක් පේනනෙත් නෑ...

    ගොඩක් පොඩි ලමයි ඔය වගේ තමයි :lol:
    උබ හිතන්නේ ලංකාවේ ඔය ප්‍රෝග්‍රෑම් වලට එන උන් ඔය දෙන්නේ නිර්ව්‍යාජ උත්තර කියල ද ?
    ගොඩක් වෙලාවට කියලා දෙන දේවල් කියන්න කියලා.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,204
    17,157
    113
    පිටරටවලත් මේ වගේ ඒවා තියෙනවා නේද...

    ලංකාවට සෙට් නෑ ඉතින්..වැරදි මනසක් නැතුව ලමයගේ නිර්ව්‍යාජ කමයි, අහිංසක හුරතල් කමයි ගැන හිතාගෙන බැලුවොත් ලොකු අවුලක් පේනනෙත් නෑ...

    ගොඩක් පොඩි ලමයි ඔය වගේ තමයි :lol:
    පිටරටවල කොාහෙද බං මල් වගේ පොඩි උන්ව ගෙනල්ලා බඳින ඵක ගැන අහන්නේ..ඒ අහන්නේ දැනුම සම්බන්ධ ප්‍රශ්ණ නේ.