අද දෙරණට එනවා නේ සජියා හිරු වගේනම් හුරතල් කරන්නේ නැති වෙයි දෙරණින් ෆුල් අතල් එකක් ගන්න පුළුවන් වෙයි ඒ සාකච්චාව බලලා.
අද දෙරණට එනවා නේ සජියා හිරු වගේනම් හුරතල් කරන්නේ නැති වෙයි දෙරණින් ෆුල් අතල් එකක් ගන්න පුළුවන් වෙයි ඒ සාකච්චාව බලලා.
පොල්ලක් තිබ්බ නේද. එන්නෙ නෑ ලු.
වෙන එකක් තියෙන්නෙ අද.
ඕක ආවොත් campaign එක එහෙන්ම ඉවරයි![]()
හාෆෝයි අතල් එකක් ගන්න හිටියේ පොප් කොන් ටිකකුත් හදාගන ශික් ඕකා බයයි හරි පරශ්න ඇහුවොත් චන්ද ටික ඉවර වෙන නිසා.
දෙරණ 360 කළිදු නියම ඩයල් එක... Knowledge එකයි මොලෙයි දෙකම තියනවා පොරට... ප්රශ්නයක් අහලා උත්තරයක් දෙනකන් අහන් ඉන්න ඉවසීමක් තියනවා... වටේ යවන්න හැදුවොත් ආයෙත් ප්රශ්නේ මතක් කරලා පොයින්ට් එකට ගේනවා...අද දෙරණට එනවා නේ සජියා හිරු වගේනම් හුරතල් කරන්නේ නැති වෙයි දෙරණින් ෆුල් අතල් එකක් ගන්න පුළුවන් වෙයි ඒ සාකච්චාව බලලා.
දෙරණ 360 කළිදු නියම ඩයල් එක... Knowledge එකයි මොලෙයි දෙකම තියනවා පොරට... ප්රශ්නයක් අහලා උත්තරයක් දෙනකන් අහන් ඉන්න ඉවසීමක් තියනවා... වටේ යවන්න හැදුවොත් ආයෙත් ප්රශ්නේ මතක් කරලා පොයින්ට් එකට ගේනවා...