හිරු සදු වී නම්....

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හිරු සදු වී නම්....

    කදුළු නෙතු පියන් අතරින් ගිලිහෙන..
    සොදුරු සිහිනයක් දකිමින් වැලපෙන..
    අසම්මතයි වියරුයි ලෝ කැළඹෙන...
    හැගුම්බරයි සොදුරුයි අපි හිනැහුන.....

    එදා අළුත් දවසකට පැතුම් ගෙන...
    සැදෑ සුවෙන් ඔබ නික්මී ගිය දින...
    පිපුනු නමුදු මල් පොකුරක් හද විල...
    උහුලනු බැරි මල් කෙලෙස නෙලමි මම...

    හිරු සදු වී නම් මා හිතවතියේ.
    එහිරු රදවනා අදුරු අහස ඔබමයි.....
    එසදු සගවනා අදුරු අහස ඔබමයි.......

    තුරුණු වියේ කෙ‍ලි කවට කමින් අප...
    බැදුනු ලෙසින් පෙම් සුවයෙ අරුණ පිට...
    දෑතේ බැදිලා ඇවිදිනු කෙලෙසද..
    මංගල මුදුවකි දෑගිලි අභියස..........

    තරම දනිමි වරදක අනුහස ලැබ..
    සසල වුනෙමි ඇයගේ සුසුමන් මැද...
    නමුදු ඔබෙන් වෙන් වී ඇති ලොව තුල..
    මා පමණයි වෙන කිසිවෙකු නෑ මට....

    හිරු සදු වී නම් මා හිතවතියේ.
    එහිරු රදවනා අදුරු අහස ඔබමයි.....
    එසදු සගවනා අදුරු අහස ඔබමයි.......

     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    හොටු පෙරෙන සින්දුවක් ගොතලා බිජ්ජා ;)

    එල
    11.gif


    +