හිරු බඩුත් එක්ක නත්තල් 2019

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හිරු බඩුත් එක්ක නත්තල් 2019

    හිරු බඩුත් එක්ක නත්තල් 2019



    gRevhXU.jpg


    AWK0b0o.jpg


    lnKEn7X.jpg


    t91Y14b.jpg


    Nrqd3Fz.jpg


    HmngLKY.jpg


    5GHn78n.jpg


    SUZrvz3.jpg


    rlyTILu.jpg


    GhrSAgH.jpg


    P1t6bm1.jpg


    ZRkF8zI.jpg


    4sGYV0q.jpg


    fTiXSaS.jpg


    xTYm641.jpg


    41WKMLS.jpg


    X1QxAEl.jpg


    oNT2QzI.jpg


    CW2fjdJ.jpg


    FpSWiuK.jpg


    b1SHezF.jpg


    ssZVS9f_d.jpg


    oQI8s0G.jpg




     
    Last edited:

    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    අපේ කාලෙනම් මෙහෙම ආගම ධරුමෙට ගණිකාවො ගෙන්නල නත්තල මේ කෙයි කියාල අපහාස කොලේ නෑ හාන්දුරුවනේ.
    අපි හරිම සන්වර විනය ගරුක මාධය භාවිතයක් කොලේ ඒ කාලෙ..
    වෙහෙරවල් වලට ඩිස්ස්කො ලයිට් ගහන්නයි නත්තලෙයි කියල බඩු ගෙනල්ල හෙලුවෙන් නටවන්නයි දෙන්නෑ අපි ආවම ඔන්න. සතුටුදද.. ආ
    :lol::lol:
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,873
    113
    රට බේරගෙන ඉවර උනා විතරයි. ටිකක් සතුටින් ඉන්න දීපල්ලකො ඉරිසියාකාර හැතිකරේ කියවනව කියවනව ඉවරයක් නෑනේ යකෝ.
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    දුප්පත් ලමයින්ට පොත් බෙදන්න අපෙන් සල්ලි එකතුකරන්න. මේ වගේ දාර ගොන්නුන්ට ගෙවන්න ඔයාගෙ කුඩු සල්ලිවලින්. ගංවතුරෙන් මිනිස්සු ලක්ශගානක් අනාතයි රංගන ඔයා පත්තරෙන් දැක්කෙ නැතෙයි
    ලැජ්ජයි ඕයි. නත්තල කියන්නෙ බඩු ෆෝම් කරන එක කියල තමුගෙ ඉගෙනගෙන තියෙන්නෙ කොයි ඉස්කෝලෙන්ද

    :shocked:
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,873
    113
    තියෙන ඉරිසියාවට කාදිනල් උන්නෑහෙ අපිට මොනා කිව්වත්, මැරුන අය මැරුනා තුවාල වෙච්ච අය තුවාල උනා. උන්ගෙන් ගන්න ඕන දේ අපි ගත්තා. ඒක දැන් ඉවරයි. තවඩුරටත් ඒ ගැන දුක් උනා කියලා වැඩක් නෑනේ. අපි බොරුවට දුකෙන් හිටියා කියලා මැරුන අය නැගිටින්නෙත් නෑ. තුවාල වෙච්ච අයගෙ තුවාල හොඳ වෙන්නෙත් නෑ. ඉන්න ටිකේ කාලා බීලා ජොලි කරලා නටලා පාටි දාලා බඩුවක් එක්ක නටලා අපි වගේ ආතල් එකේ හිටපල්ලා.

    -මීට ස්වර්ණගන
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    නත්තල් කියන්නේ ඉතිං කොහොමත් කාල බීල විනෝදෙන් ඉන්න කාලයක් නෙ අවුලක් නෑ :P ඔන්න වෙසක් එකට වගේ කරානං තමා අප්සට්
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    තියෙන ඉරිසියාවට කාදිනල් උන්නෑහෙ අපිට මොනා කිව්වත්, මැරුන අය මැරුනා තුවාල වෙච්ච අය තුවාල උනා. උන්ගෙන් ගන්න ඕන දේ අපි ගත්තා. ඒක දැන් ඉවරයි. තවඩුරටත් ඒ ගැන දුක් උනා කියලා වැඩක් නෑනේ. අපි බොරුවට දුකෙන් හිටියා කියලා මැරුන අය නැගිටින්නෙත් නෑ. තුවාල වෙච්ච අයගෙ තුවාල හොඳ වෙන්නෙත් නෑ. ඉන්න ටිකේ කාලා බීලා ජොලි කරලා නටලා පාටි දාලා බඩුවක් එක්ක නටලා අපි වගේ ආතල් එකේ හිටපල්ලා.

    -මීට ස්වර්ණගන
    සනිස්කෘරුතිය දිවියෙන්ම රකින ජනපතිදුන්, විමල්තුමා ගම්මන්පිලතුමා ඩලස්තුමා බඩුත් එක්ක නත්තල බැලුවද දන්නෑ නේද? එක්කො ඕන නෑ මේ හිරු නෙ:lol::lol::lol: