හිරු සමග හුර්තල්

Rasika212

Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    අද දෙරණට එනවා නේ සජියා හිරු වගේනම් හුරතල් කරන්නේ නැති වෙයි දෙරණින් ෆුල් අතල් එකක් ගන්න පුළුවන් වෙයි ඒ සාකච්චාව බලලා.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,295
    26,801
    113
    Kandy
    ලලයිව් ද රෙකෝඩ්ද
    අද දෙරණට එනවා නේ සජියා හිරු වගේනම් හුරතල් කරන්නේ නැති වෙයි දෙරණින් ෆුල් අතල් එකක් ගන්න පුළුවන් වෙයි ඒ සාකච්චාව බලලා.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    අද දෙරණට එනවා නේ සජියා හිරු වගේනම් හුරතල් කරන්නේ නැති වෙයි දෙරණින් ෆුල් අතල් එකක් ගන්න පුළුවන් වෙයි ඒ සාකච්චාව බලලා.

    පොල්ලක් තිබ්බ නේද. එන්නෙ නෑ ලු.
    වෙන එකක් තියෙන්නෙ අද.
    ඕක ආවොත් campaign එක එහෙන්ම ඉවරයි :ROFLMAO:
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    පොල්ලක් තිබ්බ නේද. එන්නෙ නෑ ලු.
    වෙන එකක් තියෙන්නෙ අද.
    ඕක ආවොත් campaign එක එහෙන්ම ඉවරයි :ROFLMAO:

    හාෆෝයි අතල් එකක් ගන්න හිටියේ පොප් කොන් ටිකකුත් හදාගන ශික් ඕකා බයයි හරි පරශ්න ඇහුවොත් චන්ද ටික ඉවර වෙන නිසා.
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    summary;

    මම මම මම මම මම මම මම මම
    මෙගේ පියා මම මම මම මම මම මම
    මම මම මම මම මම මම මෙගේ පියා
    මම මම මම මම මම මම මම මම
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    හාෆෝයි අතල් එකක් ගන්න හිටියේ පොප් කොන් ටිකකුත් හදාගන ශික් ඕකා බයයි හරි පරශ්න ඇහුවොත් චන්ද ටික ඉවර වෙන නිසා.

    lunez7O.png
     
    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    රෑ එකොලහෙන් පස්සෙ හිරු එකේ යූටියුබ් ලයිව් එකේ චැට් එක බලපන්
    Thank me later
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    අද දෙරණට එනවා නේ සජියා හිරු වගේනම් හුරතල් කරන්නේ නැති වෙයි දෙරණින් ෆුල් අතල් එකක් ගන්න පුළුවන් වෙයි ඒ සාකච්චාව බලලා.
    දෙරණ 360 කළිදු නියම ඩයල් එක... Knowledge එකයි මොලෙයි දෙකම තියනවා පොරට... ප්‍රශ්නයක් අහලා උත්තරයක් දෙනකන් අහන් ඉන්න ඉවසීමක් තියනවා... වටේ යවන්න හැදුවොත් ආයෙත් ප්‍රශ්නේ මතක් කරලා පොයින්ට් එකට ගේනවා...
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    දෙරණ 360 කළිදු නියම ඩයල් එක... Knowledge එකයි මොලෙයි දෙකම තියනවා පොරට... ප්‍රශ්නයක් අහලා උත්තරයක් දෙනකන් අහන් ඉන්න ඉවසීමක් තියනවා... වටේ යවන්න හැදුවොත් ආයෙත් ප්‍රශ්නේ මතක් කරලා පොයින්ට් එකට ගේනවා...

    එන්නේ නැලු බන් සජියා අතල් එකක් ගන්නම් කියලා රෙඩිවෙලා හිටියේ .