මැකෝත් ආවම ඔක කියනව.එකක් කියල ඉවර කරන්න කලින් අනිත් කෙනා ප්‍රශ්නෙ අහනවා මැදින්.ටොපික් එකට අදාලව කතාව කරන් යන්න බෑ කොච්චර කෙනෙක් ආවත්.මේ ගොනා ගහන්නෙ නැතුව ගිය එකම ඇති.
ඌට උත්තරයක් දෙන්න දෙන්නෑ නේ සත්තු 3දෙනෙක් වගේ කෑගහනවා. ඔකුන් තුන්දෙනාට බැන්න එකමයි හොද මට හිතෙන්නෙ.
අනික ඔතෙන්ට හොරෙක් ආවත් හොද මිනිහෙක් ආවත් ඔකුන් තුන්දෙනා කෑගහන එක කරන්නෙ බන්