හිරු සලකුණ කෝලාහලයක් වෙයි. (Ponn#a) කුණුහරුපෙන් #chamuditha

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර

    හිරු රූපවාහිනී නාලිකාවේ ඊයේ රාත්‍රියේ පැවති සළකුණ වැඩසටහන ඉතා උණුසුම් මුහුණක් ගත්තේය.

    වැඩසටහනට කැඳවා තිබුණේ රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතායි.

    අවස්ථා කිහිපයකදීම වැඩසටහන මෙහෙය වූ ඇමතිවරයා හා මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම අතර උණුසුම් වාද විවාද ඇති විය.

    එක් අවස්ථාවක තමන් හා ගහගැනීමට පැමිෙණන ලෙසද රාජ්‍ය අමාත්‍යවරයා චමුදිතට අභියෝග කළේය.

    චමුදිත සමරවික්‍රමද කියා සිටියේ ගහ ගැනීමට තමන් සූදානම් නමුත් මෙම ස්ථානය ඊට සුදුසු නොවන බවයි.

    වැඩසටහනේදී කුණුහරුප නොකියන ලෙස අවස්ථා කිහිපයකදීම ඇමතිවරයාට දැනුම් දෙන්නට මාධ්‍යවේදීන් කටයුතු කලේය.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,416
    1
    62,068
    113
    Mother Earth
    5rNgO4.jpg

    JVP එක මිනීමරු පක්ෂයක් කියන්න තව හේතු ඕනද ? :no:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔතන එක මනුස්සයෙක් එක්ක වාද කරන්න තුන් දෙනෙක් දාන එක අවුලක්. කොයි පක්ශෙන් ආවත් මුන් තුන් දෙනා බුරුවො වගේ කෑගහලා අනික් එකාව අවුස්සන එක කරන්නෙ.
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,712
    8,463
    113
    හිරු ගැන ආයේ කියන්නන්දෙයක් නැහැනේ මුන් දැන් මේක ඇටෙන්සන් ගන්නම කරන එකක් වගේ 🤣💩
     

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,182
    6,697
    113
    කොහෙ හරි කනත්තක
    මුන් media වල මෙහෙම කතා කරනවා නම් සාමාන්‍ය මනුස්සයෙක් ආවොත් කොහොම කතා කරනව ඇද්ද
    Apo ow amu sakkili adukule ewn set ekak thamai sinhalu parliament yawala thiyenne. Discipline kiyala deyak gawilawath na munta🤮🤮
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    වෙලාවට චාමරයා ජෙප්පෙක් නොවුනේ.... එහෙම වුනා නම් අද බලාගන්න තිබ්බා මාලිමා කොමෙන්ට් බලකායේ කොමෙන්ට් ටික...​

    මල්ලිව බේරගන්න නේ ඔක්කොම ටික කියලා පොස්ට් පවා යාවි...​

     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    5rNgO4.jpg

    JVP එක මිනීමරු පක්ෂයක් කියන්න තව හේතු ඕනද ? :no:
    ඉතිං මේ මෙච්චර සාක්ෂිත් තියාගන මූව ඇතුලට දාල අච්චු කරන්නෙ නැති එකනෙ වැඩේ නේද?
    94 ඉඳල ආණ්ඩුනං කීයක් ආවද
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,416
    1
    62,068
    113
    Mother Earth
    ඉතිං මේ මෙච්චර සාක්ෂිත් තියාගන මූව ඇතුලට දාල අච්චු කරන්නෙ නැති එකනෙ වැඩේ නේද?
    94 ඉඳල ආණ්ඩුනං කීයක් ආවද
    හැම ආණ්ඩුවක්ම JVP උං එක්ක ඩීල් දාලද ඒ කියන්නෙ
    ආණුඩුවත් බයයි ඉතින් මිනීමරුවන්ට.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    ඔතන එක මනුස්සයෙක් එක්ක වාද කරන්න තුන් දෙනෙක් දාන එක අවුලක්. කොයි පක්ශෙන් ආවත් මුන් තුන් දෙනා බුරුවො වගේ කෑගහලා අනික් එකාව අවුස්සන එක කරන්නෙ.
    මැකෝත් ආවම ඔක කියනව.එකක් කියල ඉවර කරන්න කලින් අනිත් කෙනා ප්‍රශ්නෙ අහනවා මැදින්.ටොපික් එකට අදාලව කතාව කරන් යන්න බෑ කොච්චර කෙනෙක් ආවත්.මේ ගොනා ගහන්නෙ නැතුව ගිය එකම ඇති.
     
    • Like
    Reactions: lasankandy