හිරෝෂිමා ජැපෑන්

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ජප්පො පර්ල් හාබර් එකට කිසිම දැනුම් දීමකින් තොරව පහර දුන්න ! මෙතක් ඉතිහාසයේ ඇමරිකන් හමුදාවට ලොකුම හානිඋන ප්‍රහාරය ! ඒ පහරදීමෙන් පස්සෙ තමා ඇමරිකාව ලෝක යුද්දෙට ආවෙ ! ජපානෙ ඇමරිකාවට යටත් වගේ සීන් එකක් තියෙන්නෙ !ජේ ආර් ත්මා ජපානෙට යුධ අපරාධ වලට දඩුවම් කරන්න යද්දි හෙන කතාවක් කරල සමාව ලබාදීමෙ අගය ගැන කියල තියෙන්නෙ ! එදා ඉදන් ජපානෙ අපිට උදව් කරනව ! " ජපන් ශ්‍රීලංකා මිමිත්‍රත්වය " කියල සංකල්පයක් හදාල


    අර බත්තරමුල්ලේ ඉදන් උඩින් යන කෝච්චිය උනත් 0.1% පොලියට දෙන්නේ ගියෙත් එකේ හින්ද වෙන්න ඇති. අපේ ඉංජිනේරුවෝ උඩින් යන නිසා බඩු පටවන්න බෑ කිවනේ නේ.
     

    7007

    Active member
  • May 31, 2016
    142
    108
    43
    Nagoya
    අදටත් ජපානෙට හමුදාවක් නැහැ
    හමුදාව බලන්නේ ඇමරිකාව
    හමුදාව ඉන්නවා. සෙල්ප් ඩිපෙන්ස් පොස් (SDF) ඇමෙරිකාව ලියල දුන්න ව්‍යස්තාවෙන් අතපය බැදල තිබ්බෙ. අබේ සන් එක වෙනස් කරා ඩයට් එක දිනපු වෙලාවෙ. වෙනස් කරේ වැඩිවෙන චින බලයට මුහුන දෙන්න. ඇමරිකාව බෙස් තියාගෙන ඉන්නවට කුලියක් ගෙවනව ජපානය. ට්‍රම්ප් ඇවිල්ලා ගත්තු ගාන වැඩිකරා. එහෙන් චිනෙ පෝම් කරල ජපානෙ කප්පම් ගාන වැඩි කරා.
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,987
    4,580
    113
    ඒ තහනම නිසයි 2වන ලෝක යුද්දෙ එතනින් නතර උනේ. නැත්තම් ජපන ගැනත් කියන්න ඕනි නැනෙ.
    ජපනද කොහෙද ඇමරිකාවට ගහල ගේම ඇද්දෙ මුලින්. මට හරියට මතක නෑ බන්.
    perl harbour
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,627
    14,279
    113
    ජපානේ ඇමරිකන් බේස් එහෙම සෑහෙන්න තියනවා මේ තරම් තිරිසන් විනාශයක් කරලත් හිතාගන්න බෑ ඒවාට ඉඩදීලා තියෙන්නේ ඇයි කියලා

    යුද්දෙන් පස්සේ උන්ව ගොඩ දැම්මෙත් ඇමරිකන් බුවාලා තමයි. ජර්මනියට උනෙත් ඒකනේ.

    අදටත් ජපානෙට හමුදාවක් නැහැ
    හමුදාව බලන්නේ ඇමරිකාව
    Japan walata army ekak thiya gnnath ba mn dnna tharamin.
    ekai US base ehma japan wala thiynne.

    උන්ට self defence force එකක් ඉන්නවා. නමෙන් නැති උනාට ඇත්තම හමුදාවක් තමයි.
     
    • Like
    Reactions: imhotep

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    Japan still remembers the vital role played by the Old Fox JRJ in the San Fransisco peace conference. Otherwise Japan would not will be in this position today.
    There's a JRJ Memorial Monument in the Kamakura Temple.

    The NewYork Times reported (28 April 1952)
    “The voice of free Asia, eloquent, melancholy and still strong with the tilt of an Oxford accent, dominated the Japanese peace treaty conference today.”

    The Soviets had other plans. The Cold War time politics is too detailed to write here but anyone can read his speech and also about the politics behind this at that time. JRJ thwarted the Soviet delegates moves.

    < It is the Sri Lankan Minister’s remarks filled with sarcasm on the amendments with which the Soviet Union sought to “insure to the people of Japan the fundamental freedoms of expression, of press and publication of religious worship, of political opinion and of public meeting – freedoms, which he said, the people of the Soviet Union themselves would dearly love to possess and enjoy,” .

    Disagreeing with the Soviet Union, the Sri Lankan Minister said: “the reason why, therefore, we cannot agree to the amendments proposed by the Soviet delegate, is that this treaty proposes to return to Japan sovereignty, equality and dignity, and we cannot do so if we give them with qualifications. The purpose of the treaty then is to make Japan free, to impose no restrictions on Japan’s recovery, to see to it that she organizes her own military defence against external aggression, and internal subversion, and that until she does so, she invites the aid of a friendly power to protect her, and that no reparations be exacted from her that harm her economy.” >

    Also his famous closing words..

    “This treaty is as magnanimous as it is just to a defeated foe. We extend to Japan a hand of friendship, and trust that with the closing of this chapter in the history of man, the last page of which we write today, and with the beginning of the new one, the first page of which we dictate tomorrow, her people and ours may march together to enjoy the full dignity of human life in peace and prosperity.”
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,548
    72,752
    113
    මාලඹේ
    මේවට හාට් දදා සංවිධානාත්මක අපරාධ කල්ලි වලට කඩේ යනවා
    පොන්නය ඇතුලට යන්න වැඩි කල් නැහැ වගේ . ඔහොම හිටපන්කෝ බොරු දාදා 🤣🤩🤩
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    ජපානේ ඇමරිකන් බේස් එහෙම සෑහෙන්න තියනවා මේ තරම් තිරිසන් විනාශයක් කරලත් හිතාගන්න බෑ ඒවාට ඉඩදීලා තියෙන්නේ ඇයි කියලා
    ජපන් වල surrender agreement එකේ එහෙම තමයි තියෙන්නේ.. එකේ හැටියට ආපහු ජපානෙට formal army එකක් තියාගන්න තහනම්... නාමික army එකක් විතරයි... යුධ කටයුතු වලට මැදිහත් වීම තහනම්.. ජපානේ ආරක්ෂාවට ඇමරිකන් හමුදාව රට තුල ස්ථාන ගත කරනවා කියන වගන්ති තියනවා... O/L ඉතිහාසය පොතේ මෙහෙම තිබුනා මතකයි

    Technically ජපානේ කියන්නේ තාම ඇමරිකාවේ යුධ සිරකරුවෙක්
     
    • Like
    Reactions: animation

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    ජපානේ කියල නේද හිතුවේ?

    නෑ මේ සිරි ලංකාවේ කොඹල. හැබැයි තව අවුරුදු 1000කින්
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,140
    9,443
    113
    ඒ තහනම නිසයි 2වන ලෝක යුද්දෙ එතනින් නතර උනේ. නැත්තම් ජපන ගැනත් කියන්න ඕනි නැනෙ.
    ජපනද කොහෙද ඇමරිකාවට ගහල ගේම ඇද්දෙ මුලින්. මට හරියට මතක නෑ බන්.

    ඇමරිකාව කවදත් ලෝක පොලිස් කාරය නෙ බං,
    යුද්දෙ යද්දි ඇමරිකාව යුද්දෙට සහභාගි උනේ නෑ.. ඒත් ජපානෙට ඔයිල් සප්ලයි එක බ්ලොක් කරා.
    ඒ මළට තමා ජපන ඇමරිකාවට ගැහුවෙ
    ඊටපස්සෙ උනුත් ගැහුව
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ජපානේ ඇමරිකන් බේස් එහෙම සෑහෙන්න තියනවා මේ තරම් තිරිසන් විනාශයක් කරලත් හිතාගන්න බෑ ඒවාට ඉඩදීලා තියෙන්නේ ඇයි කියලා

    ජපානේ දැන් ඔහොම හිටියට මිනිස්සුන්ව එහෙම යොදාගෙන පරීක්ෂණ කරපු ජරා ජාතියක් ඉසර..
    https://elakiri.com/threads/ජපනුන්ගේ-මරණයේ-විද්‍යාගාරය.1716060/

    දැන් නම් හොදයි උන්..

    ජපානෙට හමුදාවක් නෑ ඒත් යුද්දයක් ඇති උනොත් රටවල් ගොඩකින් උදව් කරනවා උන්ට ඒක වෙන්න ඇති ඔය ඇමරිකන් කාරයෝ ඉන්න්නේ එහේ...
     
    • Love
    Reactions: LZP1992

    sachitha4444

    Active member
  • ඒ තහනම නිසයි 2වන ලෝක යුද්දෙ එතනින් නතර උනේ. නැත්තම් ජපන ගැනත් කියන්න ඕනි නැනෙ.
    ජපනද කොහෙද ඇමරිකාවට ගහල ගේම ඇද්දෙ මුලින්. මට හරියට මතක නෑ බන්.

    oya hari Japan ewunwa control karanna wena wisadumak thibbe ne .. Hitlar ta wada darunui JAPAN a kaale kisima war rule ekak nae