හිරු Unplugged හෙල්ප්

hspa3.5

Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    හිරු Unplugged බලන්න හොද HD කොලිට් ලින්ක් එකක් දීපල්ලකෝ


    ඊයේ චාමර වීරසිංහ ඇවිත් ..
    .

    https://www.facebook.com/thilina.pradeepa/posts/745149132293894

    8+ සලකනවා

    බඩු හම්බ උනා... මේ ගොන් සයිට් කරන එකෙක්වත් මේවා HD කොලිට් අප්ලෝඩ් කරන්නේ නැ නේ බන් මුන් හිතනවා ඇත්තේ තාම slt dialup වලින් ඉන්ටෙර්නෙට් එනවා කියලා වෙන්නැති ..


    ඊයේ තිබ්බ එක පට්ටම පට්ට බලපල්ලා

    http://www.dailymotion.com/video/x403d9f_hup-2016-03-25-p01_music

    http://www.dailymotion.com/video/x403ms5_hup-2016-03-25-p02_music
    HD කොලිට් ලින්ක් එකක් තියෙනවා නම් දීපියව් 8+ දෙනවා peo tv තියෙන එකෙක් HD කොලිට් capture කරලා දීපල්ලකෝ
     
    Last edited:
    • Like
    Reactions: ftthushara

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    අඩෝ රූකාන්ත සුපිරි කීමක් කියන්නෙ යකෝ:rolleyes:,සුළගේ පාවී මරණවනේ:love: