හිරු - සිරසට මරු පහරකන් වෙයිද?

හිරු - සිරසට මරු ප&#35

  • ඔව්

    Votes: 10 47.6%
  • නෑ

    Votes: 11 52.4%

  • Total voters
    21

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    හිරු - සිරසට මරු පහරකන් වෙයිද?

    හිරු ටීවී
    පටන් අරගෙන තාම දවස් දෙකයි
    ඒ උනත් සිරසට තද බල පහරක් වදින බව නම් පේනවා
    ඒ වගේම සිරස ඉලක්ක කරගෙන තරඟ කරන්නත්
    හිරු ටීවි කටයුතු කරනවා

    ඒ අස්සෙ සිරසෙන් ඔලිම්පික් එකත් ගිලිහුණා
    සිරස ඇඩ් දාගෙන දැඟලුවා
    මොනා කරන්නද දුක තමයි
    ඒකත් රූපවාහිනියට ගියා

    ඔබ හිතන්නෙ මොකද්ද?

    සිරස පහරක් වෙයිද?
    නැතනම් හිරු තවත් නාලිකාවක් වෙයිද?

    :yes::yes::yes::yes:
     
    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,907
    9,710
    113
    oya moka udata awath apita wadak thiyenawada ban.unma thama ad walin hamba karaganne.oya lankawe channel okkoma ekai.wadagath deyak yanne kalathurakin.
     

    coolh

    Member
    Jul 1, 2010
    207
    4
    0
    colombo
    හිරු එකේ වැඩ කරන්නේ සිරසෙන් ගැලවිලා ආපු ප්‍රොඩියුසර්ලා...ඒ නිසා හිරු සිරස වගේ වෙනවා ඇති.සිරස දුවන්නේ මහරාජගේ අනිත් බිස්නස් වල සල්ලි වලින් ඒ නිසා සිරස කවදාවත් වැටෙන්නේ නෑ..සිරසෙන් ආපු අයට හිරු එකෙන් දෙගුණයක් පඩි ගෙවනවා..ඒ වගේම ස්වර්නවාහිනී LIVE @ 8 එකේ 15ක් හිරු එකට ආවා...
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිසිදු නාලිකාවක් සිරසට මරු පහරක් ‍වේ යයි මම නොසිතමි. මරු පහර සිරස විසින් කරන "සිරස" ක් නොමැති වැඩය.
    CSN නාලිකාව පටන් ගන්නා විටම ඔවුහු MTV SporTS චැනලය පටන් ගත්හ. කරන්නට හැදුවේ CSN එකට රිදවීම බව දන්නෝ දනිත්. නමුත් අවසන දී ක්‍රීඩා පැත්තෙන් ද ඔවුහු ඇන ගත්හ. දැන් CSN කාල්ටන් රග්බි ලීග්, DSI ජාතික වොලිබෝල් තරගාවලිය ඈ නෙක ක්‍රීඩා වැඩසටහන ගෙන ඒ. MTV SporTS චොකා බයිලා දමයි.
    සිංහ FM පටන් ගන්නට හදනා විටම ඔවුහු කිරුල FM දැමූහ.දැන් වැඩේ ෆේල්ය. කළයුත්තේ තරගයට නාලිකා ඇරඹීම හෝ එකට එක කිරීම නොව වැදගත් සහ රසවත් දේ ප්‍රේක්ෂකයාට ගෙන ඒමය.
    ඔලිම්පික් කතාවද එවැන්නකි. අවසන දී අධිකරණයට ඉදිරිපත් කිරීමට කිසිදු නෛතික ලියවිල්ලක් සිරස සතු නොවිය. ඔවුන් ගුවන් කාලය කමින් තප්පුලෑවා පමණි. මෙවිට ප්‍රේක්ෂකයා ගේ විශ්වසනීයත්වය ගිලිහෙන අතර, එ නිසා ම ඔවුහු එම නාලිකාව දර්ශනයෙන් බැහැර කරති.