හිරු හෙළුවෙන්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    kEolyBM.png
    අද දවසේ ලාංකික ශිල්පියෙකුගෙන් දැකපු නිර්මාණශිලිම ඡායාරූපය...

    කනගාටුවට කාරණාව කාලය, මහන්සිය, උපකරණ, හැකියාව යොදවලා Priyantha Bandara මහත්මයා අරගෙන පොඩියට watermark එකක් දාල , තවකෙනෙකුගේ රසවින්දනයට අන්තර් ජාලයට එකතු කරල තිබුණු මේ photo එක Hiru Gossip , @hiru news තියෙන watermark එක අයින් කරලා කිසිදු ලැඡ්ඡාවක් නැතුව හතර කොනේම watermark දාල තමන්ගෙම වගේ පල කිරීමයි....

    https://www.facebook.com/Travelphot...38049823675/10158469977168676/?type=3&theater

    KDL2LOY.png

    IxjmXEp.png
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    නඩු දාන්න බැරිද

    අනේ මන්ද
    හැබැයි නඩු දැම්මොත් නම් කෙලවෙනවා .
    මොකද මේක ෆොටෝ එකතු කරලා හදපු එකක් නිසා , අරුන් ගාව පෙන්නන මුල් image නෑ නේ .

    අනිවා වන්දි ගෙවන්න වෙනවා :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගූ ඇන් පී කාරයන්ට පුදුම උකේ අමාරුක් තියෙන්නෙ හිරු කියපුවම..:lol::lol::lol:මොකක් හරි කුණු ගොඩක් අල්ලගෙන කියෝනව ගෑනුවගේ, චන්දෙ කාල ඇරියස් දැන් කවර් කර ගන්ඩ හදනව ..පව් බන් උබල..:lol::lol::frown:
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,728
    1
    57,928
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගූ ඇන් පී කාරයන්ට පුදුම උකේ අමාරුක් තියෙන්නෙ හිරු කියපුවම..:lol::lol::lol:මොකක් හරි කුණු ගොඩක් අල්ලගෙන කියෝනව ගෑනුවගේ, චන්දෙ කාල ඇරියස් දැන් කවර් කර ගන්ඩ හදනව ..පව් බන් උබල..:lol::lol::frown:

    Sri Sampath බයි ක්ලබ් එකේ නෙවෙයිද?:shocked:
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,775
    5,749
    113
    ගූ ඇන් පී කාරයන්ට පුදුම උකේ අමාරුක් තියෙන්නෙ හිරු කියපුවම..:lol::lol::lol:මොකක් හරි කුණු ගොඩක් අල්ලගෙන කියෝනව ගෑනුවගේ, චන්දෙ කාල ඇරියස් දැන් කවර් කර ගන්ඩ හදනව ..පව් බන් උබල..:lol::lol::frown:

    Unp කතා නෙමේ බන් කවුරු හරි ඔය දේ කරන්නේ නිර්මානයක් විදිහට. එකට පුදුම වියදමක් දරන්න වෙනවා කාලයක් කැප කර වෙනවා. අනික ඔ්ක වෙලද භාණ්ඩයක් හැටියට පාවිච්චි කල හැකි. ඔරිජිනල් quality එක කවදාවත් social media දාන්නේ නැහැ.හැබයි මෙහෙම හොරකන් කලොත් ඒ මිනිහගේ හිත රිදෙනවා. අඩුම තරමේ නම් වත් දෑන්න ඕනේ මෙතන තමා source එක කියලා. ඕක හිරු එකේ වැරද්දක් කියලා කියන්න බැහැ. ඔය නිවුස් ඩිවිෂන් වල ඉන්නේ අමුම හරක්. අත්දැකීමෙන් කියන්නේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    ගූ ඇන් පී කාරයන්ට පුදුම උකේ අමාරුක් තියෙන්නෙ හිරු කියපුවම..:lol::lol::lol:මොකක් හරි කුණු ගොඩක් අල්ලගෙන කියෝනව ගෑනුවගේ, චන්දෙ කාල ඇරියස් දැන් කවර් කර ගන්ඩ හදනව ..පව් බන් උබල..:lol::lol::frown:

    ටීවී චැනල් එකක් හොරකමක් කළාම ඒක වරදක් කියල දකින්නෙ නැති මිනිස්සු තමන් චන්දෙ දීපු දේශපාලකයෙක් හොරකමක් කළොත් ඒක වරදක් කියල දකින්නෙ කොහොමද?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ටීවී චැනල් එකක් හොරකමක් කළාම ඒක වරදක් කියල දකින්නෙ නැති මිනිස්සු තමන් චන්දෙ දීපු දේශපාලකයෙක් හොරකමක් කළොත් ඒක වරදක් කියල දකින්නෙ කොහොමද?

    :):):):)
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    ගූ ඇන් පී කාරයන්ට පුදුම උකේ අමාරුක් තියෙන්නෙ හිරු කියපුවම..:lol::lol::lol:මොකක් හරි කුණු ගොඩක් අල්ලගෙන කියෝනව ගෑනුවගේ, චන්දෙ කාල ඇරියස් දැන් කවර් කර ගන්ඩ හදනව ..පව් බන් උබල..:lol::lol::frown:
    මචන් වැරදි දෙයක් පෙන්නුවම ඒක පිලිගනින් .
    මම හිතුවෙ උඹ ටිකක් හරි මොලයක් තියන බය්යෙක් කියලා .
    හැම මගුලකටම දෙශපාලනය ගාවගන්නෙ නැතුව බලන්න පුරුදු වෙයන් :dull:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    ටීවී චැනල් එකක් හොරකමක් කළාම ඒක වරදක් කියල දකින්නෙ නැති මිනිස්සු තමන් චන්දෙ දීපු දේශපාලකයෙක් හොරකමක් කළොත් ඒක වරදක් කියල දකින්නෙ කොහොමද?

    ඔව් බන් මේ වගේ එවුන් නිසා තමයි 2015 දිත් ආන්ඩුව පෙරලුණේ .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචන් වැරදි දෙයක් පෙන්නුවම ඒක පිලිගනින් .
    මම හිතුවෙ උඹ ටිකක් හරි මොලයක් තියන බය්යෙක් කියලා .
    හැම මගුලකටම දෙශපාලනය ගාවගන්නෙ නැතුව බලන්න පුරුදු වෙයන් :dull:

    ඔව් ඔව් ඕක තමා තියෙන ලොකුම හොරකම, මහ බැoකු වචාව ගැන මීක් නොකියපු උන් පොටෝ එකක් අල්ලන් මැරෙන්ඩ හදනව.. :lol::lol::lol:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,873
    17,084
    113
    Kottawa

    :lol: