හිරු වටා වක්රාකාර එළියක්

Colombo_Dude

Member
Oct 19, 2012
888
106
0
Colombo
හිරු වටා වක්රාකාර එළියක්

අද දින හිරු වටා වර්ණවත් වක්රාකාර එළියක් දිස්වී තිබේ. මෙය පැයකට ආසන්න කාලයක් අහසේ දිස්වී ඇත.

625xV.jpg


8lLPI.jpg
 
Last edited:

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    Okata kiyanne Hirumadala kiyala.
    Idiri kalagunaya Wiyali kalagunayak bawa kiyanna puluwan.

    (Eththata ubala me wage sulu deyak wath danne nedda. Kujeethaiiii...)
     

    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    A ring or circle of light around the sun or moon is called a halo by scientists. We get many messages throughout each year from people who’ve just spotted a ring around the sun or moon. The night before Hurricane Sandy made landfall on the U.S. mainland on October 29, 2012, for example, many on the U.S. East Coast saw a lunar halo. The night of the landfall itself, as clouds from Sandy covered the U.S. East, many in the U.S. Midwest and West saw a halo. We do not know if Sandy was responsible for these halos, but in fact lunar and solar halos are associated with nearby storms. Solar and lunar haloes are pretty common, but they’re so mysterious-looking that people often express amazement upon seeing them.

    http://earthsky.org/space/what-makes-a-halo-around-the-moon
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ඕකට කියන්නේ Halo phenomenon කියලයි. මේක සාමාන්‍යයෙන් වළාකුළු නිසා වෙන දෙයක්. දේදුන්නක් හැදෙන්නේ සුදු ආලෝකය වළාකුළු වල තියෙන ජල බිදිති හරහා ගියාමනේ මේකත් ඒ වගේම හිරු ආලෝකය වළාකුලූ වල තියෙන පළිගු හැඩැති මිදුණු ජල බ්දිති හරහා ගියාම වෙන දෙයක්.

    1549138727_3149ea3725_z.jpg
     

    hsgking

    Well-known member
  • Jul 11, 2011
    2,750
    353
    83
    @Moon
    ඕකට කියන්නේ Halo phenomenon කියලයි. මේක සාමාන්‍යයෙන් වළාකුළු නිසා වෙන දෙයක්. දේදුන්නක් හැදෙන්නේ සුදු ආලෝකය වළාකුළු වල තියෙන ජල බිදිති හරහා ගියාමනේ මේකත් ඒ වගේම හිරු ආලෝකය වළාකුලූ වල තියෙන පළිගු හැඩැති මිදුණු ජල බ්දිති හරහා ගියාම වෙන දෙයක්.

    1549138727_3149ea3725_z.jpg

    :yes::yes::yes::yes::D:D