හිරු

helplesser

Well-known member
  • Nov 20, 2017
    17,895
    27,492
    113
    36
    Mirihana
    alis.alberta.ca
    97557006_3581206151894562_8522676520836136960_o.jpg

    මාධ්‍ය මිතුරනි...මිනිස්සුන්ගෙ හැගීම් එක්ක සෙල්ලම් කරන්න එපා...මේව මහ කැත වැඩ.....හොද දේ අගය කරනව වගේම මේ දේවල් ප්‍රතික්ෂේප කරමි...මේත් දරුවො ඉන්න තාත්ත කෙනෙක්...මේක වීඩියෝ කරපු මනුස්සයත්,එඩිට් කරපු මනුස්සයටත් තාත්තල,,,ඇති.....එච්චරයි....minissunge hagim ekka sellam karana media ....hoda dee agaya karanava vageema,meka prathikshepa karami....

    96529974_2695176107371059_224175362748186624_n.jpg

    97154980_2695176114037725_6401246737159159808_n.jpg


    source : fb​
     
    Last edited:
    • Like
    Reactions: lodbrok

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,846
    9,584
    113
    හිරු දෙරණ දෙරණ හිරු..:lol:ජෙපි+ ටොයි හතුරෝ..:rofl:..
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,018
    1
    100,624
    113
    33
    Kalutara
    ඕකුන්ට media ethic කියල දෙයක් නෑ. ඕන දෙයක් විකුණගන්න බලන්නේ. අපත හැත්ත. දෙරණේ පෙන්නුවා සේරම මූණු වහලා. මුන් එකවත් කරන්නේ නෑනේ. :angry:
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,895
    27,492
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඕකුන්ට media ethic කියල දෙයක් නෑ. ඕන දෙයක් විකුණගන්න බලන්නේ. අපත හැත්ත. දෙරණේ පෙන්නුවා සේරම මූණු වහලා. මුන් එකවත් කරන්නේ නෑනේ. :angry:

    baiyanta mona ethics da ban.
    un danne ganu dushanaya korannai,
    horakam korannai witharai :D
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,260
    25,722
    113
    Fantasy
    නියර එහෙමන්ම් කුබුර කොහොම ඇතිද කියලා නියරවල් පෙන්නපු නාලිකාවලින් ඔයිට වැඩි දෙයක් බලාපොරොත්තුව වෙන්න්ඩ එපා මචන්